නැගෙනහිර චෞ
Appearance

| පුරාතන | |||||||
| නියෝලිතික ක්‍රි.පූ. 8500 – 2070 පමණ | |||||||
| ෂියා රාජවංශය කි.පූ. 2100–1600 | |||||||
| ෂෑං රාජවංශය ක්‍රි.පූ. 1600–1046 | |||||||
| චෞ රාජවංශය ක්‍රි.පූ. 1045–256 | |||||||
| බටහිර චෞ | |||||||
| නැගෙනහිර චෞ | |||||||
| වසන්ත සහ සරත් සමය | |||||||
| යුද්ධ රාජ්‍ය සමය | |||||||
| අධිරාජකීය | |||||||
| චින් රාජවංශය ක්‍රි.පූ. 221–206 | |||||||
| හන් රාජවංශය ක්‍රි.පූ.206– ක්‍රි.ව.220 | |||||||
| බටහිර හන් | |||||||
| ෂින් | |||||||
| නැගෙනහිර හන් | |||||||
| තුන් රාජධානි 220–280 | |||||||
| වෙයි, ෂු සහ වු | |||||||
| ජින් රාජවංශය 265–420 | |||||||
| බටහිර ජින් | රාජධානි 16 304–439 | ||||||
| නැගෙනහිර ජින් | |||||||
| දකුණු සහ උතුරු රාජවංශ 420–589 | |||||||
| සුයි රාජවංශය 581–618 | |||||||
| තාං රාජවංශය 618–907 | |||||||
| ( දෙවන චෞ 690–705 ) | |||||||
| රාජවංශ 5 සහ රාජධානි 10 907–960 |
ලියාඕ රාජවංශය 907–1125 | ||||||
| සොං රාජවංශය 960–1279 |
|||||||
| උතුරු සොං | බටහිර ශියා | ||||||
| දකුණු සොං | ජින් | ||||||
| යුවාන් රාජවංශය 1271–1368 | |||||||
| මිං රාජවංශය 1368–1644 | |||||||
| චිං රාජවංශය 1644–1911 | |||||||
| නූතන | |||||||
| චීන සමූහාණ්ඩුව 1912–1949 | |||||||
| මහජන චීන සමූහාණ්ඩුව 1949–වර්තමානය |
චීන සමූහාණ්ඩුව (තායිවානය) 1945–වර්තමානය | ||||||
නැගෙනහිර චෞ (/dʒoʊ/;[1] චීන: 東周; පින්යින්: Dōngzhōu; ක්‍රි.පූ. 770–256[2]) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන චීනයේ චෞ රාජවංශයේ දෙවන අර්ධයයි. මෙය ප්‍රධාන යුග දෙකකට වෙන්කළ හැකි ය: වසන්ත සහ සරත් සහ යුද්ධ රාජ්‍ය සමයයි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]උද්ධෘත
[සංස්කරණය]- ^ "Zhou". Random House Webster's Unabridged Dictionary.
- ^ "...Eastern Zhou period (770–256 BC)" Early China - A Social and Cultural History, p. 10. Cambridge University Press.
මූලාශ්‍ර
[සංස්කරණය]- 許倬雲 著,鄒水傑 譯:《中國古代社會史論——春秋戰國時期的社會流動》(桂林:廣西師範大學出版社,2006).
- Yang Hsien-yi and Gladys Yang (1974), Records of the Historians. Hong Kong: Commercial Press.
- Reprinted by University Press of the Pacific, 2002. Contains biographies of Confucius and Laozi. ISBN 978-0835106184.
