The New International Encyclopedia

විකිපීඩියා වෙතින්
(New International Encyclopedia වෙතින් යළි-යොමු කරන ලදි)
ප්‍රථම සංස්කරණය, අටවන වෙලුම

The New International Encyclopedia යනු Dodd, Mead and Company මගින් 1902 දී මුල්වරට ප්‍රකාශයට පත් කළ ඇමෙරිකානු විශ්වකෝෂයකි. එය International Cyclopaedia (1884) පාදක කොටගෙන ලියැවුණ අතර 1906, 1914 සහ 1926 වර්ෂ වලදී යාවත්කාලින වීමට ලක්විය.

ඉතිහාසය[සංස්කරණය]

The New International Encyclopedia, International Cyclopaedia (1884) හි අනුප්රාප්තිකයා වේ. එය ප්‍රධාන කොටම British Chambers's Encyclopaedia නැවත මුද්‍රණයක් වූ Alden's Library of Universal Knowledge හි නැවත මුද්‍රණයක් විය. 1902 දී ග්‍රන්ථ නාමය The New International Encyclopedia ලෙස වෙනස් වූ අතර Harry Thurston Peck, Daniel Coit Gilman, සහ Frank Moore Colby සංස්කාරකවරු වූහ.[1]

මෙම විශ්වකෝෂය ජනප්‍රිය වූ අතර 1904, 1905, 1907 (නිවැරදි කිරීම් වලට ලක්කොට වෙලුම් 20 ක් දක්වා පුළුල් විය), 1909 සහ 1911 වර්ෂ වලදී නැවත මුද්‍රණය සිදුවිය. දෙවන (2) සංස්කරණය 1914 සිට 1917 දක්වා ප්‍රකාශයට පත්වූ අතර එය වෙළුම් 24 කින් සමන්විත විය. Peck සහ Gilman ගේ වියෝවෙන් පසු Talcott Williams සංස්කාරකවරයෙක් ලෙස Colby හා එක්විය.[1]

1923 දී තෙවන සංස්කරණය ප්‍රකාශයට පත් වූ නමුත් මෙම සංස්කරණය ප්‍රධාන වශයෙන්ම නැවත මුද්‍රණයක් විය.[2]

1935 දී Funk & Wagnalls ලේබලය යටතේ අවසාන සංස්කරණය ප්‍රකාශයට පත්විය. මෙම සංස්කරණය සතුව Herbert Treadwell Wade විසින් රචිත යාවත්කාලීන වන අතිරේකයක් පැවතිණ. The New International වෙතින් ගත් සමහර දේ Funk සහ Wagnall ගේ Funk & Wagnalls Standard Encyclopaedia වැනි අනාගත පොත් වල අන්තර්ගත විය.[2]

මූලාශ්‍ර[සංස්කරණය]

උපුටා දැක්වීම්[සංස්කරණය]

  1. 1.0 1.1 Walsh 1968, පිටු අංකය: 120.
  2. 2.0 2.1 Walsh 1968, පිටු අංකය: 121.

ප්‍රබව[සංස්කරණය]

  • Walsh, S. P. (1968). Anglo-American general encyclopedias: a historical bibliography, 1703–1967. New York, NY: Bowker. OCLC 577541.

භාහිර සබැඳි[සංස්කරණය]

  • විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී: The New International Encyclopedia

වෙළුම්[සංස්කරණය]

Gilman, Daniel Coit; Peck, Harry Thurston; Colby, Frank Moore, eds. (1905). The New International Encyclopædia. New York: Dodd, Mead and Co.
වෙළුම සංස්කරණය Internet Archive විකිමූලාශ්‍ර (අසම්පූර්ණ) වසර සිට  –  දක්වා සටහන්
1 1st IA 1 WS 1 1905 A  –  Aristogoras
2 1st IA 2 WS 2 1905 Aristarchus  –  Bessières
3 1st IA 3 WS 3 1905 Bessus  –  Cairns
4 1st IA 4 WS 4 1905 Cairo  –  Classification of Ships
5 1st IA 5 WS 5 1905 Classis  –  Da Vinci
6 1st IA 6 WS 6 1905 Davioud  –  Ellery
7 1st IA 7 WS 7 1905 Ellesmere  –  Fontanel
8 1st Not available WS 8 1903 Fontanes  –  Goethe
Alternatives
Google Books:
  • GB 8 (this volume is not universally accessible).

1903 edition, from the Ontario Council of University Libraries digitized in 2009, in the Internet Archive:

9 1st IA 9 WS 9 1905 Goethite  –  Heritable Jurisdictions
10 1st IA 10 WS 10 1905 Herjulfson  –  Ishpeming
11 1st IA 11 WS 11 1905 Ishtar  –  Latitudinarians
12 1st IA 12 WS 12 1905 Latium  –  Manna
13 1st IA 13 WS 13 1905 Manna-Croup  –  Morganitic Marriage
14 1st IA 14 WS 14 1905 Morgan City  –  Omul
15 1st IA 15 WS 15 1905 Ona  –  Pickering The Internet Archive edition is missing pp. 6-7, but see the 1906 volume for the first edition at Google Books, which appears to be about the same thing, and does have these pages.
16 1st IA 16 WS 16 1905 Pickersgill  –  Reid
17 1st IA 17 WS 17 1905 Reifferscheid  –  Servian Wall
18 1st IA 18 WS 18 1905 Service-berry  –  Tagus
19 1st IA 19 WS 19 1905 Taharka  –  Vampire
20 1st IA 20 WS 20 1905 Van  –  Zyrians
New International Encyclopedia (අසම්පූර්ණ)
වෙළුම සංස්කරණය වසර copyright last සිට  –  දක්වා
Volume 3 2nd 1928 [1924] Bazaine  –  Brock
Volume 4 2nd 1928 [1924] Brockelmann  –  Chaeremon
Volume 5 2nd 1914 Chæronia  –  Consuelo
Volume 6 2nd 1928 Consul  –  Didymograptus
Volume 8 2nd [1922] Enteritis  –  Foraker
Volume 10 2nd 1928 [1922] Glacial  –  Havre de Grace
Volume 12 2nd 1915 Imaginary  –  Jouy
Volume 13 2nd 1915 [1915] Jovanovich  –  Leprohon
Volume 17 2nd 1916 Newfoundland  –  Panjab
Volume 18 2nd 1916 Panjabi  –  Poliziano
Volume 19 2nd 1916 [1916] Polk  –  Rigging
Volume 20 2nd 1916 [1916] Riggs  –  Shilluck
Volume 21 2nd 1916 Shiloh  –  Tarsus
Volume 22 2nd 1916 Tartaglia  –  Valiant
Volume 24 Sup 1930 1930 Abbe  –  Lyons
Volume 25 Sup 1930 [1930] Municipal  –  Zweig
"https://si.wikipedia.org/w/index.php?title=The_New_International_Encyclopedia&oldid=504005" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි