ෂු හන්
පෙනුම
හන් 漢 | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| 221–263 | |||||||||
ෂු හන් රාජ්‍යයට අයට්ග් භූමිය (ලා රෝස පැහැයෙන්), ක්‍රි.ව. 262 දී. | |||||||||
| තත්ත්වය | අධිරාජ්‍යය | ||||||||
| අගනුවර | චෙංදු | ||||||||
| පොදු භාෂා(ව) | බා-ෂු චීන | ||||||||
| ආගම | තාඕ ආගම, කොන්ෆියුසියානුවාදය, චීන ජන ආගම | ||||||||
| රජය | රාජාණ්ඩුව | ||||||||
| අධිරාජ | |||||||||
• 221–223 | ලියු බෙයි | ||||||||
• 223–263 | ලියු ෂාන් | ||||||||
| Historical era | තුන් රාජධානි | ||||||||
• Established | 221 | ||||||||
| 263 | |||||||||
| ජනගහණය | |||||||||
• 221[1] | 900,000 | ||||||||
• 263[1] | 1,082,000 | ||||||||
| ව්‍යවහාර මුදල | චීන කාසි, චීන මුදල් | ||||||||
| |||||||||
| වර්තමානයේ මෙය අයත් වන්නේ | චීනය මියන්මාරය | ||||||||
| ෂු හන් | |||||||||||||||||||||||||
| සම්ප්‍රදායික චීන | 蜀漢 | ||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| සරලීකෘත චීන අක්ෂර | 蜀汉 | ||||||||||||||||||||||||
| හන්‍යු පින්යින් | Shǔ Hàn | ||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||
හන් (漢; 221–263), හෙවත් ඉතිහාස ලේඛන තුළ ෂු හන් (蜀漢; කෙටියෙන් ෂු ලෙස ද දැක්වේ; [ʂù xân] (
අසන්න)) නැතහොත් ජි හන් (季漢), යනුවෙන් හැඳින්වෙන්නේ චීනයේ තුන් රාජධානි යුගයේ (220-280) පැවති ප්‍රධාන රාජ්‍ය ත්‍රිත්වය අතුරින් එකකි.මෙම රාජ්‍ය ම්‍ය පිහිටා තිබූයේ වර්තමාන හන්චොං, සිචුවාන්, චොංචිං, යුනාන්, ගුයිචෞ, සහ උතුරු ගුවාංෂි යන ප්‍රදේශවලට අයත් භූමියේ ය. "ෂු" රාජ්‍යයේ නාමයට පාදක වූ එයට පෙර පැවති පුරාතන ෂු රාජ්‍යය ද පිහිටා තිබූයේ දළ වශයෙන් මෙම භූමියේම ය.