Jump to content

බටහිර චෞ

විකිපීඩියා වෙතින්
චීන ඉතිහාසය
චීන ඉතිහාසය
චීන ඉතිහාසය
පුරාතන
නියෝලිතික ක්‍රි.පූ. 8500 – 2070 පමණ
ෂියා රාජවංශය කි.පූ. 2100–1600
ෂෑං රාජවංශය ක්‍රි.පූ. 1600–1046
චෞ රාජවංශය ක්‍රි.පූ. 1045–256
 බටහිර චෞ
 නැගෙනහිර චෞ
   වසන්ත සහ සරත් සමය
   යුද්ධ රාජ්‍ය සමය
අධිරාජකීය
චින් රාජවංශය ක්‍රි.පූ. 221–206
හන් රාජවංශය ක්‍රි.පූ.206– ක්‍රි.ව.220
  බටහිර හන්
  ෂින්
  නැගෙනහිර හන්
තුන් රාජධානි 220–280
  වෙයි, ෂු සහ වු
ජින් රාජවංශය 265–420
  බටහිර ජින් රාජධානි 16
304–439
  නැගෙනහිර ජින්
දකුණු සහ උතුරු රාජවංශ
420–589
සුයි රාජවංශය 581–618
තාං රාජවංශය 618–907
  ( දෙවන චෞ 690–705 )
රාජවංශ 5 සහ
රාජධානි 10

907–960
ලියාඕ රාජවංශය
907–1125
සොං රාජවංශය
960–1279
  උතුරු සොං බටහිර ශියා
  දකුණු සොං ජින්
යුවාන් රාජවංශය 1271–1368
මිං රාජවංශය 1368–1644
චිං රාජවංශය 1644–1911
නූතන
චීන සමූහාණ්ඩුව 1912–1949
මහජන චීන
සමූහාණ්ඩුව

1949–වර්තමානය
චීන
සමූහාණ්ඩුව

(තායිවානය)
1945–වර්තමානය

බටහිර චෞ (චීන: 西周; පින්යින්: Xīzhōu; ක්‍රි.පූ. 1045 පමණ[1] – ක්‍රි.පූ. 771) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන චීනයේ චෞ රාජවංශයේ පළමු අර්ධයයි. මෙය ආරම්භ වූයේ චෞ හි වූ රජ මුයේ සටනේ දී ෂෑං රාජවංශය බලයෙන් පහකිරීමත් සමඟයි. මෙය අවසන් වූයේ ක්‍රි.පූ. 771දී චුවැන්රොං සංචාරක ගෝත්‍රිකයින් විසින් හඔජිං අගනුවර යටත් කොටගෙන චෞ හි යෞ රජ මරාදැමීමත් සමඟයි.

බටහිර චෞ මුල්කාලීන ‍රාජ්‍යය[a] වසර හැත්තෑ පහක් පමණ තෙක්ම සාර්ථකව පැවති අතර, අනතුරුව ක්‍රමයෙන් පරිහානියට පත් විය. පැරණි ෂෑං භූමිය ප්‍රවේණි නින්දගම් අනුව බෙදා වෙන්කළ අතර, ඒවා රජු වෙතින් ක්‍රමයෙන් ස්වාධීන වන්නට පටන් ගත්තේ ය. ක්‍රි.පූ. 771 දී, චෞවරුන්ව වෙයි ගංගා නිම්නයෙන් ඉවතට පලවා හැරුණු අතර, අනතුරුව සැබෑ රාජ්‍ය බලය රජුගේ නාමික යටත් රාජ්‍ය සතු විය.

රජවරු

[සංස්කරණය]
මරණාපර නාමය පෞද්ගලික නාමට රාජ්‍ය සමය (සියලු වර්ෂ ක්‍රි.පූ. වලිනි)[b]
ෂෝනෙසී[4] XSZ ව්‍යාපෘතිය[5]
චෞ හි වෙන් රජචැං (昌)1099–1050[c]
චෞ හි වූ රජෆා (發)1049–1043[c]1046–1043
චෞ හි චෙං රජසොං (誦)1042–10061042–1021
චෞ හි කං රජචාඕ (釗)1005–9781020–996
චෞ හි චාඕ රජෂියා (瑕)977–957995–977
චෞ හි මූ රජමන් (滿)956–918976–922
චෞ හි ගොං රජයිහූ (繄扈)917–900922–900
චෞ හි යිහ් රජජියාන් (囏)899–873899–892
චෞ හි ෂියාඕ රජපිෆැං (辟方)872–866891–886
චෞ හි යි රජෂියේ (燮)865–858885–878
චෞ හි ලී රජහූ (胡)857–842877–841
ගොංහේ රාජ්‍යාධිකාරීත්වය841–828841–828
චෞ හි ෂුවාන් රජජිං (靜)827–782827–782
චෞ හි යෞ රජගොංනියේ (宮涅)782–771781–771

සටහන්

[සංස්කරණය]
  1. ↑ "...these early states are best known from archaeology and history to have been ruled by the dynastic houses such as that of Shang (1554–1046 BC) and of Western Zhou (1045–771 BC). Therefore, they can be called the early 'royal states'."[1]
  2. ↑ The Han historian Sima Qian felt unable to extend his chronological table beyond 841 BC, the first year of the Gonghe Regency, and there is still no accepted chronology in Chinese history before that point.[2][3]
  3. 1 2 Shaughnessy dates the Zhou conquest of the Shang to 1045 BC. Earlier dates represent the pre-dynastic Zhou.[6]

ආශ්‍රේයයන්

[සංස්කරණය]

උද්ධෘත

[සංස්කරණය]
  1. 1 2 Li (2013), p. 6.
  2. ↑ Shaughnessy (1999), p. 21.
  3. ↑ Lee (2002), pp. 16–17.
  4. ↑ Shaughnessy (1999), p. 25.
  5. ↑ Lee (2002), p. 18.
  6. ↑ Shaughnessy (1999), p. 23.

උද්ධෘත කෘති

[සංස්කරණය]

වැඩිදුර කියවීමට

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=බටහිර_චෞ&oldid=473458" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි