Jump to content

රත්මලාන

විකිපීඩියා වෙතින්
රත්මලාන
අර්ධ නාගරික
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාපSLST (UTC+5.30)
දුරකථන කේතය(න්)011

රත්මලාන ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි අර්ධ නාගරික ප්‍රදේශයකි. එය දෙහිවල-ගල්කිස්ස මහ නගර සභා පරිපාලන සීමාවේ පිහිටා ඇත. 1967 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදි කිරීමට පෙර ශ්‍රී ලංකාවේ එකම ජාත්‍යන්තර ගුවන්තොටුපළ වන රත්මලාන ගුවන් තොටුපළ රත්මලානේ පිහිටා ඇත. 1953 දි ශ්‍රී ලංකාවේ තෙවැනි අගමැති වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල ඉපදී ඇතතේ ද රත්මලානේදී ය.

"https://si.wikipedia.org/w/index.php?title=රත්මලාන&oldid=697712" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි