ගාමිණි දිසානායක
පෙනුම
ගාමිණි දිසානායක | |
|---|---|
| විපක්ෂ නායක | |
| තනතුර දරමින් 1994 අගොස්තු 25 – 1994 ඔක්තෝබර් 24 | |
| ජනාධිපතිවරයා | ඩී.බී. විජේතුංග |
| අග්‍රාමාත්‍යවරයා | චන්ද්‍රිකා කුමාරතුංග |
| පූර්වප්‍රාප්තිකයා | සිරිමාවෝ බණ්ඩාරනායක |
| අනුප්‍රාප්තිකයා | රනිල් වික්‍රමසිංහ |
| වාරි මාර්ග,ඉඩම්,ඉඩම් සංවර්ධන,විදුලි බල,මහා මාර්ග,මහවැලි සංවර්ධන හා වැවිලි කර්මාන්ත හිටපු අමාත්‍ය | |
| Member of Parliament නුවර එළිය - මස්කෙලිය සඳහා | |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 1942 මාර්තු 20 මහනුවර, ලංකාව |
| විපත | 24 ඔක්තොම්බර් 1994 (වයස 52) කොළඹ,ශ්‍රී ලංකාව ( ඝාතනය කරන ලදි ) |
| ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
| කලත්‍රයා | ශ්‍රීමා දිසානායක |
| ළමයි | නවීන්, මයන්ත, වරුණි. |
| උගත් ශාස්ත්‍රාලය | ත්‍රිත්ව විද්‍යාලය,මහනුවර, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය,එක්සත් රාජධානිය |
| රැකියාව | දේශපාලඥ |
| වෘත්තිය | නීතිඥ |
ගාමිණි දිසානායක ( ලයනල් ගාමිණි දිසානායක ) ( දෙමළ:காமினி திஸாநாயக்க , ඉංග්‍රීසි:Lionel Gamini Dissanayake ) ( 1942 මාර්තු 20 – 1994 ඔක්තෝබර් 24 ) යනු ශ්‍රී ලංකාවේ සිටි කෘතහස්ත දේශපාලනඥයෙක් වන අතර එමෙන්ම එතුමා හිටපු ජනාධිපති අපේක්ෂකු සහ ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ විපක්ෂ නායකයෙකුද වේ.
මුල්කාලින ජිවිතය
[සංස්කරණය]දේශපාලන ජිවිතය
[සංස්කරණය]1970 වසරේ ශ්‍රී ලංකා පාර්ලිමෙන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කොට එයින් ජය ලබා පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත් විය.