යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ESA LOGO.svg
සංකේතනාමයESA
අයිතිකරු
පිහිටුවීම1975
මූලස්ථානයපැරිසිය, ප්‍රංශය
ප්‍රාථමික අභ්‍යාවකාශතොටගියානා අභ්‍යාවකාශ මධ්‍යස්ථානය
පරිපාලකජොන්-ජැක් ඩෝර්ඩේන්
අයවැය €4.28 බිලියන/ £3.64 බිලියන/ US$5.51 බිලියන(2013)[1]
නිල භෂාව(න්)ඉංග්‍රීසි, ප්‍රංශ, සහ ජර්මානු[2]
වෙබ් අඩවියwww.esa.int

යුරෝපියානු අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (ESA) (ප්‍රංශ: Agence spatiale européenne - ASE; ජර්මානු: Europäische Weltraumorganisation) යනු, සාමාජික රාජ්‍යයන් 20 කින් සමන්විත හා අභ්‍යාවකාශය ගවේෂණය කිරීම සඳහා කැපවූ, අන්තර්-ආණ්ඩුමය සංවිධානයකි. 1975 වසරෙහිදී පිහිටුවනු ලද හා ප්‍රංශයේ පැරිස් නුවර මූලස්ථානය ලත් ESA වෙත, 2,000 ට වැඩි කාර්ය මණ්ඩලයක් සහ €4.28 බිලියන / US$5.51 බිලියන පමණ (2013) වාර්ෂික අයවැයක් සතු වෙයි.[1]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).
  2. Lua දෝෂය in Module:Citation/CS1 at line 3709: attempt to index field 'date_names' (a nil value).