යුරෝපියානු අභ්‍යාවකාශ කාර්යාංශය
![]() | |
සංකේතනාමය | ESA |
---|---|
අයිතිකරු | |
පිහිටුවීම | 1975 |
මූලස්ථානය | පැරිසිය, ප්‍රංශය |
ප්‍රාථමික අභ්යාවකාශතොට | ගියානා අභ්‍යාවකාශ මධ්‍යස්ථානය |
පරිපාලක | ජොන්-ජැක් ඩෝර්ඩේන් |
අයවැය | ▲ €4.28 බිලියන/ £3.64 බිලියන/ US$5.51 බිලියන(2013)[1] |
නිල භෂාව(න්) | ඉංග්‍රීසි, ප්‍රංශ, සහ ජර්මානු[2] |
වෙබ් අඩවිය | www.esa.int |
යුරෝපියානු අභ්‍යාවකාශ මධ්‍යස්ථානය (ESA) (ප්‍රංශ: Agence spatiale européenne - ASE; ජර්මානු: Europäische Weltraumorganisation) යනු, සාමාජික රාජ්‍යයන් 20 කින් සමන්විත හා අභ්‍යාවකාශය ගවේෂණය කිරීම සඳහා කැපවූ, අන්තර්-ආණ්ඩුමය සංවිධානයකි. 1975 වසරෙහිදී පිහිටුවනු ලද හා ප්‍රංශයේ පැරිස් නුවර මූලස්ථානය ලත් ESA වෙත, 2,000 ට වැඩි කාර්ය මණ්ඩලයක් සහ €4.28 බිලියන / US$5.51 බිලියන පමණ (2013) වාර්ෂික අයවැයක් සතු වෙයි.[1]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ 1.0 1.1 "ESA බජට් ෆො 2013". esa.int. 24 ජනවාරි 2013.
- ↑ "කන්වෙන්ෂන් ෆො දි එස්ටැබ්ලිෂ්මන්ට් ඔෆ් අ යුරපියන් ස්පේස් ඒජන්සි" (PDF). ESA. 2003. Retrieved 29 දෙසැම්බර් 2008.
- චෙක් භාෂා බාහිර සබැඳි සහිත ලිපි
- ඩෙන්මාර්ක භාෂා බාහිර සබැඳි සහිත ලිපි
- ඩෙන්මාර්ක භාඹා බාහිර සබැඳි සමග ලිපි
- ඕලන්ද භාෂා බාහිර සබැඳි සහිත ලිපි
- පින්ලන්ත භාෂා බාහිර සබැඳි සහිත ලිපි
- ප්‍රංශ භාෂා බාහිර සබැඳි සහිත ලිපි
- ග්‍රීක භාෂා බාහිර සබැඳි සහිත ලිපි
- අයර්ලන්ත භාෂා බාහිර සබැඳි සහිත ලිපි
- අයර්ලන්ත භාෂා බාහිර සබැඳි සමග ලිපි
- ඉතාලි භාෂා බාහිර සබැඳි සහිත ලිපි
- නෝර්වීජියානු භාෂා බාහිර සබැඳි සහිත ලිපි
- පෝලන්ත භාෂා බාහිර සබැඳි සහිත ලිපි
- පෘතුගීසි භාෂා බාහිර සබැඳි සහිත ලිපි
- රුමේනියානු භාෂා බාහිර සබැඳි සහිත ලිපි
- රුමේනියානු-භාෂා බාහිර සබැඳි සහිත ලිපි
- ස්පාඤ්ඤ භාෂා බාහිර සබැඳි සහිත ලිපි
- ස්වීඩන භාෂා බාහිර සබැඳි සහිත ලිපි