Jump to content

කැළණි ගඟ

Coordinates: 06°58′44″N 79°52′12″E / 6.97889°N 79.87000°E / 6.97889; 79.87000
විකිපීඩියා වෙතින්
කැළණි ගඟ
Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
කිතුල්ගල ආසන්නයේ දී කැළණි ගඟ
කැළණි ගඟ is located in ශ්‍රී ලංකාව
කැළණි ගඟ
පිහිටීම
රටශ්‍රී ලංකාව
ප්‍රධාන නගරකිතුල්ගල, අවිස්සාවේල්ල, මාලඹේ, කොළඹ
භෞතික ලක්ෂණ
ජල මූලාශ්‍රයහෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය[1]
ගං මෝයඉන්දියන් සාගරය
 - ස්ථානය
කොළඹ
 - ඛණ්ඩාංක
06°58′44″N 79°52′12″E / 6.97889°N 79.87000°E / 6.97889; 79.87000
දිග145 km (90 mi)
Discharge 
 - minimum20–25 m3/s (710–880 cu ft/s)
(dry season)
 - maximum800–1,500 m3/s (28,000–53,000 cu ft/s)
(monsoon)

කැළණි ගඟ, ශ්‍රී ලංකාවේ විශාලම ගංගා වලින් එකකි. සමනල කන්ද මුදුනෙන් පටන් ගෙන, මෙම ගඟ මුහුදට වැටෙන්නේ කොළඹ නගරයට ආසන්නයෙනි.

ඇකඩමි සම්මාන දිනූ ක්වායි ගඟේ පාලම (The Bridge on the River Kwai) නම් වූ චිත්‍රපටිය නිපදවන ලද්දේ, කිතුල්ගල ආසන්නයේ කැළණි ගඟ ආශ්‍රිතවය. [2][3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "හෝටන් තැන්න නැෂනල් පාර්ක්". ජාත්‍යන්තර ජල කළමණාකරන ආයතනය. සම්ප්‍රවේශය 23 November 2009.
  2. ^ "The Bridge on the River Kwai (1957) | කැළණි ගඟේ පාලම…[සිංහල උපසිරැසි සමඟ], බයිස්කෝප් සිංහලෙන්".
  3. ^ "කැලණි ගං මිටියාවතේ ඉදි වූ තායිලන්තයේ 'ක්වායි' පාලම,සිළුමිණ පුවත්පත".
"https://si.wikipedia.org/w/index.php?title=කැළණි_ගඟ&oldid=563077" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි