බටුවත්ත

විකිපීඩියා වෙතින්
බටුවත්ත
Batuwatta
උප නගරය
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයගම්පහ
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)

බටුවත්ත ශ්‍රී ලංකාවේ, ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කලාපයකි. එය ගණේමුල්ල නගරයේ සිට කිලෝ මීටර 4 ක් පමණ දුරින් පිහිටයි.

"https://si.wikipedia.org/w/index.php?title=බටුවත්ත&oldid=350572" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි