චැනල් නිවුස්ඒෂියා

විකිපීඩියා වෙතින්
චැනල් නිවුස්ඒෂියා
Channel NewsAsia
CNA logo
දියත්කල දිනය 1 March 1999 by Television Corporation of Singapore
12 February 2001 as Channel NewsAsia
ජාලය MediaCorp News
අයිතිකරුවෝ MediaCorp
රූප ආකෘතිය 576i (SDTV 16:9)
1080i (HDTV)
International 576i (SDTV 16:9)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය Providing Asian Perspectives (before 21 January 2013)
Understand Asia

This is Channel NewsAsia (21 January 2013 - present)

රට Singapore
භෘෂාව English
විකාශන සරිය International (Worldwide)
මූලස්ථානය Caldecott Broadcast Centre
පෙරදී හැඳින්වුනේ Television Corporation of Singapore
(1 March 1999—12 February 2001)
ආද්ශ කිරීමට බඳුන්වූ නාමය Television Corporation of Singapore
(1 March 1999—12 February 2001)
උපයෝජ්‍යතාව
භෞමික
MediaCorp — Analogue (Singapore) Channel 32 (UHF 559.25 MHz)
MediaCorp — Digital (DVB-T) Channel 38 (UHF 610MHz) [1] Multiplex carrying Mediacorp channels

digitally.

MediaCorp — Digital (DVB-T2) Channel 27 (UHF 522MHz) (LCN 06)
චන්ද්‍රිකා
AsiaSat 3S 3706 MHz
Indovision Indonesia Channel 330
Dish HD Asia Taiwan Channel 111
Combos TV Taiwan Channel 49
TVB Pay Vision Hong Kong Channel 63
Cignal Digital TV Philippines Channel 45
කේබල
StarHub TV Singapore Channel 106
MediaCorp (via SCTV socket) Singapore Channel 30 (UHF 543.25 MHz)
SkyCable Philippines Channel 109 digital
Cablelink Philippines Channel 21
TransACT Australia Channel 25
First Media Indonesia Channel 232
Cable Star Iloilo Philippines Channel 57
Parasat Cable TV Philippines Channel 99
Cable TV Hong Kong Channel 76
ABNXcess (Malaysia) Channel 293
Destiny Cable Philippines Channel 73
අයිපීටීවී
mio TV Singapore Channel 6 / 153
now TV Hong Kong Channel 322
Hypp.TV Malaysia Channel 2004
UniFi Malaysia Channel 411
DETV Malaysia Channel 122
අන්තර්ජාල රූපවාහිනිය
Online viewing channelnewsasia.com (international feed only)
TVU Player Channel 150/151
Livestation Watch (Free, international feed)

චැනල් නිවුස්ඒෂියා (Channel NewsAsia) (කෙටියෙන් CNA) යනු සිංගප්පූරුව පදනම් කර ගත් ආසියා පැසිපික් පුවත් ජාලයට අයත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් මුදා හැරෙන රුපවාහිනී ප්‍රවෘත්ති සේවයකි. එහි අධිපතිත්වය MediaCorp සතු වෙයි.[1] 1999 මාර්තු 1 වන දින සිංගප්පූරුව කේන්ද්‍ර කරමින් ඇරඹි මෙම නාලිකාව 2001 පෙබරවාරි 12 දින ජාත්‍යන්තර නාලිකාවක් වශයෙන් මුදා හැරිණි.

වර්ථමානයේ ආසියාව තුල කලාප 24ක දර්ශනය වන මෙම නාලිකාව සැටලයිට් තාක්ෂණය ඔස්සේ මැද පෙරදිග සහ ඔස්ට්‍රේලියාව දක්වාද විසිරී පවතී.

විශේෂ ලක්ෂණ[සංස්කරණය]

අනෙකුත් නාලිකා මෙන් නොව මෙම නාලිකාවේ විශේෂ ලක්ෂණයක් වන්නේ, යම් අයෙක් වෙනත් භාෂාවකින් අදහස් දක්වන විට එය පරිවර්ථනය කල ඉංග්‍රීසි කටඬකින් විස්ථාපනය නොකොට සත්‍ය කටහඬ හා ඊට අදාල ඉංග්‍රීසි පරිවර්තනය රුප රාමු පහලින් දර්ශනය කරමින් වාර්ථා කිරීමයි. තවද චැනල් නිවුස්ඒෂියා නාලිකාව ජාත්‍යන්තර සියළු පුවත් වාර්ථා කලත් මූලික වශයෙන් ආසියාව සම්බන්ධ කරුණු ප්‍රධාන කොට ඉදිරිපත් කරනු ලබයි.

වැඩසටහන් සහ ඉදිරිපත් කිරීම්[සංස්කරණය]

බොහෝ ප්‍රවෘත්ති සංග්‍රහයන් පැයක මුල් මිනිත්තු 30 කට සීමා කරයි. ප්‍රයිම් ටයිම් ඒෂියා, ෆස්ට් ලුක් ඒෂියා සහ ඒෂියා කනෙක්ට්, යන වැඩසටහන් පැයක් පුරා විකාශය වෙයි. සාමාන්‍යයෙන් බොහොමයක් පැය වල අවසාන මිනිත්තු 30 දී විවිධ වාර්ථා වැඩසටහන්, එදිනෙදා වැඩසටහන්, සෞඛ්‍ය ගැන වැඩසටහන් සහ ව්‍යාපාරික වැඩසටහන් ඉදිරිපත් කරයි. මෙම නාලිකාව පැය 24 පුරා සිය වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. මීට අමතරව සෑම පුවත් වැඩසටහනකින්ම අනතුරුව, ලොව ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය ඉදිරිපත් කරයි.

වාර්ථාකරුවන් සිටින රටවල්[සංස්කරණය]

ආසියාව[සංස්කරණය]

නැගෙනහිර ආසියාව[සංස්කරණය]

ගිණිකොනදිග ආසියාව[සංස්කරණය]

දකුණු ආසියාව[සංස්කරණය]

බටහිර ආසියාව[සංස්කරණය]

ඔස්ට්‍රේලියාව[සංස්කරණය]

උතුරු ඇමෙරිකාව[සංස්කරණය]

යුරෝපය[සංස්කරණය]

වෙබ් අඩවිය[සංස්කරණය]

චැනල් නිවුස්ඒෂියා විසින් නිල පුවත් වෙබ් අඩවියක් ද පවත්වා ගෙන යනු ලබයි. 2005 ජනවාරි 15 දින මෙම නාලිකාව මැන්ඩරින් බසින් පවත්වා ගෙන ගිය පුවත් වෙබ් අඩවිය නවත්වා දමන ලදී.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "About Channel NewsAsia". Channel NewsAsia.

භාහිර සබැදි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=චැනල්_නිවුස්ඒෂියා&oldid=367395" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි