එන්ඩීටීවී 24x7

විකිපීඩියා වෙතින්
එන්ඩීටීවී 24x7
NDTV 24x7
NDTV 24x7
දියත්කල දිනය 2003
අයිතිකරුවෝ එන්ඩීටීවී
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය "Fight for Change. You've Got a Friend."
රට  ඉන්දියාව
භෘෂාව ඉංග්‍රීසි
විකාශන සරිය ඉන්දියාව
මූලස්ථානය නව දිල්ලිය, ඉන්දියාව
සහෝදර නාලිකා(ව) NDTV India
එන්ඩීටීවී ප්‍රොෆිට්
NDTV Good Times
වෙබ් අඩවිය NDTV.com
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Vision Asia (Australia)
Astro (Malaysia) Channel 112 (Coming soon in mid January 2014 at 0000hrs)
Airtel digital TV (India) Channel 301
Dish TV (India) Channel 603
Tata Sky (India) Channel 503
Sky (UK & Ireland) Channel 591
Dish Network (USA) Channel 723
Sun Direct Channel 556
Dialog TV
( ශ්‍රී ලංකාව)
Channel 4
කේබල
Virgin Media (UK) Channel 621
StarHub TV (Singapore) Channel 162

එන්ඩීටීවී 24x7 යනු ඉන්දියාවේ නව දිල්ලිය පදනම් කර ගත්, පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන, ඉංග්‍රීසි ප්‍රවෘත්ති නාලිකාවකි. ස්ටාර් නෙට්වර්ක් සමග නව දිල්ලි රූපවාහිනිය අත්සන් තැබූ ඒකාබද්ධ රූපවාහිනී ගිවිසුම කල්ඉකුත් වීමත් සමග, එනම් 2003 වසරේදී, මෙම නාලිකාව වෙනම නාලිකාවක් වශයෙන් සිය විකාශන කටයුතු ආරම්භ කරන ලදී.

එන්ඩීටීවී 24x7 නාලිකාව ඉන්දියාවේ ප්‍රධානතම ඉංග්‍රීසි පුවත් නාලිකාවක් වෙයි.[1][2]

හිමිකාරීත්වය[සංස්කරණය]

  • රාධිකා රෝයී ප්‍රනෝයි රෝයී හෝල්ඩිං ප්‍රයිවට් ලිමිටඩ් - 29.18 %
  • ඔස්වාල් ග්‍රීන්ටෙක් ලිමිටඩ් - 14.17%
  • ජුපිටර් කැපිටල් - 02. 43%

[3]

ලැබූ සම්මාන[සංස්කරණය]

  • 2005 ආසියානු රූපවාහිනී සම්මාන උළෙල - හොඳම ඉංග්‍රීසී ප්‍රවෘත්ති නාලිකාව (එන්ඩීටීවී 24x7)
  • 2005 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙල - හොඳම ඉංග්‍රීසී ප්‍රවෘත්ති නාලිකාව (එන්ඩීටීවී 24x7)[4]
  • 2006 ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙල - හොඳම ඉංග්‍රීසී ප්‍රවෘත්ති නාලිකාව (එන්ඩීටීවී 24x7)[4]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. News Delhi TV - Forbes
  2. Louis Brawley Remote Control: Indian Television in the New Millennium Penguin UK (2012)
  3. "WHO OWNS YOUR MEDIA?". www.newslaundry.com. සම්ප්‍රවේශය 18 January 2014.
  4. 4.0 4.1 "Television Awards : NDTV Sweeps the Television Awards of 2003 Hero Honda Indian Television Academy Awards (HHITA), 2006 Barkha Dutt was awarded the 'Best Anchor Award - Talk Show' article is related to Television Awards, NDTV, Indian Telly Awards, Best Anchor Award - Talk Show, Best Lifestyle Show, Indian Television". Cinechance.com. 2006-11-26. සම්ප්‍රවේශය 2011-10-22.

භාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=එන්ඩීටීවී_24x7&oldid=591539" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි