ඒටීඑන් නිව්ස්
Jump to navigation
Jump to search
ඒටීඑන් නිව්ස් ATN News | |
---|---|
Logo of ATN News Bangladesh | |
ATN News Logo | |
දියත්කල දිනය | 2010 ජුනි 7 |
අයිතිකරුවෝ | Multimedia Production Company |
ප්‍රචාරණ උද්‍යෝග පාඨය | বাংলার ২৪ ঘণ্টা (24 hours of Bangla) |
රට | ![]() |
භෘෂාව | බෙංගාලි, ඉංග්‍රීසි |
විකාශන සරිය | දේශීයව |
මූලස්ථානය | Hassan Plaza 53, Kawranbazar C/A Dhaka - 1215 Bangladesh.[1] |

Headquarter of ATN News, Kawran Bazar, Dhaka.
ඒටීඑන් නිව්ස් යනු බංග්ලාදේශයේ, පැය 24 පුරාම විකාශනය වන ප්‍රවෘත්ති නාලිකාවකි. මෙම නාලිකාව, එරට දේශීය නාලිකාවක් වන ඒටීඑන් බංග්ලා හී සහෝදර නාලිකාවද වෙයි.
ඉතිහාසය[සංස්කරණය]
ඒටීඑන් නිව්ස් හී පරීක්ෂණ සම්ප්‍රේෂණ කටයුතු 2010 මැයි 1 දින සිදු කල අතර, නිල රූපවාහිනී විසිරුවා හැරීම 2010 ජුනි 7 දින සිදු කරන ලදී.[2]