බෑන්ඩ්නිව්ස් ටීවී
පෙනුම
| බෑන්ඩ්නිව්ස් ටීවී BandNews TV | |
|---|---|
| දියත්කල දිනය | 2001 මාර්තු 19 |
| අයිතිකරුවෝ | Grupo Bandeirantes de Comunicação |
| රූප ආකෘතිය | SDTV (480i) HDTV (1080i) |
| ප්‍රචාරණ උද්‍යෝග පාඨය | A notícia em primeiro lugar. |
| රට | |
| භෘෂාව | පෘතුග්‍රීසී |
| විකාශන සරිය | බ්‍රසීලය, එක්සත් ජනපදය |
| මූලස්ථානය | São Paulo |
| වෙබ් අඩවිය | bandnewstv.com.br |
| උපයෝජ්‍යතාව | |
| චන්ද්‍රිකා | |
| SKY Brasil | Channel 98 Channel 298 (HD) |
| Claro TV | Channel 114 |
| කේබල | |
| NET | Channel 99 |
බෑන්ඩ්නිව්ස් ටීවී යනු බ්‍රසීලයට අයත් කේබල් සහ සැටලයිට්, ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය Grupo Bandeirantes සතු වෙයි. බ්‍රසීලයේ කේබල්/සැටලයිට් වෙළඳපොලට නිකුත් කල දෙවන ප්‍රවෘත්ති නාලිකාව මෙය වෙයි.
නාලිකාවේ සාමාන්‍ය ආකෘතියට අනූව සෑම මිනිත්තු 30 කට වතාවක්, යාවත්කාලීන කරන ලද පුවත් විකාශය කරනු ලබන අතර, ඒ අතරතුර කාල සීමාවන් තුලදී විවිධ සංවාදමය වැඩසටහන්, ව්‍යාපාරික වැඩසටහන්, සංස්කෘතික අංග සහ කෙටි වාර්ථා වැඩසටහන් විකාශය කරයි.
මේවාද බලන්න
[සංස්කරණය]භාහිර සබැදි
[සංස්කරණය]