නිව්ස් ටයිම්
නිව්ස් ටයිම් News Time | |
---|---|
ගොනුව:News Time Logo.png | |
News Time Logo | |
දියත්කල දිනය | 2010 |
අයිතිකරුවෝ | Rose Valley Group |
රූප ආකෘතිය | 480i (SDTV), 576i (SDTV) |
රට | ![]() |
විකාශන සරිය | ඉන්දියාව |
උපයෝජ්‍යතාව | |
කේබල | |
Available on most cable systems | Check local listings |
නිව්ස් ටයිම් යනු ඉන්දියාව පදනම් කරගත් පැය 24 පුරාම විකාශන කටයුතු සිදුකරන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය Rose Valley සමූහය සතුවෙයි.
ආරම්භය[සංස්කරණය]
නාලිකාවේ විකාශන කටයුතු 2010 වර්ෂයේදී අරඹන ලදී.
මේවාද බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
භාහිර සබැදි[සංස්කරණය]