ෆොක්ස් ස්පෝර්ට්ස් නිව්ස් (ඕස්ට්‍රේලියා)

විකිපීඩියා වෙතින්
ෆොක්ස් ස්පෝර්ට්ස් නිව්ස්
Fox Sports News
ගොනුව:Fox Sports News Australia Logo.png
දියත්කල දිනය 2006 ඔක්තෝම්බර් 1
අයිතිකරුවෝ Fox Sports Pty Limited
රූප ආකෘතිය 576i (SDTV)
වෙළෙඳපොළ පංගුව 0.2% (Apr '07, [1])
රට  ඕස්ට්‍රේලියාව
භෘෂාව ඉංග්‍රීසි
සහෝදර නාලිකා(ව) Fox Sports
Fox Footy
Fuel TV
Speed
වෙබ් අඩවිය foxsports.com.au
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Foxtel Channel 513
Austar Channel 513
කේබල
Foxtel Channel 513
Austar Channel 513
අයිපීටීවී
Fetch TV Channel 101
Xbox 360 Channel 513
Telstra T-Box Channel ???


ෆොක්ස් ස්පෝර්ට්ස් නිව්ස් යනු ඕස්ට්‍රේලියාවට අයත්, කේබල් හා සැටලයිට් තාක්ෂණයන්ගෙන් මුදාහරින රූපවාහිනී ක්‍රීඩා ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය ෆොක්ස් ස්පෝර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් සතු වන අතර, ෆොක්ස් ස්පෝර්ට්ස් නිව්ස් නාලිකාව, ෆොක්ස් ස්පෝර්ට්ස් (Fox Sports) නාලිකාවේ සහෝදර නාලිකාවද වෙයි .

ඉතිහාසය[සංස්කරණය]

ෆොක්ස් ස්පෝර්ට්ස් නිව්ස් නාලිකාව ආරම්භ කරන ලද්දේ 2006 ඔක්තෝම්බර් 1 වැනි දිනයි. මුල්ම කාලයේදී නාලිකාව තුල පැය 6 ක්, එක්සත් රාජධානියේ ස්කයි ස්පෝර්ට්ස් නිව්ස් නාලිකාව සජීවීව විකාශය කරන ලදී.

2013 මාර්තු 5 වන දිනදී, ෆොක්ස් ස්පෝර්ට්ස් නව මූලස්ථානයක් නිව් සවුත් වේල්ස්, Artarmon හී විවෘත කරන ලදී. එදිනම ෆොක්ස් ස්පෝර්ට්ස් නිව්ස් නාලිකාවේ ලාංඡනයද වෙනස් කොට නව මුහුණුවරකින් හඳුන්වාදෙන ලදී.[2]

ෆොක්ස් ස්පෝර්ට්ස් නිව්ස් වාර්ථාකරුවෙක්

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. http://web.archive.org/web/20071030191248/http://www.oztam.com.au/documents%5C2007%5CB1_20070422.pdf
  2. "Fox Sports unveils fresh new look, leading technology ahead of exciting winter season The Cou". The Courier Mail. March 6, 2013. සම්ප්‍රවේශය March 19, 2013.