බීබීසී වර්ල්ඩ් නිව්ස්

විකිපීඩියා වෙතින්
බීබීසී වර්ල්ඩ් නිව්ස්
BBC World News
දියත්කල දිනය 1991 මාර්තු 11
ජාලය බීබීසී නිව්ස්
අයිතිකරුවෝ බීබීසී
රූප ආකෘතිය 16:9 (1080i, HDTV)/16:9 (576i), 4:3 (480i) SDTV
වෙළෙඳපොළ පංගුව Available in:
350 million homes
1.7 million hotel rooms
81 cruise ships
46 airlines
35 mobile phone platforms
74 million viewers per week (September 2011, [1][2])
ප්‍රචාරණ උද්‍යෝග පාඨය Live The Story, The World's Newsroom
රට  එක්සත් රාජධානිය
භෘෂාව ඉංග්‍රීසි
විකාශන සරිය Worldwide (except UK)
මූලස්ථානය Broadcasting House, ලන්ඩන්, එක්සත් රාජධානිය
පෙරදී හැඳින්වුනේ BBC World Service Television (1991–1995)
බීබීසී වර්ල්ඩ්

(1995–2008)

සහෝදර නාලිකා(ව) CBeebies
BBC Entertainment
BBC Knowledge (international)
BBC Lifestyle
BBC HD (international)
වෙබ් අඩවිය bbc.com/news/world_radio_and_tv
උපයෝජ්‍යතාව
භෞමික
Boxer TV Access (Sweden) Channel 27 MPEG-4
Televisió Digital Terrestre (Andorra) Channel 20
ERT Digital (Greece) Channel 48, 56 MPEG-4
PBS (USA) Check Your Local Listings
KCET-TV (Los Angeles Metropolitan Area) Digital Channel 28.1 USA
DTT (Mauritius) Multiplex 2 Mauritius
Nexmedia DVB-T (Indonesia) Channel 703
චන්ද්‍රිකා
Hot Bird 6 12597 V / 27500 / 3/4
Hispasat 1C 12012 V / 27500 / 3/4
Astra 1L 11597 V / 22000 / 5/6
Thor 5 11325 H / 24500 / 7/8
Badr 4 12073 H / 27500 / 3/4
Nilesat 101 11766 H / 27500 / 3/4
Sky Italia (Italy) Channel 520
HiTV (Nigeria) Channel 03
Cyfrowy Polsat (Poland) Channel 134
Indovision (Indonesia) Channel 332
Digital+ (Spain) Channel 74
Bell TV (Canada) Channel 510
Shaw Direct (Canada) Channel 501
Astro (Malaysia) Channel 512
Tata Sky (India) Channel 536
ඩයලොග් ටීවී
( ශ්‍රී ලංකාව)
Channel 3
TrueVisions (Thailand) Channel 92
SKY TV
(New Zealand)
Channel 089
Austar (Australia) Channel 649
TVB Pay Vision (Hong Kong) Channel 62
SkyLife (South Korea) Channel 519
SKY PerfecTV! (Japan) Channel 252
SKY PerfecTV! e2 (Japan) Channel 353
CanalSat (France) Channel 58
Digiturk (Turkey) Channel 122
Dream (Philippines) Channel 21
Cignal (Philippines) Channel TBA
MEO (Portugal) Channel 204
GVT (Brazil) Channel 138
කේබල
UPC (Ireland) Channel 206
Vidéotron (Canada) Channel 147
StarHub TV (Singapore) Channel 701 (SD)
Channel 755 (HD)
Rogers Cable (Canada) Channel 194 Digital
Shaw TV (Canada) Channels 41
Cable TV (Hong Kong) Channel 75
Verizon FiOS (United States) Channel 107
HiTV (Nigeria) Channel 3
Cablelink (Philippines) Channel 20
Destiny Cable (Philippines) Channel 23
SkyCable (Philippines) Channel 29 (Digital)
OneLink Communications (Puerto Rico) Channel 74
TelstraClear InHomeTV (New Zealand) Channel 93
First Media (Indonesia) Channel 230 (SD)
Channel 395 (HD)
Parasat Cable TV (Philippines) Channel 15
TrueVisions (Thailand) Channel 72
Foxtel (Australia) Channel 649
Optus TV (Australia) Channel 649
Kabel Deutschland (Germany) Channel 838
ONO (Spain) Channel 145
අයිපීටීවී
TV di FASTWEB (Italy) Channel 88
FreeBox TV (France)
TELUS TV (Canada)
now TV (Hong Kong) Channel 320
Imagenio (Spain) Channel 134
MEO (Portugal) Channel 204
Bell Fibe TV (Canada) Channel 510
Deutsche Telekom Germany Channel 99
Fetch TV (Australia) Channel 180
CHT MOD (Taiwan) Channel 117
Hikari TV (Japan) Channel 852
Claro TV (Dominican Republic) Channel 154
UNE EPM Telecomunicaciones (Colombia)
HyppTV (Malaysia) Channel 404 (France 24 Has Ceased Transmission And Replace To BBC World News)
AT&T U-verse Channel 1207 (HD)
Channel 207 (SD)
අන්තර්ජාල රූපවාහිනිය
Livestation Unavailable in UK, USA, Australia, Japan, China, Singapore, Thailand and Malaysia (Free, 502 Kbit/s)
UPC Horizon Watch live (Netherlands only)
Watch live (Switzerland only)

බීබීසී වර්ල්ඩ් නිව්ස් යනු බීබීසීයට අයත් පැය 24 පුරාම විකාශන කටයුතු කරන ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. අනෙකුත් සෑම බීබීසී නාලිකාවකටම වඩා වැඩි ප්‍රේක්ෂක පිරිසක් මෙම නාලිකාව සතු වෙයි.[1] 1991 මාර්තු 11 වන දින බීබීසී වර්ල්ඩ් සර්විස් ටෙලිවිෂන් (BBC World Service Television) යන නාමයෙන් යුරෝපයෙන් පිට ඇරඹි මෙම නාලිකාවේ නම 1995 දී, බීබීසී වර්ල්ඩ් (BBC World) ලෙස වෙනස් කෙරුණු අතර, නැවතත් 2008 වර්ෂයෙදී නාමය බීබීසී වර්ල්ඩ් නිව්ස් (BBC World News) ලෙස වෙනස් කෙරිණි. නාලිකාව තුල ප්‍රවෘත්ති වැඩසටහන්, වාර්ථා වැඩසටහන්, සංවාද සහ විවිධ විශේෂාංග වැඩසටහන් විකාශය කෙරේ. ලෝකයේ අනෙකුත් පුවත් නාලිකා වලට වඩා වැඩි වාර්ථාකරුවන් සංඛ්‍යාවක් සහ, ජාත්‍යන්තර කාර්යාංශ සංඛ්‍යාවක් මෙවුන් සතුව පවතියි.[3]

අතීතය[සංස්කරණය]

The former BBC newsroom at BBC Television Centre in West London

1991 මාර්තු 11 දින බීබීසී වර්ල්ඩ් සර්විස් ටෙලිවිෂන් යන නමින් ආරම්භ කල මෙම නාලිකාවට, බීබීසී වර්ල්ඩ් සර්විස් රේඩියෝ (BBC World Service radio) වට හිමිවන ලෙසට රජයේ ආධාර හිමි නොවීය. පටන් ගත් මුල් සමයේදී නාලිකාව තුල, දිනකට පැය භාගයක පුවත් සංග්‍රහයක් විකාශය කෙරිණි.

1995 ජනවාරියේදී මෙම බීබීසී වර්ල්ඩ් සර්විස් ටෙලිවිෂන් නාලිකාව කොටස් දෙකකට වෙන් කරන ලදී.

  • 1995 ජනවාරි 16: "බීබීසී වර්ල්ඩ්" (පැය 24 පුරාම විකාශය වන ඉංග්‍රීසි ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකාව) (මේ වන විට "බීබීසී වර්ල්ඩ් නිව්ස්").
  • 1995 ජනවාරි 30: "බීබීසී ප්‍රයිම්" (පැය 24 පුරාම විකාශය වන ඉංග්‍රීසි වින්දනාත්මක නාලිකාව) (මේ වන විට "බීබීසී එන්ටර්ටෙයින්මන්ට්").

2008 අප්‍රියෙල් 21 වන දිනදී නාලිකාව තුල සිදුකල දැවැන්ත වෙනස්කම් සමග, නාලිකාවේ නාමයද "බීබීසී වර්ල්ඩ් නිව්ස්" ලෙස වෙනස් කෙරිණි.

බ්‍රෝඩ්කාස්ටින් හවුස් වෙතට[සංස්කරණය]

Former BBC World News logo, used from 2008 to 2019.

බීබීසී වර්ල්ඩ් නිව්ස්, එතෙක් කල් වැඩ කටයුතු කරමින් සිටි බීබීසී ටෙලිවිෂන් සෙන්ටර් (BBC Television Centre) සිට බ්‍රෝඩ්කාස්ටින් හවුස් (Broadcasting House) වෙතට, 2013 ජනවාරි 14 වන දිනදී ප්‍රතිස්ථාපනය වෙන ලදී.[4]

සම්මාන[සංස්කරණය]

Former BBC World News logo, used from 2019 to 2022.

2006 නොවැම්බරයේ පැවැති Association for International Broadcasting සම්මාන උළෙලේදී හොඳම ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකාව ලෙස බීබීසී වර්ල්ඩ් නිව්ස් නාලිකාව නම් කෙරිණි.[5]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 "About BBC World News TV". BBC News. 7 April 2011. සම්ප්‍රවේශය 25 September 2011.
  2. "BBC World News achieves major distribution milestone, reaching more than 330m households worldwide". BBC Media Centre. 16 May 2012. සම්ප්‍රවේශය 16 May 2012.
  3. BBC. "BBC News – About BBC World News TV". BBC.
  4. Sabbagh, Dan. "The news from the BBC: its £1bn new base is finally coming on air". Guardian. සම්ප්‍රවේශය 26 December 2012.
  5. "Key Dates". BBC World News. සම්ප්‍රවේශය 22 August 2010.

භාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=බීබීසී_වර්ල්ඩ්_නිව්ස්&oldid=499881" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි