සීඑන්බීසී අවාස්

විකිපීඩියා වෙතින්
සීඑන්බීසී අවාස්
CNBC Awaaz
ගොනුව:CNBC Awaaz 2010.png
ජාලය සීඑන්බීසී ඒෂියා
අයිතිකරුවෝ TV18
NBCUniversal
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
රට  ඉන්දියාව
භෘෂාව හින්දි
විකාශන සරිය ඉන්දියාව
මූලස්ථානය මුම්බායි, ඉන්දියාව
සහෝදර නාලිකා(ව) CNBC-TV18
History TV18
සීඑන්එන්-අයිබීඑන්
වෙබ් අඩවිය CNBC Awaaz

සීඑන්බීසී අවාස් යනු ඉන්දියාවට අයත් හින්දි ව්‍යාපාරික ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය සීඑන්බීසී සහ TV18 සමාගම් සතු වෙයි.[1]

සීඑන්බීසී අවාස් සතු රථයක්

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Awaazkarobar". Awaaz.in.com. සම්ප්‍රවේශය 2010-07-17.

භාහිර සබැදි[සංස්කරණය]

Official website සංරක්ෂණය කළ පිටපත 2010-04-20 at the Wayback Machine CNBC Awaaz coverage of U.S. economy

"https://si.wikipedia.org/w/index.php?title=සීඑන්බීසී_අවාස්&oldid=593800" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි