ග්ලෝබො නිව්ස්

විකිපීඩියා වෙතින්
ග්ලෝබො නිව්ස්
Globo News
දියත්කල දිනය 1996 ඔක්තෝම්බර් 15
අයිතිකරුවෝ Globosat
රූප ආකෘතිය SDTV (480i, 4:3)
HDTV (1080i, 16:9)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය Nunca desliga.
("Never goes off.")
රට  බ්‍රසීලය
භෘෂාව පෘතුග්‍රීසී
මූලස්ථානය රියෝද ජැනයිරෝ සහ São Paulo
වෙබ් අඩවිය Official Website
උපයෝජ්‍යතාව
භෞමික
Analogue 36 UHF (Rio de Janeiro)
චන්ද්‍රිකා
SKY Brasil 40
Via Embratel 40
කේබල
TVA 40
NET 40 / 540 (HD)

ග්ලෝබො නිව්ස් යනු බ්‍රසීලයට අයත් පැය 24 පුරාම විකාශනය වන ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය Globosat ආයතනය සතු වෙයි. බ්‍රසීලයේ ඇරඹූ ප්‍රථම 24 පැයේ පුවත් නාලිකාව වන්නේද ග්ලෝබො නිව්ස් වෙයි.

ග්ලෝබො නිව්ස් නාලිකාව ගෙවීම් කල යුතු නාලිකාවක් වූවද, රියෝද ජැනයිරෝ නුවර තුල UHF චැනල් 36 යටතේ විකාශනයක් සිදු කෙරේ.

ග්ලෝබො නිව්ස් නාලිකාවට නව මුහුණුවරක් දෙමින්, 2010 ඔක්තෝම්බර් 18 වන දින, නව ලාංඡනයක් සහ නව තේමා පාඨයක් සහිතව ("Nunca desliga"), විකාශනය මුදා හැරිණි.


මේවාද බලන්න[සංස්කරණය]

භාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ග්ලෝබො_නිව්ස්&oldid=515476" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි