නයිල් ටීවී

විකිපීඩියා වෙතින්
නයිල් ටීවී ඉන්ටර්නැෂනල්
Nile TV International
ගොනුව:Nile TV International.jpg
දියත්කල දිනය 1994 ඔක්තෝම්බර් 31
අයිතිකරුවෝ Egyptian Radio and Television Union (ERTU)
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
රට  ඊජිප්තුව
මූලස්ථානය කයිරෝ
වෙබ් අඩවිය nileinternational.net
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Galaxy 19 at 97.0° West 12.028 GHz Horizontal / 21991 / 3/4
Intelsat 905 at 24.5° West 3.688 GHz Right Circular / 21050 / 3/4
Eutelsat 8 West C at 7.5° West 11.034 GHz Vertical / 27500 / 3/4
Nilesat 102 at 7.0° West 12.054 Vertical / 27500 / 5/6
Nilesat 201 at 7.0°W 11.766 Horizontal / 27500 / 5/6

නයිල් ටීවී ඉන්ටර්නැෂනල් යනු ඊජිප්තු රජයට අයත්, ප්‍රවෘත්ති නාලිකාවකි. මෙය ඊජිප්තුවේ සැටලයිට් තාක්ෂණයෙන් මුදා හැරි දෙවන පුවත් නාලිකාව වන අතර, විදේශ භාෂාවලින් වැඩසටහන් සම්පාදනය කල ප්‍රථම අරාබි සැටලයිට් නාලිකාවද වෙයි. නාලිකාවේ ප්‍රධාන මෙහෙයුම් භාෂාවන් වන්නේ ඉංග්‍රීසි, ප්‍රංශ සහ හීබෲ වේ.

නයිල් ටීවී ඉන්ටර්නැෂනල් නාලිකාව සිය විකාශනයන් සැටලයිට් හරහා, අරාබි ලෝකය, මැද පෙරදිග, යුරෝපය සහ එක්සත් ජනපදය වෙත මුදා හරින අතර, කලාපීය වශයෙන් සිදු කරන විකාශන කටයුතු යූඑච්එෆ් (ultra high frequency) තාක්ෂණය හරහා සිදු කරයි.

2009 ජුලි මස සිට, නයිල් ටීවී ඉන්ටර්නැෂනල් නාලිකාව, Egyptian Radio and Television Union (ERTU) හී, පාර්ශවයක් ලෙස ක්‍රියා කරයි.[1]

හීබෲ සේවාව[සංස්කරණය]

නයිල් ටීවී ඉන්ටර්නැෂනල් නාලිකාව, එරට වේලාවෙන් සවස 6 සිට 8 දක්වා පැය දෙකක කාලයක් සිය විකාශන කටයුතු හීබෲ භාෂාවෙන් සිදු කරයි.[2]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Egypt to launch new television channel Nadia about el Magd; published 2009
  2. Israel's Online Bridge to Arabic Tania Hershman; Wired Magazine, published Friday, December 21, 2001

භාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=නයිල්_ටීවී&oldid=592364" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි