අල් නයිල්
Appearance
| අල් නයිල් Al Nile | |
|---|---|
| දියත්කල දිනය | 1998 ඔක්තෝම්බර් 6 |
| ජාලය | ERTU |
| රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
| රට | |
| භෘෂාව | අරාබි |
| විකාශන සරිය | ලොව පුරා |
| මූලස්ථානය | කයිරෝ, ඊජිප්තුව |
| වෙබ් අඩවිය | nile.eg |
| උපයෝජ්‍යතාව | |
| භෞමික | |
| TDT | 47 (Cairo) 2 (Abu Simbel, Aswan, Assiut) |
| චන්ද්‍රිකා | |
| Nilesat 102 | 11843 H - 27500 - 3/4 |
| Arabsat 4B | 11919 H - 27500 - 3/4 [1] |
අල් නයිල් යනු අරාබි භාෂාවෙන් විකාශනය වන ඊජිප්තුවේ, කයිරෝ අගනුවර පදනම් කර ගත් ප්‍රවෘත්ති නාලිකාවකි. අල් නයිල් නාලිකාව එරට, Egyptian television හී පාර්ශව නාලිකාවක් ලෙස ක්‍රියා කරයි.
ඉතිහාසය
[සංස්කරණය]1998 ඔක්තෝම්බර් 6 වන දින අල් නයිල් නාලිකාව ආරම්භ කරන ලදී.