එන්එච්කේ වර්ල්ඩ්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
එන්එච්කේ වර්ල්ඩ්
NHK World
NHK World.svg
දියත් කළේ1998 අප්‍රියෙල් 1 දින. (එන්එච්කේ වර්ල්ඩ් ටීවී ලෙස)
2006 ජුලි 23 සිට 2009 දෙසැම්බර් 6 දක්වා (මෑත කාලීන ආකෘතිය)
හිමිකාරිත්වයNHK
රූප ආකෘතිය4:3, 480p (SDTV)
1080i (HDTV)
උද්යෝග පාඨයYour Eye on Asia
රට ජපානය
භාෂාවජපන්, ඉංග්‍රීසි
විකාශන ප්‍රදේශයලොවපුරා
වෙබ්අඩවියnhk.or.jp/nhkworld
Availability
Terrestrial
Los Angeles
(KCET)
Channel 28.4
New York City
(WRNN)
Channel 48.5
Philadelphia
(WYBE)
Channel 35.2
District of Columbia
(MHz Networks)
Channel 30.2
Satellite
Foxtel AustraliaChannel 656
GVT BrazilChannel 140
Sky BrasilChannel 114
DD Direct+ IndiaChannel 42
Indovision IndonesiaChannel 354
DirecTV Latin AmericaChannel 782 (pay per view)
Astro MalaysiaChannel 398
SKY México MexicoChannel 283 (Mexico)
Cignal Digital TV (Philippines)Channel 83
G Sat PhilippinesChannel 32
Digital+ (Spain)Channel 574
Dialog TV
 ශ්‍රී ලංකාව
Channel 1
TrueVisions ThailandChannel 76
Sky UK and IrelandChannel 507 (HD)
Freesat UKChannel 209 (HD)
DishHDChannel 130
GlobeCast Australia and New Zealand (Optus D2 152°E)12546 V 22500 3/4 (SD)
AsiaSat 3S Asia3880 H 27500 3/4
Astra 19.2 Europe11,509 MHz (Vertical)
Intelsat 19 (166°E)4060 MHz H 26590 1/2 (DVB-S QPSK)
Intelsat 20 (68.5°E)3739 MHz H 26590 1/2 (DVB-S QPSK)
Intelsat 21 (58.0°W)4040 MHz H 26590 1/2 (DVB-S QPSK)
Cable
Foxtel AustraliaChannel 656
Time Warner Cable Hawaii, USChannel 682 & 1682 (HD)
Cable TV Hong KongChannel 154
First Media IndonesiaChannel 257
Skylife KoreaChannel 97 (HD)
Minneapolis Public Schools Minneapolis, MNChannel 78
Cablelink PhilippinesChannel 66
Destiny Cable PhilippinesChannel 72
Parasat Cable TV PhilippinesChannel 315
SkyCable PhilippinesChannel 130 & 131 (Digital)
Onlime RussiaChannel 96
GTD Manquehue Santiago de ChileChannel 127
StarHub TV SingaporeChannel 147 & 148
TrueVisions ThailandChannel 76
Virgin Media UKChannel 625 (HD)
IPTV
Now TV Hong KongChannel 710
Streaming media
Live WebcastOfficial

එන්එච්කේ වර්ල්ඩ් (NHK World) යනු ජපානයේ පබ්ලික් බ්‍රෝඩ්කාස්ටර් සතු එන්එච්කේ [NHK] (Nippon Hōsō Kyōkai - Japan Broadcasting Corporation) ට අයත්, ජාත්‍යන්තර පුවත් සේවාවකි. බීබීසී පුවත් සේවය, DW, France 24 සහ ආර්ටී (රෂියා ටුඩේ), වැනි අනෙකුත් රටවල් වල පුවත් නාලිකා සේම, මෙම නාලිකාවද සිය සේවාව ජාත්‍යන්තර වෙළඳපල ඉලක්ක කොට ගෙන ලොව පුරා විකාශය කරයි.

එන්එච්කේ වර්ල්ඩ් සතු සේවාවන් 3 කි. ඒවා නම් එන්එච්කේ වර්ල්ඩ් රේඩියෝ ජපාන්, එන්එච්කේ වර්ල්ඩ් ටීවී, සහ එන්එච්කේ වර්ල්ඩ් ප්‍රිමියම් වේ. එන්එච්කේ වර්ල්ඩ් හි බොහොමයක් වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේද නැරඹීමේ හැකියාව පවතී.

ටෙලිවිෂන් ජපාන්[සංස්කරණය]

එන්එච්කේ වර්ල්ඩ් නාලිකාව[සංස්කරණය]

1995 දී එන්එච්කේ නාලිකාව උතුරු අමෙරිකාව සහ යුරෝපය පදනම් කර ගනිමින් පලමු වරට ජාත්‍යන්තරව සිය විකාශය මුදා හැරීම ආරම්භ කරන ලදී. 1998 අප්‍රියෙල් 1 දින, මෙම නාලිකාව එන්එච්කේ වර්ල්ඩ් නාලිකාව යන මුහුණුවර ගනිමින් සිය විකාශන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරමින් සැටලයිට් සහ රැහැන් තාක්ෂණය ඔස්සේ ලොව පුරා විකාශය කිරීම ආරම්භ කරන ලදී. 2009 පෙබරවාරියේදී දී නාලිකාව සම්පූර්ණ පුවත් නාලිකාවක් ලෙස වර්ධනය කෙරිණ.

එන්එච්කේ වර්ල්ඩ් ප්‍රිමියම්[සංස්කරණය]

එන්එච්කේ වර්ල්ඩ් ප්‍රිමියම් ටෙලිවිෂන් නාලිකාව විසින් ජපන් භාෂාවෙන් ප්‍රවෘත්ති, ක්‍රීඩා වැඩසටහන් සහ විනෝදාත්මක වැඩසටහන් සැටලයිට් තාක්ෂණය ඔස්සේ ලොව පුරා විහිදුවා හරියි.

රේඩියෝ ජපාන්[සංස්කරණය]

එන්එච්කේ වර්ල්ඩ් රේඩියෝ ජපාන් විසින් ආසියාවේ හා ජපානයේ ප්‍රවෘත්ති, තොරතුරු සහ විවිධ විනෝදාත්මක විස්තරයන් ඉදිරිපත් කරනු ලබයි. රේඩියෝ ජපාන් සතුව මූලික සේවාවන් 2 ක් පවතී.

  • සාමාන්‍ය සේවය -ජපන් සහ ඉංග්‍රීසි භාෂා වලින් ලොව පුරා මුදා හැරේ.
  • කලාපීය සේවය -තෝරාගත් කලාප කීපයක් තුල භාෂා 17 කින් සේවාව මුදා හැරෙයි.

අන්තර්ජාල සේවාවන්[සංස්කරණය]

එන්එච්කේ වර්ල්ඩ් හී වැඩසටහන් අන්තර්ජාලය තුලින් ලබාගත හැකිය.

සීමිත වැඩසටහන් කීපයක් පමණක් නොමිලේ ලබාගත හැක.[1]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. [1]

භාහිර සබැදි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=එන්එච්කේ_වර්ල්ඩ්&oldid=367407" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි