එන්එච්කේ වර්ල්ඩ්
එන්එච්කේ වර්ල්ඩ් NHK World | |
---|---|
දියත් කළේ | 1998 අප්‍රියෙල් 1 දින. (එන්එච්කේ වර්ල්ඩ් ටීවී ලෙස) 2006 ජුලි 23 සිට 2009 දෙසැම්බර් 6 දක්වා (මෑත කාලීන ආකෘතිය) |
හිමිකාරිත්වය | NHK |
රූප ආකෘතිය | 4:3, 480p (SDTV) 1080i (HDTV) |
උද්යෝග පාඨය | Your Eye on Asia |
රට | ජපානය |
භාෂාව | ජපන්, ඉංග්‍රීසි |
විකාශන ප්‍රදේශය | ලොවපුරා |
වෙබ්අඩවිය | nhk.or.jp/nhkworld |
Availability | |
Terrestrial | |
Los Angeles (KCET) | Channel 28.4 |
New York City (WRNN) | Channel 48.5 |
Philadelphia (WYBE) | Channel 35.2 |
District of Columbia (MHz Networks) | Channel 30.2 |
Satellite | |
Foxtel Australia | Channel 656 |
GVT Brazil | Channel 140 |
Sky Brasil | Channel 114 |
DD Direct+ India | Channel 42 |
Indovision Indonesia | Channel 354 |
DirecTV Latin America | Channel 782 (pay per view) |
Astro Malaysia | Channel 398 |
SKY México Mexico | Channel 283 (Mexico) |
Cignal Digital TV (Philippines) | Channel 83 |
G Sat Philippines | Channel 32 |
Digital+ (Spain) | Channel 574 |
Dialog TV ශ්‍රී ලංකාව | Channel 1 |
TrueVisions Thailand | Channel 76 |
Sky UK and Ireland | Channel 507 (HD) |
Freesat UK | Channel 209 (HD) |
DishHD | Channel 130 |
GlobeCast Australia and New Zealand (Optus D2 152°E) | 12546 V 22500 3/4 (SD) |
AsiaSat 3S Asia | 3880 H 27500 3/4 |
Astra 19.2 Europe | 11,509 MHz (Vertical) |
Intelsat 19 (166°E) | 4060 MHz H 26590 1/2 (DVB-S QPSK) |
Intelsat 20 (68.5°E) | 3739 MHz H 26590 1/2 (DVB-S QPSK) |
Intelsat 21 (58.0°W) | 4040 MHz H 26590 1/2 (DVB-S QPSK) |
Cable | |
Foxtel Australia | Channel 656 |
Time Warner Cable Hawaii, US | Channel 682 & 1682 (HD) |
Cable TV Hong Kong | Channel 154 |
First Media Indonesia | Channel 257 |
Skylife Korea | Channel 97 (HD) |
Minneapolis Public Schools Minneapolis, MN | Channel 78 |
Cablelink Philippines | Channel 66 |
Destiny Cable Philippines | Channel 72 |
Parasat Cable TV Philippines | Channel 315 |
SkyCable Philippines | Channel 130 & 131 (Digital) |
Onlime Russia | Channel 96 |
GTD Manquehue Santiago de Chile | Channel 127 |
StarHub TV Singapore | Channel 147 & 148 |
TrueVisions Thailand | Channel 76 |
Virgin Media UK | Channel 625 (HD) |
IPTV | |
Now TV Hong Kong | Channel 710 |
Streaming media | |
Live Webcast | Official |
එන්එච්කේ වර්ල්ඩ් (NHK World) යනු ජපානයේ පබ්ලික් බ්‍රෝඩ්කාස්ටර් සතු එන්එච්කේ [NHK] (Nippon Hōsō Kyōkai - Japan Broadcasting Corporation) ට අයත්, ජාත්‍යන්තර පුවත් සේවාවකි. බීබීසී පුවත් සේවය, DW, France 24 සහ ආර්ටී (රෂියා ටුඩේ), වැනි අනෙකුත් රටවල් වල පුවත් නාලිකා සේම, මෙම නාලිකාවද සිය සේවාව ජාත්‍යන්තර වෙළඳපල ඉලක්ක කොට ගෙන ලොව පුරා විකාශය කරයි.
එන්එච්කේ වර්ල්ඩ් සතු සේවාවන් 3 කි. ඒවා නම් එන්එච්කේ වර්ල්ඩ් රේඩියෝ ජපාන්, එන්එච්කේ වර්ල්ඩ් ටීවී, සහ එන්එච්කේ වර්ල්ඩ් ප්‍රිමියම් වේ. එන්එච්කේ වර්ල්ඩ් හි බොහොමයක් වැඩසටහන් අන්තර්ජාලය ඔස්සේද නැරඹීමේ හැකියාව පවතී.
ටෙලිවිෂන් ජපාන්
[සංස්කරණය]එන්එච්කේ වර්ල්ඩ් නාලිකාව
[සංස්කරණය]1995 දී එන්එච්කේ නාලිකාව උතුරු අමෙරිකාව සහ යුරෝපය පදනම් කර ගනිමින් පලමු වරට ජාත්‍යන්තරව සිය විකාශය මුදා හැරීම ආරම්භ කරන ලදී. 1998 අප්‍රියෙල් 1 දින, මෙම නාලිකාව එන්එච්කේ වර්ල්ඩ් නාලිකාව යන මුහුණුවර ගනිමින් සිය විකාශන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරමින් සැටලයිට් සහ රැහැන් තාක්ෂණය ඔස්සේ ලොව පුරා විකාශය කිරීම ආරම්භ කරන ලදී. 2009 පෙබරවාරියේදී දී නාලිකාව සම්පූර්ණ පුවත් නාලිකාවක් ලෙස වර්ධනය කෙරිණ.
එන්එච්කේ වර්ල්ඩ් ප්‍රිමියම්
[සංස්කරණය]එන්එච්කේ වර්ල්ඩ් ප්‍රිමියම් ටෙලිවිෂන් නාලිකාව විසින් ජපන් භාෂාවෙන් ප්‍රවෘත්ති, ක්‍රීඩා වැඩසටහන් සහ විනෝදාත්මක වැඩසටහන් සැටලයිට් තාක්ෂණය ඔස්සේ ලොව පුරා විහිදුවා හරියි.
රේඩියෝ ජපාන්
[සංස්කරණය]එන්එච්කේ වර්ල්ඩ් රේඩියෝ ජපාන් විසින් ආසියාවේ හා ජපානයේ ප්‍රවෘත්ති, තොරතුරු සහ විවිධ විනෝදාත්මක විස්තරයන් ඉදිරිපත් කරනු ලබයි. රේඩියෝ ජපාන් සතුව මූලික සේවාවන් 2 ක් පවතී.
- සාමාන්‍ය සේවය -ජපන් සහ ඉංග්‍රීසි භාෂා වලින් ලොව පුරා මුදා හැරේ.
- කලාපීය සේවය -තෝරාගත් කලාප කීපයක් තුල භාෂා 17 කින් සේවාව මුදා හැරෙයි.
අන්තර්ජාල සේවාවන්
[සංස්කරණය]එන්එච්කේ වර්ල්ඩ් හී වැඩසටහන් අන්තර්ජාලය තුලින් ලබාගත හැකිය.
- NHK World - Online news and live HQ stream of NHK World TV
- Radio Japan . live streams,
- Japanese Lessons
සීමිත වැඩසටහන් කීපයක් පමණක් නොමිලේ ලබාගත හැක.[1]
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ සංරක්ෂිත පිටපත, http://www.nhk.or.jp/nhkworld/english/faq/faq2_7.html, ප්‍රතිෂ්ඨාපනය 2014-01-12
භාහිර සබැදි
[සංස්කරණය]