ඒටීඑන් ටයිම්ස් නව්
Jump to navigation
Jump to search
ඒටීඑන් ටයිම්ස් නව් ATN Times Now | |
---|---|
150px | |
Times Now | |
දියත්කල දිනය | 2011 පෙබරවාරි 17 |
අයිතිකරුවෝ | Asian Television Network |
රූප ආකෘතිය | 480i (SDTV) |
රට | ![]() |
විකාශන සරිය | දේශීය |
මූලස්ථානය | Markham, Ontario |
වෙබ් අඩවිය | Times Now |
උපයෝජ්‍යතාව | |
කේබල | |
Cogeco | Channel 1075 |
Rogers Cable | Channel 175 |
අයිපීටීවී | |
Bell Fibe TV | Channel 788 |
Optik TV | Channel 2366 |
ඒටීඑන් ටයිම්ස් නව් යනු කැනඩාවට අයත් බී කාණ්ඩයේ (Category B) ඉංග්‍රීසි ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය Asian Television Network සමාගම සතු වන අතර විකාශය කරනු ලබන සමහර වැඩසටහන් ඉන්දියානු ටයිම්ස් නව් රූපවාහිනී නාලිකාවෙන් ලබා ගනියි. ලොව පුරා සිදුවන සිදුවීම්, දේශීය, ජාත්‍යන්තර සහ විශේෂිත ප්‍රවෘත්ති (breaking news) ලෙස, ඒටීඑන් ටයිම්ස් නව් නාලිකාව ඉදිරිපත් කරයි.