ඊටී නව්
පෙනුම
| ඊටී නව් ET NOW | |
|---|---|
| ගොනුව:ET Now 2010.png | |
| දියත්කල දිනය | 2009 |
| අයිතිකරුවෝ | Bennett, Coleman & Co. Ltd. |
| රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
| රට | |
| භෘෂාව | ඉංග්‍රීසි |
| විකාශන සරිය | ඉන්දියාව |
| මූලස්ථානය | මුම්බායි, ඉන්දියාව |
| සහෝදර නාලිකා(ව) | ටයිම්ස් නව් Movies Now Zoom |
| වෙබ් අඩවිය | ET Now |
| උපයෝජ්‍යතාව | |
| චන්ද්‍රිකා | |
| Tata Sky | Channel 542 |
| කේබල | |
| ABNXcess (Malaysia) | Channel 212 |
ඊටී නව් යනු ඉන්දියාවේ විකාශනය වන ව්‍යාපාරික ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාව පවත්වාගෙන යනු ලබන්නේ Times Group සමාගම විසින් වන අතර ඊටී නව් නාලිකාව රොයිටර් පුවත් සේවය සමග සංධානගතව ක්‍රියා කරයි.[1][2]
ඉන්දියාවේ පලවන එදිනෙදා පුවත්පතක් වන ද එකොනොමික් ටයිම්ස් පුවත්පත, සමගද ඊටී නව් නාලිකාව සහයෝගයෙන් කටයුතු කරයි.
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ http://www.indiantelevision.com/headlines/y2k9/jan/jan142.php Indiantelevision.com
- ^ http://contentsutra.com/article/419-a-new-channel-is-born-et-now-goes-on-air-with-the-economic-times-advant/ සංරක්ෂණය කළ පිටපත 2013-06-11 at the Wayback Machine ContentSutra