ස්කයි නිව්ස් බිස්නස් චැනල්

විකිපීඩියා වෙතින්
ස්කයි නිව්ස් බිස්නස් චැනල්
Sky News Business Channel
ස්කයි නිව්ස් බිස්නස් චැනල් හී ලාංඡනය
දියත්කල දිනය 2008 ජනවාරි 7[1]
අයිතිකරුවෝ Australian News Channel Pty., Limited
රූප ආකෘතිය 576i (16:9 SDTV)
රට  ඕස්ට්‍රේලියාව
භෘෂාව ඉංග්‍රීසි
සහෝදර නාලිකා(ව) ස්කයි නිව්ස් ඕස්ට්‍රේලියා
වෙබ් අඩවිය skynewsbusiness.com.au
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Foxtel Channel 602
කේබල
Foxtel Channel 602
Optus TV Channel 602

ස්කයි නිව්ස් බිස්නස් චැනල් යනු ඕස්ට්‍රේලියාව පදනම් කොට ගත්, පැය 24 පුරාම විකාශන කටයුතු සිදුකරන කේබල් සහ සැටලයිට්, ව්‍යාපාරික පුවත් නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය Australian News Channel Pty Ltd සමාගම සතුයි.

History[සංස්කරණය]

2008 වර්ෂයේදී ඕස්ට්‍රේලියන් නිව්ස් චැනල් සමාගම මෙම ව්‍යාපාරික පුවත් නාලිකාව ආරම්භ කල අතර, එහි සමහර අන්තර්ගතයන් එක්සත් ජනපදයට අයත් ෆොක්ස් බිස්නස් නෙට්වර්ක් වෙතින් ලබා ගන්නා ලදී.[2]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "The launch of the Sky News Business Channel". MediaWeek. 28 January 2008. {{cite journal}}: |access-date= requires |url= (help)
  2. Foxtel adds Business Channel

භාහිර සබැදි[සංස්කරණය]