Jump to content

ජාග් ටීවී

විකිපීඩියා වෙතින්
ජාග් නිව්ස් ටීවී
Jaag News Tv
දියත්කල දිනය 2013 දෙසැම්බර් 25 (2005 නොවැම්බර් 15)
අයිතිකරුවෝ Vision Network Television Ltd
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය Only Truth - Sirf Sach
රට  පාකිස්තානය
විකාශන සරිය දේශීයව
මූලස්ථානය කරච්චි
වෙබ් අඩවිය www.cnbcpakistan.com
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Intelsat-10 C-band
කේබල
SUN TV ???
අයිපීටීවී
Ptcl smart ??

ජාග් ටීවී (පෙර නාමය සීඑන්බීසී පාකිස්තාන්) යනු පාකිස්තානයට අයත් පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. පුවත් වැඩසටහන් වලට අමතරව මෙම නාලිකාව විසින්, කාලීන සිදුවීම්, වින්දනාත්මක සහ වෙනත් තොරතුරු පිළිබඳ විස්තර කෙරෙන වැඩසටහන් ඉදිරිපත් කරනු ලබයි. සීඑන්බීසී ඒෂියා පැසිපික් සමග ඇතිකරගත් බලපත්‍ර ගිවිසුමක් යටතේ, නාලිකාව 2005 නොවැම්බර් මස 15 වන දින සීඑන්බීසී පාකිස්තාන් යන නමින්, සිය විකාශන කටයුතු අරඹන ලදී.

නාලිකාවේ හිමිකාරීත්වය විෂන් නෙට්වර්ක් ටෙලිවිෂන් සමාගම සතු වෙයි.

කාර්යාංශ

[සංස්කරණය]

නාලිකාවේ ප්‍රධාන මූලස්ථානය කරච්චි හී ස්ථාපනය කොට තිබෙන අතර අනුබද්ධ කාර්යාංශ කිහිපයක් ලාහෝර් සහ ඉස්ලාමාබාද් හී පිහිටුවා තිබෙයි. මීට අමතරව Quetta, පෙෂාවර්, Multan, Gujranwala, ෆයිසලාබාද්, Sukkur, Nawabshah සහ Badin යන නගරවලද නාලිකාවට සම්බන්ධ කාර්යාංශ පිහිටුවා තිබෙයි.

ජාග් ටීවී මූලස්ථානයේ රාත්‍රී දර්ශනයක්

මේවාද බලන්න

[සංස්කරණය]

භාහිර සබැදි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ජාග්_ටීවී&oldid=601531" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි