සීඑන්බීසී අප්‍රිකා

විකිපීඩියා වෙතින්
සීඑන්බීසී අප්‍රිකා
CNBC Africa
ගොනුව:CNBC Africa.svg
දියත්කල දිනය 2007 ජුනි 1
අයිතිකරුවෝ අප්‍රිකා බිස්නස් නිව්ස්
රූප ආකෘතිය 4:3 (576i, SDTV)
ප්‍රචාරණ උද්‍යෝග පාඨය First In Business Worldwide
රට  දකුණු අප්‍රිකාව
මූලස්ථානය ජොහැනස්බර්ග්, දකුණු අප්‍රිකාව
වෙබ් අඩවිය http://www.cnbcafrica.com/

සීඑන්බීසී අප්‍රිකා යනු අප්‍රිකානු උප-සහරාව වෙනුවෙන්, විකාශනය කරන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. 2007 වසරේ ජුනි 1 දිනදී, සීඑන්බීසී සහ අප්‍රිකා බිස්නස් නිව්ස් (Pty) LTD යන සමාගම් එක්ව, මෙම නාලිකාව දියත් කරන ලදී.[1]

සීඑන්බීසී ජාලය ක්‍රියාත්මක වන යුරෝපය, මැදපෙරදිග, ඉන්දියාව, පාකිස්තානය, සහ එක්සත් ජනපදය වැනි රටවල් වලින් ලබාගන්නා වැඩසටහන්ද මෙහි විකාශනය කෙරේ.

නියෝජිත කාර්යාල[සංස්කරණය]

සීඑන්බීසී අප්‍රිකා සතු නියෝජිත කාර්යාල අබූජා, කේප් ටවුන්, ජොහැනස්බර්ග්, ලාගෝස්, ලන්ඩන්, ලුසාකා, මපුටෝ, නයිරෝබි, වින්ඩ්හෝක් යන නගර වල පිහිටුවා තිබෙයි.

මේවාද බලන්න[සංස්කරණය]

භාහිර සබැදි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "CNBC to launch new affiliate channel in Africa". CNBC Europe. 2006-08-31.
"https://si.wikipedia.org/w/index.php?title=සීඑන්බීසී_අප්‍රිකා&oldid=367391" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි