ෆීනික්ස් ඉන්ෆොනිව්ස් චැනල්
පෙනුම
| ෆීනික්ස් ඉන්ෆොනිව්ස් චැනල් Phoenix InfoNews Channel | |
|---|---|
| ගොනුව:Phoenix InfoNews.svg | |
| දියත්කල දිනය | 2001 ජනවාරි 1 |
| අයිතිකරුවෝ | Phoenix Television |
| රූප ආකෘතිය | SD version: 576i, 4:3 HD version: 1080i, 16:9 |
| රට | හොංකොං |
| විකාශන සරිය | Worldwide |
| මූලස්ථානය | Tai Po, හොංකොං |
| සහෝදර නාලිකා(ව) | Phoenix North America Chinese Channel Phoenix Television |
| වෙබ් අඩවිය | Official Website |
| උපයෝජ්‍යතාව | |
| චන්ද්‍රිකා | |
| DirecTV (USA) | Channel 2051 |
| Dish Network (USA) | Channel 679 |
| Astro (Malaysia) | Channel 324 |
| Cignal Digital TV (Philippines) | Channel TBA |
| කේබල | |
| SkyCable (Philippines) | Channel 157 (Digital) |
| Destiny Cable (Philippines) | Channel 65 |
| First Media (Indonesia) | Channel 202 |
| TrueVisions (Thailand) | Channel 95 |
| StarHub TV (Singapore) | Channel 806 |
| Ziggo (The Netherlands) | Channel 677 |
| Novus Entertainment (Canada) | Channel 342 |
| Cablelink (Philippines) | N/A |
| Cable TV Hong Kong (Hong Kong) | Channel 79 |
| Macau Cable TV (Macau) | Channel 19 |
| China cable suppliers(China) | Vary by regions |
| අයිපීටීවී | |
| Kylin TV (USA) | Channel |
| Mio TV (Singapore) | Channel 551 |
| Now TV (Hong Kong) | Channel 366 |
| HKBN bbTV (Hong Kong) | Channel 731 |
ෆීනික්ස් ඉන්ෆොනිව්ස් චැනල් යනු හොංකොං දේශයට අයත්, පැය 24 පුරාම විකාශන කටයුතු සිදු කරන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. 2001 ජනවාරි මස 1 වැනි දිනදී ආරම්භ කල මෙම නාලිකාවේ හිමිකාරීත්වය, ෆීනික්ස් ටෙලිවිෂන් (Phoenix Television) සතු වෙයි.
සහෝදර නාලිකා
[සංස්කරණය]- ෆීනික්ස් චයිනීස් චැනල් (Phoenix Chinese Channel)
- ෆීනික්ස් චයිනීස් නිව්ස් ඇන්ඩ් එන්ටර්ටෙයින්මන්ට් චැනල් (Phoenix Chinese News and Entertainment Channel)
- ෆීනික්ස් මූවීස් චැනල් (Phoenix Movies Channel)
- ෆීනික්ස් හොංකොං චැනල් (Phoenix Hong Kong Channel)
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]භාහිර සබැදි
[සංස්කරණය]- නිල වෙබ් අඩවිය
(චීන) - Official Site