සීඑන්එන් ඉන්ටර්නැෂනල් ඒෂියා පැසිපික්

විකිපීඩියා වෙතින්
සීඑන්එන් ඉන්ටර්නැෂනල් ඒෂියා පැසිපික්
CNN International Asia Pacific
CNN International Asia Pacific logo
දියත්කල දිනය 1989 අගෝස්තු
ජාලය සීඑන්එන් ඉන්ටර්නැෂනල්
අයිතිකරුවෝ Turner Broadcasting System, Inc.
Time Warner
රූප ආකෘතිය SDTV 16:9
ප්‍රචාරණ උද්‍යෝග පාඨය Go beyond borders
රට  හොංකොං
 තායිවානය
විකාශන සරිය හොංකොං, මැකාවු, තායිවානය, ජපානය, දකුණු කොරියාව, අග්නිදිග ආසියාව, සහ ඕෂනියා (චීනය සහ උතුරු කොරියාව හැර)
මූලස්ථානය හොංකොං
තායිපේ, තායිවානය
සහෝදර නාලිකා(ව) සීඑන්එන්
CNN Airport Network
CNN en Español
CNN Headline News
වෙබ් අඩවිය CNN.com
CNN Asia
උපයෝජ්‍යතාව
චන්ද්‍රිකා
Astro
(Malaysia)
Channel 511
TrueVisions
(Thailand)
Channel 91
Dream Satellite TV
(Philippines)
Channel 24
Cignal Digital TV
(Philippines)
Channel 40 (SD)
Channel 119 (HD)
Indovision
(Indonesia)
Channel 333
Astro Nusantara (Indonesia) Channel 31
Aora TV
(Indonesia)
Channel 701
TelkomVision
(Indonesia)
Channel 172
YesTV
(Indonesia)
Channel 172
Sky TV Palembang
(Indonesia)
Channel 172
SKY TV
(New Zealand)
Channel 91
foxtel
(Australia)
Channel 605
කේබල
StarHub TV (Singapore) Channel 711
TrueVisions (Thailand) Channel 52
First Media
(Indonesia)
Channel 236
SkyCable
(Philippines)
Channel 28 (SD Digital)
Channel 181 (HD)
Destiny Cable
(Philippines)
Channel 20
Cablelink
(Philippines)
Channel 19
Parasat Cable TV
(Philippines)
Channel 40
Aora TV
(Indonesia)
Channel 711
Yes TV
(Indonesia)
Channel 172
Sky TV Palembang
(Indonesia)
Channel 172
අයිපීටීවී
now TV
(Hong Kong)
Channel 316
PLDT WatchPad
(Philippines)
Channel 1006

සීඑන්එන් ඉන්ටර්නැෂනල් ඒෂියා පැසිපික් යනු සීඑන්එන් ඉන්ටර්නැෂනල් රූපවාහිනී ජාලය විසින්, ආසියා පැසිපික් කලාපීය රටවල් වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන රූපවාහිනී විකාශයකි. එහි ඉදිරිපත් කිරීම් කටයුතු සීඑන්එන් ට අයත් හොංකොං මූලස්ථානයේ සිට සිදු කෙරෙයි. මුල්ම වැඩසටහන් 1989 අගෝස්තුවේදී මුදාහරින ලදී.

1989 - 2005 අතර කාලය තුලදී, ආසියා පැසිපික් කලාපය වෙනුවෙන්, ඒෂියා දිස් ඩේ (Asia This Day), සීඑන්එන් මෝනින් නිව්ස් (CNN Morning News) (ආසියා සංස්කරණය), නිව්ස් බිස් ටුඩේ (News Biz Today) සහ ඒෂියා නිව්ස් (Asia News) වැනි විශේෂ වැඩසටහන් මෙම සංස්කරණ විකාශය තුලින් ඉදිරිපත් කෙරුණි. නමුත් වර්ථමානය වනවිට මෙම ඒෂියා පැසිපික් සංස්කරණ විකාශය සහ, සීඑන්එන් ඉන්ටර්නැෂනල් හී අනෙකුත් සංස්කරණ විකාශයන් අතර වෙනස්කම් ඉතා අවම මට්ටමක පවතී.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]