කොල්කටා ටීවී
Appearance
කොල්කටා ටීවී Kolkata TV | |
---|---|
ගොනුව:Kolkata TV 2010.png | |
Kolkata TV logo | |
දියත්කල දිනය | 2006 මාර්තු 27 |
රූප ආකෘතිය | 4:3 (576i, SDTV) |
ප්‍රචාරණ උද්යෝග පාඨය | "Raatdin Saatdin" |
රට | ඉන්දියාව |
භෘෂාව | බෙංගාලි |
විකාශන සරිය | ඉන්දියාව (බටහිර බෙංගාලය) |
මූලස්ථානය | කොල්කටා, බටහිර බෙංගාලය. |
උපයෝජ්‍යතාව | |
කේබල | |
Available on most cable systems in India | Check local listings |
කොල්කටා ටීවී යනු පැය 24 පුරාම විකාශය වන, ඉන්දියාව පදනම් කොට ගත් බෙංගාලි පුවත් නාලිකාවකි. නාලිකාවේ මූලස්ථානය බටහිර බෙංගාලයේ, කොල්කටා හී පිහිටුවා තිබෙයි.
දේශීය සහ ජාත්‍යන්තර ප්රවෘත්ති ඉදිරිපත් කිරීම, පුවත් විමසීම හැරුණු විට වෙනත් විවිධ වැඩසටහන්ද මෙම නාලිකාව තුල විකාශය වෙයි. වර්ථමානයේ කොල්කටා ටීවී, ටීවී9 සමග සංධානගතව ක්‍රියාත්මක වෙයි.[1][2]
ඉතිහාසය
[සංස්කරණය]කොල්කටා ටීවී නාලිකාව 2006 වර්ෂයේදී SST Media සමාගම විසින් දියත් කරන ලදී.
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "About Us". සම්ප්‍රවේශය 23 September 2012.
- ^ Aniek Paul and Aveek Datta (26 August 2009). "Mamata, entrepreneur take over at Kolkata TV". සම්ප්‍රවේශය 23 September 2012.
භාහිර සබැදි
[සංස්කරණය]- official website සංරක්ෂණය කළ පිටපත 2014-02-17 at the Wayback Machine