කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
කඩුවෙල කොතලාවල කොතලාවල සංඛපිට්ඨි විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
කඩුවෙල කොරතොට කොරතොට රජ මහා විහාරය කටාරම් කෙටූ ගල්ලෙන් හා ශිලාලිපි 1264 2002.02.22
කඩුවෙල නවගමුව නවගමුව දේවාලය පැරණි විහාර ගෙය, ගල් කණු, දේවාලය, පත්තිනි, විශ්ණු, කතරගම, දැඩිමුණ්ඩ දේවාල, පැරණි ආවාස ගෙය හා නාගස් සහිත මළුව 1264 2002.02.22
කඩුවෙල 470 ඒ නවගමුව දකුණ නවගමුව ඇඬූදොල කන්ද කටාරම් කෙටූලෙන ප්‍රාග් එෙතිඑාසික සාධක සහිත ලෙන් දෙක 1739 2011.12.30
නුගේගොඩ රාජගිරිය ඔබේසේකර වලව්ව අංක 137 ඉඩම 1992.11.13
නුගේගොඩ කෝට්ටේ පැරණි උමග ආනන්ද ශාස්ත්‍රාලය, කෝට්ටේ 10418 1952.06.27
නුගේගොඩ කෝට්ටේ පැරණි දිය අගල 14970 1971.08.12
නුගේගොඩ කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවෙන 14958 1971.05.14
නුගේගොඩ 521 ඇතුල්කෝට්ටේ ඇතුල් කෝට්ටේ ප්‍රාකාර නටඹුන් පැරණි කොටු බැම්ම, ඇතුලු දිය අගල 1486 2007.02.23
කොළඹ කුප්පියාවත්ත කුප්පියාවත්ත ජයසේකරාරාම විහාරය පැරණි විහාර ගෙය, ආවාස ගෙය හා දේවාලය 1085 1999.06.18
කොළඹ මාලිගාකන්ද මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙන පැරණි විහාර ගෙය හා ආවාස ගෙය 1085 1999.06.18
කොළඹ මාලිගාකන්ද මාළිගාකන්ද මහාබෝධි විහාරය 1085 1999.06.18
කොළඹ පිටකොටුව පරම විඥානාර්ථ බෞද්ධ මධ්‍යස්ථානය ඕල්කට් ගොඩනැගිල්ල 1085 1999.06.18
කොළඹ පිටකොටුව කොළඹ ඕලන්ද කෞතුකාගාරය 1085 1999.06.18
කොළඹ පිටකොටුව කයිමන් දොරකඩ ඕලන්ද ඝණ්ඨාර කුළුණ 1116 2000.01.21
කොළඹ දෙමටගොඩ දෙමටගොඩ පධානඝර විහාරය පැරණි විහාර ගෙය, ආවාස ගෙය හා දේවාලය 1085 1999.06.18
කොළඹ කොටහේන කොටහේන දීපදුත්තාරාම විහාරය 1085 1999.06.18
කොළඹ කොටහේන කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර 1085 1999.06.18
කොළඹ කොටහේන පැරණි කෝවිල, විශ්‍රාම ශාලාව හා මාර්ගය ජින්තුපිටිය මාවත 1264 2002.02.22
කොළඹ මරදාන මරදාන දුම්රිය ස්ථානය පැරණි දුම්රියපොළ බඩු ගබඩාව 1085 1999.06.18
කොළඹ කොළඹ කොටු‍ව ඕලන්ද බඩු ගබඩාව ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමිය 1085 1999.06.18
කොළඹ කොළඹ කොටු‍ව කාගිල්ස් ගොඩනැගිල්ල යෝර්ක් වීදියේ පිහිටි 1736 2011.12.09
කොළඹ කොළඹ කොටු‍ව ඩෙල්ෆ්ට් දොරටුව බ්‍රිස්ටල් වීදියේ පිහිටි 1739 2011.12.30
කොළඹ කොළඹ කොටු‍ව කොළඹ ඕලන්ද රෝහල රෝහල් පටුමග හා කැනල්රෝ පටුමග අතර 1401 2005.07.08
කොළඹ කොළඹ කොටු‍ව පැරණි මුරගෙය පැරණි පාර්ලිමේන්තුව අසල 10589 1953.01.16
කොළඹ කොළඹ පැරණි වයඹ ප්‍රදීපාගාරය ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමිය 1116 2000.01.21
කොළඹ කොළඹ පැරණි උතුරු ප්‍රදීපාගාරය ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමිය 1116 2000.01.21
කොළඹ කොළඹ රේගු මන්දිර ගොඩනැගිල්ල ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමිය 1116 2000.01.21
කොළඹ කොළඹ පැරණි කොටු බැම්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් භූමිය 1116 2000.01.21
කොළඹ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය ශ්‍රී ලංකා වරාය යෝක් වීදියේ පිහිටි 1116 2000.01.21
කොළඹ කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ශ්‍රී ලංකා වරාය ජනාධිපති මාවතේ පිහිටි 1116 2000.01.21
කොළඹ කොළඹ ක්ලීෆන් බර්ග් නිවස ශ්‍රී ලංකා වරාය නාවික හමුදා මූලස්ථාන භූමියේ පිහිටි 1116 2000.01.21
කොළඹ කොළඹ පැරණි චාටඩ් බැංකු ගොඩනැගිල්ල ජනාධිපති මාවතේ පිහිටි 1116 2000.01.21
කොළඹ කොළඹ පැරණි වොර්කස් ගොඩනැගිල්ල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි 1116 2000.01.21
කොළඹ කොළඹ සීමාසහිත ලංකා මැකනින් මැකන්සි සහ සමාගම් ගොඩනැගිල්ල ලේඩික් බැස්ටියන් මාවතේ පිහිටි 1116 2000.01.21
කොළඹ කොළඹ පැරණි පෝට්ලන්ඩ් ගොඩනැගිල්ල ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ පිහිටි 1116 2000.01.21
කොළඹ මැද කොළඹ, නැගෙනහිර වරිපනම් අංක 184 නිවස කේ.බී. ක්‍රිස්ටි පෙරේරා මාවතේ පිහිටි 1486 2007.02.23
කොළඹ 21 කොම්පඤ්ඤ වීදිය හමුදා ආධුනිකයින් බදවාගන්නා ගොඩනැගිල්ල මැලේ වීදියේ පිහිටි 1553 2008.06.06
කොළඹ මාලිගාවත්ත මාලිගාවත්ත දුම්රිය ධාවනාගාර පරිශ්‍රය කාර්යාල සංකීර්ණය, රියදුරන්ගේ පැරණි විවේකාගාරය, පැරණි දොඹකර ගොඩනැගිල්ල, ධාවනාගාර ගොඩනැගිල්ල, පැරණි ජල ටැංකි හතර හා දුම්රිය එංජින් බර කිරණ ගොඩනැගිල්ල 1589/1 2009.02.16
කොළඹ ඉබ්බන්වල ශාන්ත ජේමිස් ගොඩනැගිල්ල තරුණ ක්‍රිස්තියානි කාන්තා සමාජයට අයත් අංක 393 ගොඩනැගිල්ල 1612 2009.07.24
කොළඹ අලුත්කඩේ බටහිර අලුත්කඩේ මහාධිකරණය මහාධිකරණ, දිසා අධිකරණ, වාණිජ අධිකරණ ගොඩනැගිලි 1716 2011.07.22
මැද කොළඹ මාලිගාවත්ත මාලිගාවත්ත මුස්ලිම් සූසාන භූමිය හුසේන් ලබ්බේ, සේතාන් මවුලානා ගේ සෙහොන්, අෂ්ඨාකාර සෙහොන් ගෙය හා පැරණි නිවස 1505 2007.07.06
හෝමාගම හෙරලියාවල හෙරලියාවල ශ්‍රී සුධර්මාරාම විහාරය පැරණි විහාර ගෙය, ආවාස ගෙය හා අනෙකු නටඹුන් 1264 2002.02.22
හෝමාගම හේන්පිට ඇඹුල්ගම රජ මහා විහාරය උඩ මළුවේ කටාරම් සහිත ගල්ලෙන් දෙක හා පහත මළුවේ ආවාස ගෙය 1505 2007.07.06
තිඹිරිගස්යාය බොරැල්ල දකුණ බොරැල්ල නගරය තිලකරත්නාරාම පුරාණ විහාරය පැරණි දාගැබ 1401 2005.07.08
තිඹිරිගස්යාය තිඹිරිගස්යාය ජාවත්ත පොදු සූසාන භූමිය පැරණි සූසාන ගල් පුවරු හා කබොක් ලිඳ 1401 2005.07.08
තිඹිරිගස්යාය කුරුඳු වත්ත කොළඹ මහ නගර සීමාව කොළඹ ජාතික කෞතුකාගාරය පැරණි කෞතුකාගාර ගොඩනැගිල්ල 2002.10.18
තිඹිරිගස්යාය කුරුඳු වත්ත කොළඹ මහ නගර සීමාව සීමා ප්‍රාකාරය කොළඹ ජාතික කෞතුකාගාරය 1739 2011.12.30
තිඹිරිගස්යාය කුරුඳු වත්ත ශේක් උස්මාන් වලි උලාහ් දර්ගා හා දවටගහ පල්ලිය 1739 2011.12.30
තිඹිරිගස්යාය සුදුවැල්ල ඩාර්ලි ගොඩනැගිල්ල ආචාර්ය කොලුවින් ආර් ද සිල්වා මාවතේ වරිපනම් අංක 457, 456 ගොඩනැගිල්ල 1486 2007.02.23
තිඹිරිගස්යාය බාන්ස් හෝල් නිවස බාන්ස් පෙදෙසේ පිහිටි 1505 2007.07.06
තිඹිරිගස්යාය 87 ගෝතමීපුර ගෝතමීපුර ගෝතමී විහාරය පැරණි සිතුවම් හා මූර්ති සහිත විහාර ගෙය 1505 2007.07.06
තිඹිරිගස්යාය නැගෙනහිර පාමංකඩ පාමංකඩ බලපොකුණ විහාරය පැරණි පොකුණ 1553 2008.06.06
තිඹිරිගස්යාය මිලාගිරිය වරිපනම් අංක 9 ගොඩනැගිල්ල අශෝක උද්‍යානය 1586 2009.01.23
මහරගම වත්තේගෙදර විපශ්‍යාරාම විහාරය පැරණි විහාර ගෙය 1401 2005.07.08
කැස්බෑව 533 බී බොරලැස්ගමුව පරමධම්ම නිවස පිරිවෙන ප්‍රථිමා ගෘහය හා පැරණි සංඝාවාසය 1486 2007.02.23
කැස්බෑව 535 පැපිලියාන බටහිර පැපිලියාන සුනේත්‍රාදේවී රජ මහා විහාරය පැරණි ප්‍රථිමා ගෘහය හා ආවාස ගෙය 1486 2007.02.23
කැස්බෑව මඩපාත මඩපාත මඩපාත ශ්‍රී ශෙෙලතලාරාම විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
දෙහිවල කරගම්පිටිය කරගම්පිටිය කරගම්පිටිය සුබෝධාරාම පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය, සත්සති මන්දිරය, ධර්ම ශාලාව, ආවාස ගෙය හා ධාතු මන්දිරය 1486 2007.02.23
රත්මලාන 546 බී රත්මලාන විහාර කොට්ඨාසය රත්මලාන පුෂ්පාරාම විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1486 2007.02.23
රත්මලාන 546 ඒ වෙඩිකන්ද ගල්කිස්ස ගල්කිස්ස සමුද්‍රාසන්න විහාරය ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
රත්මලාන දෙහිවල දකුණ ක්‍රිස්තු දේවස්ථාන සූසාන භූමිය පැරණි සෙහොන් ලිපි හතර 1553 2008.06.06
රත්මලාන රත්මලාන බටහිර දේවාල වත්ත පැරණි දේවාල ගෘහය හා අනෙකුත් නටඹුන් 1586 2009.01.23
රත්මලාන රත්මලාන නගරය අන්ධවිද්‍යාල භූමිය පැරණි දෙමහල් ගොඩනැගිල්ල 1723 2011.09.09
හංවැල්ල 432 සීතා ලෙන ඇන්විල්වත්ත ඉඩමේ කටාරම් කෙටූ ගල්ලෙන 1505 2007.07.06
හංවැල්ල නගරය පැරණි ඕ්ලන්ද බලකොටුව තිබූ ස්ථානය වටා ආරක්ෂිත දිය අගලේ කොටස් 1459 2006.08.18
හංවැල්ල 443 බී හංවැල්ල නගරය හංවැල්ල තානායම් භූමිය පැරණි ආසන දෙක 1553 2008.06.06
හංවැල්ල 443 බී හංවැල්ල නගරය හංවැල්ල තානායම් භූමිය කොස්ගස 1588 2009.02.06
හංවැල්ල 434 අකරවිට අකරවිට අකරවිට රජ මහා විහාරය කටාරම් සහිත ගල්ලෙන් 1553 2008.06.06
හංවැල්ල 434 අකරවිට අකරවිට අකරවිට ලෙනවර විහාරය පැරණි ආවාස ගෙය 1586 2009.01.23
හංවැල්ල 435 කහටපිටිය කහටපිටිය අස්මඩල ලෙන කටාරම් සහිත ගල්ලෙන් 1553 2008.06.06
හංවැල්ල 435 ඒ ගිරාඉඹුල ගිරාඉඹුල දැව පාලම පැරණි දැව පාලමේ කොටස් 1553 2008.06.06
හංවැල්ල 439 දිද්දෙණිය උතුර කොහොලන්කන්ද ආරණ්‍ය සේනාසනය කටාරම් සහිත ලෙන් විහාරය, ආවාස ගෙය 1586 2009.01.23
හංවැල්ල 440 නෙළුවන්තුඩුව කටාරම් සහිත ගල්ලෙන් දෙක බන්දාවන්වත්ත 1586 2009.01.23
පාදුක්ක කූරගල කූරගල කන්ද ප්‍රාග් එෙතිහාසික මානව ජනාවාස සාධක සහිත ස්වභාවික ලෙන 1505 2007.07.06
පාදුක්ක 458 නැගෙනහිර තුම්මෝදර ප්‍රාග් එෙතිහාසික ගල්ලෙන පල්හොරුකන්ද උතුරු බෑවුම 1586 2009.01.23
මොරටුව ලක්ෂපතිය ක්ෂේත්‍රාරාම මහා විහාරය පැරණි බුද්ධ මන්දිරය, සීමා මාලකය සහ භික්ෂු ආවාසය