Jump to content

කළුතර පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසමගමස්මාරකයවිස්තරගැසට් අංකයදිනයපිංතූරය
කළුතරවස්කඩුබැද්ද දෙල්දූවගනේවත්තේ පුරාණ විහාරය4-4991986.04.25
කළුතරඋග්ගල්බඩඋග්ගල්බඩ විහාරයමල් ආසන දේවාල ගොඩනැගිල්ල12642002.11.22
කළුතරකොරොස්දූවකොරොස්දූව විවේකාරාම විහාරයපැරණ සිතුවම් සහිත විහාර ගෙය12642002.11.22
කළුතර633 වෙහෙරවත්තවෙහෙරවත්ත විහාරයපැරණි විහාර ගෙය හා සංකේත කෙටූ ගල12642002.11.22
කළුතරවස්කඩුවසුභූති විහාරයවස්කඩුවේ ශ්‍රී සුභූති හිමි උපන්ගෙය හා පැරණි සීමා මාලකය12642002.11.22
කළුතරවාද්දුවවාද්දුව විවේකාරාම විහාරයපැරණි විහාර ගෙය12642002.11.22
කළුතරඋතුරු කළුතරපුලිනතලාරාම විහාරයපැරණි විහාර ගෙය12642002.11.22
කළුතර717 උතුරු කළුතරගංගාතිලක දේවාලයකෝවිල වත්ත15532008.06.06
කළුතර717 ඩීනීගෝධාරාම විහාරයප්‍රථිමා ගෘහයේ පැරණි සිතුවම් සහිත කොටස15532008.06.06
කළුතරදකුණු කළුතරමහාධිකරණ විනිසුරු නිල නිවාසය14012005.07.08
කළුතරනැගෙනහිර ඈතගමසුමනාරාම මහා විහාරයපැරණි විහාර ගෙය14012005.07.08
මතුගමඕවිටිගලඕවිටිගල සුනන්දාරාම විහාරයපැරණි සිතුවම් සහිත විහාර ගෙය9481996.11.01
බණ්ඩාරගමරඹුක්කනරඹුක්කන රජ මහා විහාරයපැරණි ගල් ආසන දෙක හා අවශේෂ148031968.05.24
බණ්ඩාරගමරයිගමපැරණි ගල් කැටයම් හා පතහපතහවත්ත ඉඩම147891968.02.1
බණ්ඩාරගමවීදියගොඩවීදියගොඩ රජ මහා විහාරයපත්තිනි, නාථ දේවාල හා ප්‍රධාන මාවත අසල රිට්ටා ගෙය12642002.11.22
හොරණහොරණහොරණ රජ මහා විහාරයපැරණි ගල් කැටයම්147891968.02.16
හොරණපොකුණුවිටපොකුණුවිට රජ මහා විහාරයසෙල්ලිපි සහිත ගල121361960.05.12
අගලවත්තපැලෑදවීදිය බණ්ඩාර කුමරුගේ මාළිග නටඹුන්ඉඹුල්ගහවත්ත ගොඩැල්ල වත්ත පිටකැට්ටිය ඉඩම98861948.07.16
අගලවත්තඅගලවත්තඅගලවත්ත ප්‍රතිරාජ පිරිවෙන් විහාරයටැම්පිට විහාරය12642002.11.22
අගලවත්තහල්වලපවුරේකන්ද පුරාණ විහාරයපැරණි ප්‍රථිමා ගෘහය15052007.07.06
කළුතරවරකාගොඩගනේ උඩ විහාරය, වරකාගොඩපැරණි ගල් කණු92821994.06.16
මදුරාවලවරකාගොඩගල්ලෙන් රජ මහා විහාරය, වරකාගොඩපැරණි ලෙන හා දේවාල කුටිය12642002.11.22
මදුරාවල816 වරකාගොඩ (බටහිර)වරකාගොඩපැරණි දාගැබවෙහෙරගොඩැල්ල වත්ත15532008.06.06
මදුරාවලහල්තොටකෙසෙල් හේනාව පුරාණ විහාරයපැරණි විහාර ගෙය12642002.11.22
කළුතර අංක 723 ඊ පලාතොටපැරණි වෙඩි බෙහෙත් ගබඩාව14862007.02.23
බේරුවලපයාගලපයාගල මූල මහා විහාරයපැරණි ආවාස ගෙය, පැරණි ධර්ම ශාලාව, අඹගහවත්තේ නායක හිමියන්ගේ භෂ්මාවශේෂ තැම්පත් කර ඇති සෙහොන14012005.07.08
බේරුවලමැටියමුල්ලපයාගලපයාගල ස්වර්ණාරාම විහාරයපැරණි ප්‍රථිමා ගෘහය17232011.09.09
බේරුවලමස්සලසපුගොඩ ශ්‍රී මහා විහාරයපැරණි විහාර ගෙය14012005.07.08
බේරුවලමාගල්කන්දපරම චේතියාරාම විහාරයපැරණි සිතුවම් සහිත දේවාලය14012005.07.08
බේරුවලකළුවාමෝදරකළ්‍යාණරාම පුරාණ විහාරයකිරිගරුඩ පිළිමය සහිත ගොඩනැගිල්ල14012005.07.08
බේරුවලපොතුවිලවෙහෙරකන්ද පුරාණ විහාරයපිළිමගෙය, පැරණි පොකුණු, භාවනා කුටිය හා දාගැබ14012005.07.08
පානදුරගොරකාන දකුණපුරාණ කන්දේ විහාරයපැරණි වාහල්කඩ, පොහොය ගෙය, ධර්ම ශාලාව, ආවාස ගෙය, පිළිම ගෙය, දාගැබ, කැටයම් සහිත කැසිකිලි ගෘහය14012005.07.08
පානදුර686 බී පට්ටිය දකුණපානදුරරන්කොත් විහාරය, පානදුරපැරණි පිළිම ගෙය15532008.06.06
බුලත්සිංහල817 ඒ පහළ කුඩලිගමකුඩලිගම ශ්‍රී විෂ්ණු පත්තනි දේවාලයබුලත්වතු පර්වතයේ උතුරු දෙසින් පිහිටි14592006.08.18
බුලත්සිංහල817 ඒ පහළ කුඩලිගමබුලත්වතු කන්දබුලත්වතු පර්වතයේ පිහිටි පාදම් කණු වලවල් සහිත ගොඩනැගිලි අවශේෂ සහිත ස්ථානය15052007.07.06
බුලත්සිංහල821 බුලත්සිංහල (දකුණ)දේවමිත්තාරාම විහාරයපැරණි ප්‍රථිමා ගෘහය15862009.01.23
ඉංගිරියඇඳුරාගලඇඳුරාගලප්‍රාග් ඓතිහාසික සාධක සහිත මැදිකන්ද ගල්ලෙන15862009.01.23
මිල්ලනිය844/බී දික්හේනපරගස්තොටශ්‍රී සුදර්ශනාරාම විහාරය, පරගස්තොටප්‍රථිමා ගෘහය හා ධර්ම ශාලාව15862009.01.23