ගල්කිස්ස සමුද්‍රාසන්න විහාරය
Appearance
ගල්කිස්ස සමුද්‍රාසන්න විහාරය Galkissa Samudrasanna Vihara | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ගල්කිස්ස, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 06°49′44.1″N 79°51′50.7″E / 6.828917°N 79.864083°Eඛණ්ඩාංක: 06°49′44.1″N 79°51′50.7″E / 6.828917°N 79.864083°E |
අනුබැඳියාව | බුද්ධාගම |
දිස්ත්‍රික්කය | කොළඹ |
පළාත | බස්නාහිර පළාත |
උරුම නාමකරණය | ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (6 ජුනි 2008) |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
සම්පූර්ණ කෙරුණේ | 1845[1] |
සමුද්‍රාසන්න විහාරය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගල්කිස්ස පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. එය කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයෙහි පිහිටි සමුද්‍රාසන්න මංසන්ධියට ආසන්නව පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2008 වර්ෂයේ ජුනි 6වන දිනදී රජයේ ගැසට් අංක 1553 යටතේ සිදුකරන ලදී.[2]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Kesaralal Gunasekara (6 නොවැම්බර් 2008). "ගල්කිස්ස සමුද්‍රාසන්න විහාරය". බුදුසරණ. සම්ප්‍රවේශය 8 මාර්තු 2017.
- ^ Gazette 1553 6 ජුනි 2008, පිටු අංකය: 534.