මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසම ගම ස්මාරකය විස්තර ගැසට් අංකය දිනය පිංතූරය
හාරිස්පත්තුව උඩුවාවල උඩුවාවල රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
හාරිස්පත්තුව 418 උඩුවාවල උතුර උඩුවාවල උඩුවාවල අම්බලම 1589 2009.02.13
හාරිස්පත්තුව වැවගම බඹරගල රජ මහා විහාරය පැරණි සිතුවම් හා ලෙන් විහාරය 46 1973.02.09
පැරණි සිතුවම් හා ලෙන් විහාරය 14865 1969.08.01
හාරිස්පත්තුව අත්තරගම අත්තරගම රජ මහා විහාරය දාගැබ, අටුවිහාරගෙය, පොත්ගුල් විහාරය 1264 2002.11.22
හාරිස්පත්තුව අත්තරගම රජපිහිල්ල පට්ටියවත්ත 1612 2009.07.24
හාරිස්පත්තුව කොණ්ඩදෙණිය කොණ්ඩදෙණිය රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 1486 2007.02.23
හාරිස්පත්තුව හල්ලොළුව කටාරම්ගල පුරාණ විහාරය ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
හාරිස්පත්තුව 483 බෝතොට බෝතොට පත්තිනි දේවාලය පැරණි දේවාලය 1553 2008.06.06
හාරිස්පත්තුව 580 මාවතුපොල පෙතිගේපිටිය පෙතිගේපිටිය පුරාණ විහාරය පැරණි ධර්ම ශාලාව 1553 2008.06.06
හාරිස්පත්තුව මැදවල මැදවල රජ මහා විහාරය ටැම්පිට විහාරය, පෝය ගෙය, පුවරු ලිපිය, පර්වත ලිපිය, වාහල්කඩ, දාගැබ හා ප්‍රථිමා ගෘහය 1612 2009.07.24
හාරිස්පත්තුව දොරමඩලාව දොරමඩලාව රජ මහා විහාරය ලෙන් විහාරය, පිය ගැට පෙළ හා ඝාණ්ඨාර කුළුණ 1723 2011.09.09
පාතදුම්බර පිටියගෙදර පිටියගෙදර රජ මහා විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 948 1996.11.01
පාතදුම්බර නත්තරන්පොත ගල්මඩුව විහාරය 9898 1948.08.27
පාතදුම්බර දඹරාව දඹරාව දේවාලය ගල් කැටයම්, පැරණි දේවාලය 14172 1964.09.18
පාතදුම්බර මඩවල මඩවල සෙල්ලිපිය අකුරුකෙටූ ගලේ වත්ත 1486 2007.02.23
පාතදුම්බර පිහිල්ලදෙණිය යහන්ගල ප්‍රාග් එෙතිහාසික ගල් මෙවලම් හා නටඹුන් සහිත පර්වතය 1486 2007.02.23
පාතදුම්බර දොරගමුව දොරගමුව දොරගමුව ශෙෙලපබ්බතාරාම විහාරය දෙමහල් ධර්ම ශාලාව, ටැම්පිට විහාරය, මැද මිදුල සහිත සංඝාවාසය, දාගැබ, ගලේ කෙටූ පියගැට පෙළ හා කණු පාදම් 1612 2009.07.24
පාතදුම්බර 615 උඩතලවින්න වෙහෙරගල පැරණි දාගැබ 1677 2010.10.21
පාතදුම්බර ඉහල යටවර පුංචිමෝල වත්තේගම මළියදේව පුරාණ ලෙන් විහාරය කටාරම් සහිත ලෙන 1739 2011.12.30
මැදදුම්බර මැද මහනුවර සෙනරත් මාළිගය නුවර වත්ත ඉඩමේ පිහිටි 1096 1999.09.03
මැදදුම්බර රඹුක්වැල්ල රඹුක්වැල්ල වලව්ව නුවර වත්ත ඉඩමේ පිහිටි 1486 2007.02.23
1553 2008.06.06
මැදදුම්බර උඩිස්පත්තුව උඩිස්පත්තුව උඩිස්පත්තුව ශ්‍රී පුෂ්පාරාම විහාරය ප්‍රථිමා ගෘහය හා ධර්ම ශාලාව 1553 2008.06.06
මැදදුම්බර 789 කටුගොඩ පොද්දල්ගොඩ කටාරම් ලෙන් තුන හා කේතුකාවාට ත්‍රිශූල සළකුණු කටුගොඩ දිගන කැලේ වත්ත 1739 2011.10.30
උඩුදුම්බර මීමුරේ මීමුරේ වලව්ව උඩ වලව්ව, පහළ වලව්ව හා පැරණි ගල් බැමි 1085 1999.06.18
උඩුදුම්බර කයිකාවල මුල් ගෙදර කුඹුරේ ගෙදර ඉඩමේ 1085 1999.06.18
උඩුදුම්බර කයිකාවල අළුගල්ගේ ලෙන ප්‍රාග් ඓතිහාසික ගල්ලෙන 1195 2001.07.27
උඩුදුම්බර පමුණේතැන්න කිණිකදුර දේවාලය දේවාලය හා කටාරම් ලෙන 1553 2008.06.06
උඩුදුම්බර පහල පිටවල පිටවල රජ මහා විහාරය ප්‍රථිමා ගෘහය, ධර්ම ශාලාව හා ස්ථූපය 1553 2008.06.06
උඩුදුම්බර පහල පිටවල පිටවල අම්බලම 1553 2008.06.06
උඩුදුම්බර කෙවුල්ගම හුන්නස්ගිරිය කෙවුල්ගම අම්බලම 1553 2008.06.06
උඩුනුවර දවුලගල දවුලගල අම්බලම 8-826 1974.08.30
උඩුනුවර ගඩලාදෙණිය ගඩලාදෙණිය විහාරය පැරණි විහාරය, දේවාලය, ගිරි ලිපි 10928 1956.05.11
උඩුනුවර හියාරාපිටිය ලංකාතිලක විහාරය පැරණි විහාරය, දේවාලය හා සෙල්ලිපි සහ්ත ගල 10054 1949.12.16
වාහල්කඩ 14775 1967.11.17
උඩුනුවර උඩඅළුදෙණිය උඩඅළුදෙණිය රජ මහා විහාරය ලී උලුවස්ස, සෙල්ලිපි හා පැරණි සඳකඩ පහන 14737 1967.02.23
උඩුනුවර වේගිරිය වේගිරිය නාථ දේවාලය දේවාලය, සෙල්ලිපි සහිත ගල හා ලෙන 14472 1965.08.06
උඩුනුවර 9 සේන්දෙණිය බටහිර සේන්දෙණිය රජ මහා විහාරය ප්‍රථිමා ගෘහය හා පෝය ගෙය 1553 2008.06.06
උඩුනුවර 121 වට්ටප්පොල ධර්ම ශාලාව 1553 2008.06.06
උඩුනුවර උරුලෑවත්ත ගල්ලැන්ගොල්ල පොත්ගුල් විහාරය කටාරම් සහිත ලෙන්, තෙමහල් ප්‍රථිමා ගෘහය, දාගැබ, ධර්ම ශාලාව, පියගැටපෙළ 1612 2009.07.24
උඩුනුවර උරුලෑවත්ත උරුලෑවත්ත පුරාණ විහාරය හා පත්තිනි දේවාලය කටාරම් සහිත ලෙන් විහාරය, දාගැබ, පියගැටපෙළ 1677 2010.10.21
උඩුනුවර දෙහිපාගොඩ නැගෙනහිර දෙහිපාගොඩ දෙහිපාගොඩ අග්‍රබෝධි විහාරය ප්‍රථිමා ගෘහ දෙක, දාගැබ, පියගැටපෙළ, සඳකඩ පහන් 2 1677 2010.10.21
යටිනුවර සූරියගොඩ සූරියගොඩ රජ මහා විහාරය 10593 1953.10.01
යටිනුවර දොඩන්වල දොඩන්වල දේවාලය 9886 1948.07.16
යටිනුවර දන්තුරේ දන්තුරේ ටැම්පිට විහාරය 14958 1971.05.14
යටිනුවර 180 ගිරාගම ගිරාගම ගිරාගම වලව්ව 1486 2007.02.23
යටිනුවර කඩුගන්නාව කඩුගන්නාව නගරය ඩෝසන් කුළුණ 1505 2007.07.06
යටිනුවර 362 කඩුගන්නාව ධර්මසර පුරාණ විහාරය ධර්ම ශාලාව හා ආවාස ගෙය 1553 2008.06.06
යටිනුවර දොඩම්පහල මුරුතලාව දියකෙළිනාව රජ මහා විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
යටිනුවර කොබ්බෑකඩුව කොබ්බෑකඩුව රජ මහා විහාරය පැරණි ප්‍රථිමා ගෘහය හා කටාරම් සහිත ලෙන 1553 2008.06.06
යටිනුවර කොටලිගොඩ කැටපිටිය පුරාණ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
යටිනුවර 133 ගන්නොරුව ගන්නොරුව රජ මහා විහාරය පැරණි ප්‍රථිමා ගෘහය හා දාගැබ 1553 2008.06.06
යටිනුවර දෙල්දෙණිය දෙල්දෙණිය පුරාණ විහාරය පැරණි දාගැබ 1553 2008.06.06
යටිනුවර 202 කැටකුඹුර කුමාරගල බලනකුමාර කන්දේ දෙවාලය කටාරම් සහිත ලෙන 1716 2011.07.22
යටිනුවර උඩරත්මීවල උඩරත්මීවල උඩරත්මීවල ශ්‍රී සද්දෝදයාරාම විහාරය කටාරම් සහිත ලෙන 1739 2011.12.30
මහනුවර මහනුවර නගරය සෙන්කන්ද ගුහාව ගල් ලෙන 23 1972.10.01
මහනුවර මහනුවර නගර සීමාව මහනුවර කතරගම දේවාලය පුරාණ දේවාලය 14958 1971.05.14
1401 2005.07.08
මහනුවර මහනුවර නගර සීමාව අස්ගිරි ගෙඩිගේ විහාරය පැරණි විහාර ගෙය 14897 1970.03.13
මහනුවර උඩගම ගොඩමුණේ වලව්ව මඩකොටුව ඉඩම 1264 2002.11.22
1401 2005.07.08
මහනුවර මහනුවර නගරය මහනුවර මෙතෝදිස්ත පල්ලිය යටිනුවර වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය ගිරාගම වලව්ව යටිනුවර වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය ක්‍රිස්තියානි පල්ලිය යටිනුවර වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය පුණ්‍ය සම්පාදක සමිති ගොඩනැගිල්ල යටිනුවර වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය දෙවන ස්වේච්ඡා සිංහ රෙජිමේන්තු නිළදාරී නිවස යටිනුවර වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 104 ගොඩනැගිල්ල යටිනුවර වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 114, 116, 120 දරණ ගොඩනැගිල්ල යටිනුවර වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට අයත් මැද මිදුල සහිත ගොඩනැගිල්ල යටිනුවර වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය ජනපති මන්දිරය භාරකාර නිවස ශ්‍රී දළදා තපෝවන මාවත 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය දුනුවිල වලව්ව ශ්‍රී දළදා තපෝවන මාවත 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය මහනුවර තැපැල් කාර්යාලය පවත්වාගෙන යන ගොඩනැගිල්ල ශ්‍රී දළදා තපෝවන මාවත 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 9 ගොඩනැගිල්ල කන්දේ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 17 ගොඩනැගිල්ල කන්දේ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 24 ජාතික රක්ෂණ සංස්ථා ගොඩනැගිල්ල කන්දේ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 42 ගොඩනැගිල්ල කන්දේ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 2 රාජ්‍ය ඔසුසල ගොඩනැගිල්ල කොටුගොඩැල්ල වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 33 ගොඩනැගිල්ල කොටුගොඩැල්ල වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 51 ගොඩනැගිල්ල කොටුගොඩැල්ල වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 114 නිවස කොටුගොඩැල්ල වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය මහනුවර ශාන්ත අන්තෝනි දේවස්ථානය කොටුගොඩැල්ල වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය පැරණි වතුර මල පන්සල් වීදිය, දේව වීදිය හන්දිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 5 සංවර්ධන සංස්ථා ගොඩනැගිල්ල දේව වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 17 සිට 33 ර් දක්වා ගොඩනැගිල්ල දේව වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 41, 43, 45 ගොඩනැගිල්ල දේව වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය මහනුවර ශාන්ත පාවුළු දේවස්ථානය දේව වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය මහනුවර ලක්සල ගොඩනැගිල්ල දේව වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය මහනුවර එම්පයර් හෝටලය පන්සල් වීදියේ වරිපනම් අංක 21 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 2 නිවස හරස් වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 105, 107, 109 දරණ ගොඩනැගිල්ල ඩී. එස්. සේනානායක වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය ප්‍රෙස්බේටේරියන් පල්ලිය ඩී. එස්. සේනානායක වීදියේ වරිපනම් අංක 127 දරණ ගොඩනැගිල්ල 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය පානබොක්කේ වලව්ව ඩී. එස්. සේනානායක වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 227 දරණ ගොඩනැගිල්ල ඩී. එස්. සේනානායක වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 32 දරණ ගොඩනැගිල්ල ඩී. එස්. සේනානායක වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 34 දරණ ගොඩනැගිල්ල ඩී. එස්. සේනානායක වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 46 දරණ ගොඩනැගිල්ල ඩී. එස්. සේනානායක වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 120, 122, 124, 126, 128 දරණ ගොඩනැගිල්ල ඩී. එස්. සේනානායක වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 138 දරණ ගොඩනැගිල්ල ඩී. එස්. සේනානායක වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 142, 144, 146, 148 දරණ ගොඩනැගිල්ල ඩී. එස්. සේනානායක වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 150, 152, 152/1 දරණ ගොඩනැගිල්ල ඩී. එස්. සේනානායක වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 184 දරණ ගොඩනැගිල්ල ඩී. එස්. සේනානායක වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 198, 200 දරණ ගොඩනැගිල්ල ඩී. එස්. සේනානායක වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 202 දරණ ගොඩනැගිල්ල ඩී. එස්. සේනානායක වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය අශෝකා විද්‍යාලයේ වූ පාරණි ගොඩනැගිල්ල ඩී. එස්. සේනානායක වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 01 දරණ මහනුවර හැටන් නැෂනල් බැංකුව ගොඩනැගිල්ල දළදා වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 12, 14, 16, 20 දරණ ගොඩනැගිල්ල දළදා වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය මහනුවර කාගීල්ස් ගොඩනැගිල්ල දළදා වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 01 දරණ මහනුවර ඩෙවොන් ආපන ශාලාව දළදා වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය මහනුවර කාගීල්ස් හා ඩෙවොන් ආපන ශාලා අතර මැද පිහිටි ගොඩනැගිල්ල දළදා වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය මහනුවර ලංකා බැංකුව ගොඩනැගිල්ල දළදා වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය බැප්ටිස්ට් දේවස්ථානය දළදා වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 26, 28, 30, 32 දරණ ගොඩනැගිල්ල දළදා වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 34 දරණ බේක්හවුස් ගොඩනැගිල්ල දළදා වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය කොඩිතුවක්කු ආරච්චි ගොඩනැගිල්ල දළදා වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 44, 46 දරණ ගොඩනැගිල්ල දළදා වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 03 දරණ නිවස රජ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය ඇහැළේපොල වලව්ව රජ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 73 දරණ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් නිල නිවාසය රජ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය දෙවන (ස්වේච්ඡා) සිංහ රෙජිමේන්තු මූලස්ථාන ගොඩනැගිල්ල රජ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 5 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 49 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 51, 53 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 85, 87, 89, 91 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 93, 95, 97 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 99, 101 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 103 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 111, 113, 115 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 209 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 215, 217 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 6 දරණ නීතිඥ කාර්යාල ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 22 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 26 දරණ ගැලවීමේ හමුදා ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 28 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 84, 86 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 88 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 90, 92 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 94, 96 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 108, 110 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 112, 114 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 120 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 138 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 142 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 150 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 154 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 174, 176, 178, 180, 182, 184 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 192, 192 බී දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 204, 206 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 208 දරණ ගොඩනැගිල්ල කොළඹ වීදිය 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 34, 38, 40, 42, 44 දරණ ගොඩනැගිල්ල පේරාදෙණිය පාර 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 66 දරණ ගොඩනැගිල්ල පේරාදෙණිය පාර 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 80 දරණ ගොඩනැගිල්ල පේරාදෙණිය පාර 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 96 දරණ ගොඩනැගිල්ල පේරාදෙණිය පාර 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 111 දරණ ගොඩනැගිල්ල පේරාදෙණිය පාර 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 225 දරණ ගොඩනැගිල්ල පේරාදෙණිය පාර 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 227 දරණ ගොඩනැගිල්ල පේරාදෙණිය පාර 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 265, 267 දරණ ගොඩනැගිල්ල පේරාදෙණිය පාර 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 292, 294, 296 දරණ ගොඩනැගිල්ල පේරාදෙණිය පාර 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 337 දරණ නිවස පේරාදෙණිය පාර 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය උසස් බාලිකා විදුහලේ වූ දේවස්ථානය පේරාදෙණිය පාර 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 322 දරණ නිවස පේරාදෙණිය පාර 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 346 දරණ නිවස පේරාදෙණිය පාර 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 356, 358 දරණ නිවස පේරාදෙණිය පාර 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 409 දරණ නිවස පේරාදෙණිය පාර 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය වරිපනම් අංක 457, 459 දරණ නිවස පේරාදෙණිය පාර 1401 2005.07.08
මහනුවර මහනුවර නගරය රජපිහිල්ල හා ආශ්‍රිත පුරාවස්තු රජපිහිල්ල මාවත 1486 2007.02.23
මහනුවර මහනුවර නගරය ශ්‍රී දළදා මාළිගාව 1486 2007.02.23
මහනුවර මහනුවර නගරය මගුල් මඩුව ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය 1486 2007.02.23
මහනුවර තිත්තවෙල තිත්තවෙල රජ මහා විහාරය සංඝාවාසය 1553 2008.06.06
මහනුවර තිත්තවෙල ගලහිටියාව පල්ලෙහිටියාව වත්ත ගංගාරාම විහාරය පුරාවිදු සාධක, පැරණි අක්ෂර, ඉර, හඳ සළකුණු සහිත ගල් පර්වතය 1553 2008.06.06
මහනුවර 228 වටපුළුව ඇඹලව රජ මහා විහාරය ප්‍රථිමා ගෘහය 1553 2008.06.06
මහනුවර දෙයියන්නේ වෙල බෝගම්බර පොලිස් නිල නිවාසය 1553 2008.06.06
මහනුවර මහනුවර නගරය මහනුවර පත්තිනි දේවාලය 1597 2009.04.08
මහනුවර මහනුවර නගරය මහනුවර නාථ දේවාලය 1597 2009.04.08
මහනුවර මහනුවර නගරය මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය 1597 2009.04.08
මහනුවර 270 අම්පිටිය, උඩගම දළුක්ගොල්ල දළුක්ගොල්ල රජ මහා විහාරය ප්‍රථිමා ගෘහය හා සංඝාවාසය 1612 2009.07.24
මහනුවර 267 හිඳගල හිඳගල ලෙන් රජ මහා විහාරය කටාරම් සහිත ලෙන් විහාරය, කටාරම් සහිත ලෙන් දෙක හා ශිලා ලිපි 1612 2009.07.24
මහනුවර මහනුවර නගරය මහනුවර ශාන්ත අන්තෝනි දේවස්ථානය රැස්වීම් ශාලාව 1677 2010.10.21
මහනුවර 257 මහනුවර මහනුවර නගරය මුලාදෑනි මන්දිරය දේව වීදිය 1677 2010.10.21
මහනුවර බූවැලිකඩ බූවැලිකඩ පැරණි උසාවි ගොඩනැගිල්ල හා උතුරු දෙස වූ ගොඩනැගිලි 4 1677 2010.10.21
මහනුවර තල්වත්ත තල්වත්ත තල්වත්ත ගංගාරාම විහාරය ප්‍රථිමා ගෘහය 1677 2010.10.21
මහනුවර සුදුහුම්පොල සුදුහුම්පොල සුදුහුම්පොල රජ මහා විහාරය ප්‍රථිමා ගෘහය 1677 2010.10.21
මහනුවර වට්ටාරන්තැන්න වට්ටාරන්තැන්න රජ මහා විහාරය කටාරම් කෙටූ ලෙන හා ප්‍රථිමා ගෘහය 1677 2010.10.21
මහනුවර 254 මල්වත්ත මහනුවර නගරය මල්වත්ත පෝයමළු විහාරය ප්‍රථිමා ගෘහය 1677 2010.10.21
මහනුවර මල්වත්ත මහනුවර නගරය නාගවිමාන කන්ද විහාරය ප්‍රථිමා ගෘහය 1677 2010.10.21
මහනුවර මහනුවර මහනුවර නගරය බ්‍රිතාන්‍ය ගැරිසන් සූසාන භූමිය 1716 2011.07.22
පන්විල කුරුකුදේ නියම්ගම්පාය රජ මහා විහාරය පැරණි ගල් කැටයම් හා ගල් උළුවස්ස 14958 1971.05.14
අටබාගේ උඩගම නාග ශ්‍රී බෝධි විහාරය පැරණි විහාර ගෙය හා බිතු සිතුවම් 14092 1964.05.22
හතරලියද්ද දමුණුපොල දේදුණුපිටිය දේදුණුපිටිය කන්දේ විහාරය ලෙන් විහාර ගෙය 1264 2002.11.22
හතරලියද්ද 334, කලෝටුවාව කලෝටුවාව කන්දේ විහාරය ටැම්පිට විහාරය හා පැරණි ආවාසය 1264 2002.11.22
හතරලියද්ද වෙලගම වෙලගම රජ මහා විහාරය ලෙන් විහාරය, ආවාසය, 1843 සටහන් ශිලාලිපිය හා කටාරම් සහිත ලෙන් තුන 1264 2002.11.22
හතරලියද්ද වැලිගොඩපොල ශ්‍රී ධර්මාරාම පිරිවෙණ ටැම්පිට විහාරය 1264 2002.11.22
හතරලියද්ද වැලිවිට ඉහලගම සාංඝිකාරාම විහාරය ටැම්පිට විහාර ගෙය 1264 2002.11.22
හතරලියද්ද මුරුද්දෙණිය කන්දේපිටිය විහාරය ටැම්පිට විහාර ගෙය 1264 2002.11.22
හතරලියද්ද සිවුරුපිටිය සුවුරුපිටිය බෝධිරුක්ඛාරාම විහාරය ටැම්පිට විහාර ගෙය 1401 2005.07.08
හතරලියද්ද වැලිවිට පහලගම වේගොල්ල ශ්‍රී සරණංකර සංඝරාජ විහාරය පැරණි ආවාස ගෙය හා පිළිම ගෙය 1401 2005.07.08
හතරලියද්ද අලුත්ගම පහළ අලුත්ගම නාගහමුල හේන කටාරම් සහිත ලෙන 1553 2008.06.06
හතරලියද්ද දංකුඹුර දංකුඹුර පුරාණ විහාරය ටැම්පිට විහාරය හා පැරණි ආවාස ගෙය 1677 2010.10.21
ගලගෙදර මිණිගොමුව මිණිගොමුව පුරාණ විහාරය ටැම්පිට විහාරය 1264 2002.11.22
ගලගෙදර ඉඩමේගම දළුගල්ලේ රජ මහා විහාරය පිළිම ගෙය 1264 2002.11.22
ගලගෙදර පරණගම පරණගම් වලව්ව 1401 2005.07.08
ගලගෙදර ගලබාව වෙහෙරගල රජ මහා විහාරය කටාරම් සහිත ලෙන, ලෙන් විහාරය, පර්වත ලිපිය හා පැරණි පඩිපෙල 1553 2008.06.06
කටුගස්තොට පල්කුඹුර පල්කුඹුර රජ මහා විහාරය ගෙඩිගේ පිළිම ගෙය 1264 2002.11.22
කටුගස්තොට බෝතොට බෝතොට පුරාණ විහාරය විහාර ගෙය 1264 2002.11.22
කටුගස්තොට තිත්තපජ්ජල ගලේ පුරාණ විහාරය පිළිම ගෙය 1264 2002.11.22
කටුගස්තොට උඩුවාවල-බටහිර උඩුවාවල පුරාණ විහාරය ආවාස ගෙය 1264 2002.11.22
කටුගස්තොට යටිවාවල රාජසිංහාරාම රජ මහා විහාරය පිළිම ගෙය 1264 2002.11.22
උඩ පළාත ඇල්පිටිය පානබොක්ක වලව්ව වලව්ව හා අටුගෙය 1401 2005.07.08
උඩ පළාත පොත්ගුල් විහාරය ප්‍රථිමා ගෘහය හා දාගැබ 1401 2005.07.08
උඩ පළාත 1018 සිංහාපිටිය දකුණ සිංහාපිටිය මාලතීමාල ශෙෙලය මත සීමා මාළකය 1553 2008.06.06
උඩ පළාත 1121 උණම්බුව උණම්බුව පුරාණ විහාරය ටැම්පිට විහාරය 1553 2008.06.06
උඩ පළාත බෝතලාපිටිය ගංගාතිලක රජ මහා විහාරය හෙණකද බිසෝ බණ්ඩාර සොහොන 1553 2008.06.06
උඩ පළාත ගම්පොල නගරය කදිරේශන් කෝවිල ටැම්පිට විහාරය 1723 2011.09.09
දොළුව 1159 මෙගොඩ කලුගමුව පැදුරුගල්පොත්ත මහනුවර යුගයේ අක්ෂර සහිත සෙල්ලිපිය 1486 2007.02.23
දොළුව වැවතැන්න පැරණි ධර්ම ශාලාව 1553 2008.06.06
දොළුව 1159 ගනේගොඩ කතරගම දේවාලය පැරණි ගොඩනැගිලි 1597 2009.04.08
කුණ්ඩසාලේ අලවතු හිරිගම හීපිටිය පුරාණ විහාරය පැරණි සිතුවම් සහිත විහාර ගෙය 1486 2007.02.23
පැරණි සිතුවම් සහිත විහාර ගෙය 1553 2008.06.06
කුණ්ඩසාලේ 633 සිරිමල්වත්ත, පල්ලේගම අමුණුගම දෙගල්දොරුව රජ මහා විහාරය පොහොය ගෙය, සංඝාවාසය හා බෝධි ප්‍රාකාරය 1612 2009.07.24
පැරණි සිතුවම් සහිත විහාර ගෙය 14040 1964.05.22 ගොනුව:මාරපරාජය.jpg
පූජාපිටිය කහවත්ත කහවත්ත අමුණේවෙල රජ මහා විහාරය සෙල්ලිපි හා කටාරම් සහිත ලෙන් විහාරය 1553 2008.06.06
පූජාපිටිය බඩගල්ල බඩගල්ල බඩගල්ල ගලේ විහාරය පැරණි ප්‍රථිමා ගෘහය, ගලේ කෙටූ පියගැටපෙල හා ඔළිදපෝරුව 1553 2008.06.06
පූජාපිටිය 498 මොලගොඩ මොලගොඩ කොටමුදුන්ගල රජ මහා විහාරය ලෙන් විහාරය, ලෙන් ලිපිය සහිත ලෙන, ජල කාණුව හා දෝවනය 1739 2011.12.30
පූජාපිටිය බටගල්ල උතුර බටගල්ල බටගල්ල ශ්‍රී සුධර්මාරාම රජ මහා විහාරය දෙමහල් ප්‍රථිමා ගෘහය 1739 2011.12.30
පාතහේවාහැට බුටාවත්ත දකුණ බුටාවත්ත ධර්ම ශාලාව 1553 2008.06.06
පාතහේවාහැට හේවාවිස්ස නැගෙනහිර පස්ගම පස්ගම නාථ දේවාලය පැරණි ඉදිකිරීම් 1597 2009.04.08
අකුරණ අලවතුගොඩ අලවතුගොඩ අලවතුගොඩ සමන් දේවාලය පැරණි ඉදිකිරීම් 1597 2009.04.08