Jump to content

අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසමගමස්මාරකයවිස්තරගැසට් අංකයදිනයපිංතූරය
ලාහුගලලාහුගලමගුල් මහා විහාරය106571954.03.26
අඩ්ඩාලච්චේනදීඝවාපියදීඝවාපිය විහාරයදාගැබ96921947.04.18
කටාරම් කොටන ලද පැරණි ගල්ලෙන් හා ශිලා ලිපි, ගඩොල් ප්‍රාකාරය සහ නටඹුන් වූ ගොඩනැගිලි, ගල් පඩි, ගල් සිදුරු, පැරණි ගොඩනැගිලි හා ගල් කණු තැනීමට භාවිතා කල වැඩපලවල්, දේවාලය අසල පැරණි ගල් කණු සහ නටඹුන් වූ ගොඩනැගිලි හා සමස්ථ ඉඩම21061999.12.31
අඩ්ඩාලච්චේනදීඝවාපියපැරණි නටඹුන් හා සෙල් ලිපියවෙහෙරගල ගල් පර්වතය මත පිහිටි21061999.12.31
අඩ්ඩාලච්චේනඔලුවිල්පල්ලෙකාඩු කැළයේ නටඹුන්නටඹුන් දාගැබ, ගල් ප්‍රාකාරය, ගොඩනැගිලි පහකට අයත් නටඹුන්21061999.12.31
අඩ්ඩාලච්චේනමොල්ලිකුලම්මොහන්දිරම් ගල කන්ද නටඹුන්කටාරම් කොටන ලද පැරණි ගල්ලෙන්, නටඹුන් ගොඩනැගිලි හා ශිලා ලිපි21061999.12.31
අඩ්ඩාලච්චේනමොල්ලිකුලම්වැද්දාගල කන්ද නටඹුන්කටාරම් කොටන ලද පැරණි ගල්ලෙන්, නටඹුන් ගොඩනැගිලි හා ශිලා ලිපි21061999.12.31
අඩ්ඩාලච්චේනකරඩිකුලම්කරඩිකුලම් නටඹුන්සියළුම ගල් පර්වත, ගල් පඩි, පැරණි ගල් කොරිය හා ගොඩනැගිලි නටඹුන්21061999.12.31
අඩ්ඩාලච්චේනකරඩිකුලම්ඔරුකුලම් නටඹුන්වෙල්යායේ පිහිටි ගල් පඩි හා නෙළූ ඇත් රූප දෙක21061999.12.31
අඩ්ඩාලච්චේනනෙයිනකාඩුවීරඅඩි අමුණගල් ඔය හරස් කොට තැනූ අමුණ21061999.12.31
දෙහිඅත්තකණ්ඩියහෙනානිගලහෙනානිගල රජ මහා විහාරයබෝධිඝරය, ප්‍රථිමා ගෘහය, නාග ලාංඡනය, පොකුණ, ප්‍රාකාර බැම්ම, ධාතු මන්දිරය, පොහොය ගෙය, දාගැබ හා ලෙන14862007.02.23
මහඔයඋණුවතුර බුබුළුවෙහෙරගලවෙහෙරගල පුරාවිද්‍යා භූමිය, මහඔයකටාරම් සහිත ලෙන් සමූහය, පර්වත ලිපියි, පැරණි ස්ථූප ගොඩනැගිල්ල15052007.07.06
මහඔයපොල්ලෙබැද්දකුරුඳුවින්නකුරුඳුවින්න නටඹුන්ස්වභාවික ගල්තලාවේ සකසා ඇති පැරණි ගල් පඩිපෙල15862009.01.23
මහඔයපොල්ලෙබැද්දදේවාල ඇල කණ්ඩිය නටඹුන්15862009.01.23
මහඔයපොල්ලෙබැද්දපැරණි ගල් කාණු පද්ධතිය15862009.01.23
මහඔයපොල්ලෙබැද්දරඹකැන්ඔය ජලාශය නටඹුන්පැරණි වැව් බැම්ම හා සෙරොව්ව15862009.01.23
මහඔය136 ඒ 1 බොරපොලගොරිකාන කඳුබෑවුමගල් කොරිය15862009.01.23
මහඔය136 ඒ 1 බොරපොලහීතවන්නිය කඳුබෑවුමකටාරම් සහිත ශිලාලිපි සහිත ගල්ලෙන්15862009.01.23
එරගමකොටිගලකොටිගල නටඹුන්බ්‍රාහ්මී අක්ෂර සහිත කටාරම් කෙටූ ලෙන16122009.07.24
අම්පාරකොණ්ඩුවටුවාන ජලාශ නටඹුන්ජලාශ නටඹුන් හා කොණ්ඩුවටුවාන ටැම් ලිපිය
අම්පාරබුද්ධංගල ආරණ්‍ය සේනාසනය[1]පැරණි නටඹුන්
උහනරජගලතැන්නරජගල පුරාවිද්‍යා භූමිය[2]පැරණි නටඹුන්
උහනපියංගලපියංගල ආරණ්‍ය සේනාසනයබ්‍රාහ්මී අක්ෂර සහිත කටාරම් කෙටූ ගල්ලෙන් හා අනෙකුත් පැරණි නටඹුන්
උහනපියංගලපියංගල චිත්‍ර ලෙනපැරණි සිතුවම් සහිත ලෙන
වැවගම්පත්තුවකොත්මලේ ඔයගොනාගොල්ල විහාරය[3]පැරණි සිතුවම් හා අනෙකුත් නටඹුන්
වැවගම්පත්තුවකොහොඹානසමන්ගල ආරණ්‍ය සේනාසනය[4]බ්‍රාහ්මීය අක්ෂරවලින් කරන ලද ලිපි සහිත ලෙන්
පොතුවිල්පොතුවිල්මුහුදු මහා විහාරය[5]පැරණි නටඹුන්
පදියතලාවපදියදොර විහාරයපැරණි දාගැබ හා නටඹුන්
පානමපානමකුඩුම්බිගල[6]පැරණි නටඹුන්
පොල්වත්ත, අම්පාරඔවාගිරිය පුරාවිද්‍යා භූමියපැරණි දැගැබ, ගොඩනැගිලි නටඹුන්

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "බුද්ධංගල". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  2. "රජගල". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  3. "ගොනාගොල්ල". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  4. "සමන්ගල". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  5. "මුහුදු මහා විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  6. "කුඩුම්බිගල". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.