Jump to content

පොළොන්නරුව පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසමගමස්මාරකයවිස්තරගැසට් අංකයදිනයපිංතූරය
මීන්විල්ලසෝමාවතිය දාගැබ147561967.07.07
හිඟුරක්ගොඩගල්ඔයහල්මිල්ල වැව නටඹුන්වැව අසල කැලෑ ප්‍රදේශය තුල වූ පැරණි දාගැබ හා නටඹුන්14862007.02.23
මින්නේරියනාගලකන්ද මහසෙන් ආරණ්‍ය සේනාසනය
මැදිරිගිරියමැදිරිගිරියමැදිරිගිරිය වටදාගෙය
අරලගංවිලසිළුමිණසෑය
දිඹුලාගලදිඹුලාගලදිඹුලාගල ආරණ්‍ය සේනාසනය
දිඹුලාගලදිඹුලාගලනාමල් පොකුණ ආරාම සංකීර්ණය