හංවැල්ල
Appearance
| හංවැල්ල Hanwella | |
|---|---|
| නගරය | |
| රට | ශ්‍රී ලංකාව |
| පළාත | බස්නාහිර පළාත |
| දිස්ත්රික්කය | කොළඹ |
| වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30) |
| Postal Code | 10650[1] |
හංවැල්ල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත තුල කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. නගරය කැලණි ගඟ ඉවුරට මායිම්ව පිහිටා තිබේ.
පිහිටීම
[සංස්කරණය]ඉතිහාසය
[සංස්කරණය]පැරණි බලකොටු නුවරක් වූ මෙම නුවර අතීතයේ ගුරුබැවිල නම් විය.