Jump to content

පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාශය
ග්‍රාම නිලදාරී වසමගමස්මාරකයවිස්තරගැසට් අංකයදිනයපිංතූරය
ආණමඩුවපරමාකන්දපරමාකන්ද රජ මහා විහාරයපැරණි විහාර ගෙය හා සිතුවම්9481996.11.01
පැරණි දාගැබ, කටාරම් කෙටූ ලෙන් දෙක, ගිරි ලිපිය , ආවාස ගෙය හා ආසන්නයේ ඇති කටාරම් සහිත ලෙන් තුන15862009.01.23
ආණමඩුවඌරියාවඌරියාවමාණික්කන්ද රජ මහා විහාරයදාගැබ් ගොඩැල්ල හා සෙල්ලිපිය14862007.02.23
නටඹුන් දාගැබ, ගොඩනැගිලි නටඹුන් හා සෙල්ලිපිය15862009.01.23
ආණමඩුව650 කොයිලාඩිගමකොයිලාඩිගමගල්ඇදයාය නටඹුන්පැරණි ගොඩනැගිලි සාධක සහිත ස්ථාන හත15532008.06.06
ආණමඩුව652 බී මහඋස්වැවමහඋස්වැවමහඋස්වැව ඛෙත්තාරාම විහාරයටැම් ලිපි හා නටඹුන් ගොඩැල්ල15532008.06.06
දාගැබ් ගොඩැල්ල15862009.01.23
ආණමඩුව653 සී පෙරියකුලමකුංතානියාගමඔත්තප්පුගල විහාරයකටාරම් සහිත ලෙන15532008.06.06
ප්‍රාග් එෙතිහාසික ගල්ලෙන හා කටාරම් සහිත ලෙන15862009.01.23
ආණමඩුව653 බී කරඹෑවකරඹෑව ශ්‍රී සුදර්ශනාරාම විහාරයටැම්පිට ප්‍රථිමා ගෘහය15532008.06.06
ටැම්පිට විහාරය හා පැරණි දාගැබ15532009.01.23
ආණමඩුව651 ඒ මැරුංගොඩඅංක 8 ගම්මානයපඩියාගල නටඹුන්පිහිටි ගලේ පියගැටපෙල15532008.06.06
ආණමඩුව661 මුදලක්කුලියථූපාරාමය, ආණමඩුවනටඹුන් දාගැබ, ටැම් ලිපි, ගල් කණු සහිත ගොඩනැගිලි සාධක15532008.06.06
ආණමඩුව658 සී දිවුල්වැවකරුවලගස්වැව විහාරයපියගැටපෙල, කටාරම් කෙටූ ගල්ලෙන් දෙක15532008.06.06
පියගැටපෙල, කටාරම් කෙටූ ගල්ලෙන් තුන හා කේතුකාවාටය15862009.01.23
ආණමඩුවදිවුල්වැවලබුගල විහාරය, ආණමඩුවනටඹුන් දාගැබ, කටාරම් සහිත ගල් ලෙන් 5, පියගැටපෙල, සෙල්ලිපිය හා ගොඩනැගිලි සාධක15862009.01.23
ආණමඩුවදිවුල්වැවලබුගල සංකඩයාගම නටඹුන්ප්‍රාග් එෙතිහාසික සාධක හා ගල් කටු සිදුරු සහිත ගල් තලාව, කාණු සහිත ගොඩනැගිලි සාධක15862009.01.23
ආණමඩුවදිවුල්වැවකුම්මාඩියාගල විහාරයදාගැබ් ගොඩැල්ල හා නටඹුන් ගොඩැල්ල15862009.01.23
ආණමඩුවගල්ලෑවකෑදැත්තාවකෑදැත්තාව නටඹුන්දාගැබ් ගොඩැල්ල හා පියගැටපෙල15862009.01.23
ආණමඩුවතෝනිගලතෝනිගල සෙල් ලිපිය, ආණමඩුව15862009.01.23
ආණමඩුවකොට්ටුකච්චිය 1 ජනපදයආණමඩුව බෝධිරුක්ඛාරාම විහාරයටැම්පිට විහාරය හා දාගැබ15862009.01.23
කල්පිටියකල්පිටියකල්පිටිය බලකොටුවහැන්සාඩ් වාර්ථාව
කල්පිටියකල්පිටියකල්පිටිය පල්ලියහැන්සාඩ් වාර්ථාව
මහවැව524 මහවැවමහවැවමහවැව නාගාරාම පුරාණ විහාරයටැම්පිට විහාරය14862007.02.23
මාදම්පේමහබද්දේගමතනිවැල්ලේ දේවාලයබෝධිය හා පරිශ්‍රය12642002.11.22
මාදම්පේතිනපිටිය ටැම්පිටිය විහාරය[1]
ආරච්චිකට්ටුවමොක්කන්දළුවවෙහෙරබැදි කැලේ විහාරයපැරණි දාගැබ් ගොඩැල්ල15862009.01.23
ආරච්චිකට්ටුවදෙමටපිටියආරච්චිකට්ටුව සුමංගල විහාරයපැරණි ගල් කණු, වෘත්තාකාර ගොඩනැගිල්ල හා ගඩොල් පාදම15862009.01.23
හලාවතආරියගමආරියකර විහාරයදාගැබ් ගොඩැල්ල, පැරණි ගොඩනැගිලි නටඹුන් හා දෙහටපිටිය මහා මංකඩ දැවකණු15862009.01.23
හලාවතතිස්සව නොච්චිවටවලරෙජිස්ටර් වත්තගල් කණු හත15862009.01.23
හලාවතමුකුණුවටවනමංගන රජ මහා විහාරයපැරණි ගොඩනැගිලි පාදම, නටඹුන් ගොඩැල්ල හා ගල්කණු සහිත ගොඩැල්ල15862009.01.23
හලාවතකනත්තවමාළිගාවත්ත පොකුණ, හලාවත15862009.01.23
හලාවතහලාවතමූලස්ථාන පොළිස් පරීක්ෂණ ගොඩනැගිල්ලනගරයේ පිහිටි15862009.01.23
හලාවතහලාවතශුද්ධ කාමෙල් ආසන දෙව්මැදුරනගරයේ පිහිටි15862009.01.23
හලාවතහලාවතහලාවත බිසෝ මාළිගාවනගරයේ පිහිටි15862009.01.23
හලාවතහලාවතහලාවත ඕලන්ද බන්ධනාගාරයනගරයේ පිහිටි15862009.01.23
හලාවතහලාවතහලාවත ශාන්ත ජේම්ස් පල්ලියනගරයේ පිහිටි15862009.01.23
හලාවතහලාවතමිනින්දෝරු දත්ත ලක්ෂයනගරයේ පිහිටි15862009.01.23
හලාවතහලාවත නගරයකොරෙයා නිවස (සීගිරි නිවස)නගරයේ පිහිටි17232011.09.09
හලාවත569 ඩී නැගෙනහිර මැනුවන්ගමනොච්චිවටවනදැදුරුඔය නිම්න නටඹුන්දාගැබ් ගොඩැල්ල, ටෙරාකොටා මැටි බදුන් සහිත පුරාවිද්‍යා ස්ථානය17232011.09.09
හලාවත568 මුන්නේශ්වරම්මුන්නේශ්වරම්මුන්නේශ්වරම් ශිව දේවාලයශිව දේවාල ගොඩනැගිල්ල, ප්‍රාකාරය ,පැරණි ලිඳ, වෙනත් ගොඩනැගිලි හා පොකුණ15862009.01.23
මහකුඹුක්කන්කඩවල614 ඊ කිවුලගොඩ ගොවි ජනපදයනටඹුන් දාගැබ15862009.01.23
මහකුඹුක්කන්කඩවලගල්කුලියලිහිණියගිරි විහාරයනටඹුන් දාගැබ, ගල් කණු සහිත ගොඩනැගිලි සාධක15862009.01.23
මහකුඹුක්කන්කඩවල658 ඒ වල්පාලුවපෙත්තිගම පුරාණ විහාරයනටඹුන් දාගැබ හා ගොඩනැගිලි නටඹුන් සහිත ස්ථාන හත15862009.01.23
මහකුඹුක්කන්කඩවල612 මොහොරියඑගොඩගමනෙත්ති පොකුණදාගැබ් ගොඩැල්ල15862009.01.23
231 පාළු උස්වැවසවරගෙලදෙව්රම් වෙහෙර සේනාසනයපැරණි දාගැබ් ගොඩැල්ල15882009.02.06
නාත්තණ්ඩිය499 ඒ කුද්දෙරියාවකුද්දෙරියාවනාත්තණ්ඩිය ශ්‍රී සුනන්දාරාම විහාරයප්‍රථිමා ගෘහය, ධර්ම ශාලාව හා පොහොය ගෙය16122009.07.24
පුත්තලමශ්‍රී සිත්ති විනයාගර් කෝවිල[2]පිල්ලෙයාර් ප්‍රථිමාව
පුත්තලමශාන්ත මරියා දෙව් මැදුර, සේන කුඩ්ඩිරිප්පුව[3]
නවගත්තේගමපිච්චන්දියාව[4]කටාරම් කෙටු ලෙන් සහ නටඹුන් ගොඩනැගිලි
නවගත්තේගමමුල්ගිරිගල රජ මහා විහාරය, මුල්ලේගම[5]
වනාතවිල්ලුවමල්විල පුරාවිද්‍යා රක්ෂිතය[6]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ↑ "තිනපිටිය ටැම්පිටිය විහාරය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  2. ↑ "ශ්‍රී සිත්ති විනයාගර් කොවිල". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  3. ↑ "ශාන්ත මරියා දෙව් මැදුර / සේන කුඩ්ඩිරිප්පුව". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  4. ↑ "පිච්චන්දියාව". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  5. ↑ "මුල්ගිරිගල රජ මහා විහාරය, මුල්ලේගම". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.
  6. ↑ "මල්විල පුරාවිද්‍යා රක්ෂිතය". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 30 දෙසැම්බර් 2015.