Jump to content

මාතලේ පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
ස්මාරකය රූපය ස්ථානය ග්‍රාම
නිළදාරී
කොට්ඨාශය
ප්‍රාදේශීය
ලේකම්
කොට්ඨාශය
ස්ථාපනය විස්තරය මූලාශ්‍ර
අලකොලඇල නටඹුන්අලකොලඇලමාතලේ16 ජූලි 1948පුරාණ ස්තූපය, පිළිම ගෙය හා අනෙක් නටඹුන්[1]
අලකොලහෙල විහාරයමොරගස්පිටියපල්ලෙපොල8 ජූලි 2005පුරාණ ස්තූපය හා අනෙකුත් සම්බන්ධිත ගොඩනැගිලි[2]
අලුවිහාරේඅලුවිහාරේමාතලේ11 ඔක්තොම්බර් 1974පුරාණ සෙල්ලිපි සහිත කටාරම් කෙටූ ලෙන්[3]
අම්බොක්ක රජ මහා විහාරයඅම්බොක්කපල්ලෙපොල30 දෙසැම්බර් 2011ලෙන් විහාරය, සෙල් ලිපිය, පිහිටි ගලෙහි කෙටූ පියගැට පෙල, සහ අනෙකුත් නටඹුන්[4]
අම්බොක්ක ශ්‍රී පත්තිනි දේවාලය, කුමාර බණ්ඩාර දේවාලය, රිට්ටාගෙය හා කප්සිටවූ ගෙයඅංක. 422-E-අම්බොක්කපල්ලෙපොල6 ජූනි 2008[5]
ඇවරියපතහ රජ මහා විහාරයවලස්වැවගලේවෙල23 ජනවාරි 2009පුරාණ බුදු මැදුර, කටාරම් සහිත ලෙන්, කණු පාදම්, ශිලා ලිපි, පුරාණ ස්තූපය සහ ඇතුළුවීමේ පියගැට[6]
දඹුල්ල ලෙන් විහාරයදඹුල්ලදඹුල්ල30 අගෝස්තු 1957[7]
දඹුලුගල සෙල්ලිපිදඹුල්ලදඹුල්ල20 අගෝස්තු 1976පුරාණ සෙල්ලිපි[8]
දූල්ලෑව වලව්වදූල්ලෑවයටවත්ත30 දෙසැම්බර් 2011[4]
ඇඹිල්ල රජ මහා විහාරයහුළංගමුවහුළංගමුවමාතලේ12 ජූනි 2015පුරාණ සිතුවම් සහිත ලෙන් විහාරය[9]
ගනේගොඩ පුරාණ රජ මහා විහාරයතැන්නමාතලේ13 නොවැම්බර් 1998පුරාණ පිළිම ගෙය හා එහි වූ සිතුවම් හා මූර්ති[10]
ගනේතැන්න පුරාණ රජ මහා විහාරයගනේතැන්නරත්තොට13 නොවැම්බර් 1998පුරාණ පිළිම ගෙය හා එහි වූ සිතුවම් හා මූර්ති[10]
ගැරඩිගල පුරාණ විහාරයදමුණුමුල්ලගලේවෙල6 ජූනි 2008කටාරම් සහිත ලෙන් විහාරය, කටාරම් සහිත ලෙන් පහ සහ පර්වත ලිපි දෙක[5]
ගුරුබෑවිල පුරාණ රජ මහා විහාරයගුරුබෑවිලඅඹන්ගඟ කෝරලේ13 නොවැම්බර් 1998පුරාණ පිළිම ගෙය හා එහි වූ සිතුවම් හා මූර්ති[10]
හුළංගමුව මහ වලව්වහුළංගමුවNo. 33/බී, හුළංගමුව උතුරමාතලේ12 ජූනි 2015මොනරවිල කැප්පෙටිපොල හුළංගමුව මහ වලව්ව[9]
ඉබ්බන්කටුව මෙෙගලිතික සොහොන්ඉබ්බන්කටුවගලේවෙල23 ඔක්තොම්බර් 2009[11]
කළුදිය පොකුණ පුරාවිද්‍යා රක්ෂිත පෙදෙසකුඹුක්කඳන්වලදඹුල්ලදක්ඛිණඝිරි විහාරය ලෙස පුරාණයේ හැඳින්වූ[12]
කුඩා රිදිලෙන් රජ මහා විහාරයකිතුල්වත්තහොරගහපිටියඋකුවෙල24 ජූලි 2009සියළුම කටාරම් කෙටූ ලෙන් සහ ලෙන් විහාරය[13]
මහවෙහෙර පුරාණ විහාරයමඩිපොලගලේවෙල6 ජූනි 2008පුරාණ බුද්ධ මන්දිරය[5]
මාතලේ කැරැල්ල ස්මාරකයකොහොබිලිවලකොහොබිලිවලඋකුවෙල24 මාර්තු 2016මාතලේ වාරියපොල හන්දියේ පිහිටුවා ඇති ස්මාරක ඵලකය[14]
නාගොල්ල පුරාණ පින්තාලියනාගොල්ලඋකුවෙල6 ජූලි 2007[15]

කරුණු

[සංස්කරණය]
  1. "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 9886. 16 ජූලි 1948.
  2. "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1401. 8 ජූලි 2005.
  3. "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 10–258. 11 ඔක්තෝම්බර් 1974.
  4. 1 2 Gazette 1739 30 දෙසැම්බර් 2011, පිටු අංකය: 1092.
  5. 1 2 3 Gazette 1553 6 ජූනි 2008, පිටු අංකය: 526.
  6. Gazette 1586 23 ජනවාරි 2009, පිටු අංකය: 108.
  7. "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 11164. 30 අගෝස්තු 1957.
  8. "Gazette". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 227. 20 අගෝස්තු 1976.
  9. 1 2 Gazette 1919 12 ජූනි 2015, පිටු අංකය: 393.
  10. 1 2 3 "Gazette". The Gazette of the Democratic Socialist Republic of Sri Lanka. 1054. 13 November 1998.
  11. Gazette 1625 23 ඔක්තෝම්බර් 2009, පිටු අංකය: 6.
  12. "කළුදිය පොකුණ". පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 11 ජූනි 2016.
  13. ගැසට් 1612 24 ජූලි 2009, පිටු අංකය: 1022.
  14. ගැසට් 1960 25 මාර්තු 2016, පිටු අංකය: 227.
  15. ගැසට් 1505 6 ජූලි 2007, පිටු අංකය: 10.

මූලාශ්‍ර

[සංස්කරණය]