ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ ආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුව
Appearance
(ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ලැයිස්තුව වෙතින් යළි-යොමු කරන ලදි)
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය |
ග්‍රාම නිලදාරී වසම | ගම | ස්මාරකය | විස්තර | ගැසට් අංකය | දිනය | පිංතූරය |
---|---|---|---|---|---|---|---|
හික්කඩුව | කුමාරකන්ද | කුමාරකන්ද පුරාණ විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 142 | 1974.12.13 | ||
බලපිටිය | බලපිටිය | බලපිටිය ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය | 9493 | 1945.12.14 | |||
බලපිටිය | වැලිතර | මහ කප්පිත වලව්ව | 946 | 1996.10.18 | |||
බලපිටිය | වැලිතර | වැලිතර | වැලිතර ශ්‍රී පුෂ්පාරාම විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය හා ධර්ම ශාලාව | 1553 | 2008.06.06 | |
බලපිටිය | අහුංගල්ල | වැලිකන්ද | වැලිකන්ද ශ්‍රී සුදර්ශනාරාම විහාරය | පැරණි දාගැබ, තොරණ හා ආවාස ගෙය | 1553 | 2008.06.06 | |
බලපිටිය | 18 ඒ අහුංගල්ල | මුද්දරමුල්ල | ක්ෂේත්‍රාරාම පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය, වටදාගෙය සහිත දාගැබ හා විශ්ණු දේවාලය | 1553 | 2008.06.06 | |
බලපිටිය | මොහොට්ටිවත්ත දකුණ | මොහොට්ටිවත්ත | බලපිටිය සුබද්‍රාරාම පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය හා දාගැබ | 1553 | 2008.06.06 | |
බලපිටිය | රංදොඹේ දකුණ | රංදොඹේ | බලපිටිය සංඝරාජ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය, ඝංඨාර කුළුණ, දාගැබ හා සිරිපතුල කෙටූ ගල | 1553 | 2008.06.06 | |
බලපිටිය | ගල්වෙහෙර | කොක්දූව | සිරිපවර බෝධිරාජාරාම විහාරය | පැරණි ධර්ම ශාලාව හා ආවාස ගෙය | 1553 | 2008.06.06 | |
බලපිටිය | 23 මාදුව | මාදුව | මාදුව සුධර්මාරාම පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය, වටදාගෙය සහිත දාගැබ | 1553 | 2008.06.06 | |
බලපිටිය | 17 නාපේ | කොස්ගොඩ | කොස්ගොඩ ගණේගොඩැල්ල පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය, ආවාස ගෘහ දෙක | 1553 | 2008.06.06 | |
බලපිටිය | 20 ඒ පාතගංගොඩ | අම්බරුක්ඛාරාම මහා විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය, වටදාගෙය සහිත දාගැබ හා ආවාස ගෙය | 1553 | 2008.06.06 | ||
බලපිටිය | පාතේගම | ගොඩගෙදර | ගොඩගෙදර දීපාරාම විහාරය | පැරණි ආවාසගෙය හා දාගැබ | 1553 | 2008.06.06 | |
ගාල්ල | කරාපිටිය | කරාපිටිය සුනන්දාරාම පුරාණ විහාරය | විහාර ගෙය හා බිතු සිතුවම් | 155 | 1975.03.14 | ||
ගාල්ල | තල්ගහහේන | තල්ගහහේන ශ්‍රී සුමනාරාම විහාරය | පැරණි විහාර ගෙය | 1214 | 2001.12.07 | ||
ගාල්ල | වැලිවත්ත | වැලිවත්ත විජයානන්ද පිරිවෙන් විහාරය | විහාර ගෙය හා බිතු සිතුවම් | 1214 | 2001.12.07 | ||
ගාල්ල | ගාල්ල නගරය | අතපත්තු වලව්ව | වලව්වත්ත ඉඩමේ | 1054 | 1998.11.13 | ||
ගාල්ල | ගල්වඩුගොඩ | ගල්වඩුගොඩ පුරාණ විහාරය | ධර්ම ශාලාව, පිළිම ගෙය හා දාගැබ | 1401 | 2005.07.08 | ||
ගාල්ල | මහමෝදර | කළුවැල්ල | අංක 106 නිවස | 1486 | 2007.02.23 | ||
ගාල්ල | ගාල්ල නගරය | ගාලු කොටුව | හැන්සාඩ් වාර්තාව | ||||
ගාල්ල | 96 ඩී ගාලු කොටුව | මහේස්ත්‍රාත් අධිකරණය හා කාර්යාල ගොඩනැගිල්ල | ඛාන් වීදියේ | 1716 | 2011.07.22 | ||
ගාල්ල | 96 ජී | ගාල්ල බන්ධනාගාර භූමිය | කාර්යාල සංකීර්ණය, වටප්‍රාකාරය, පැරණි උමග | 1716 | 2011.07.22 | ||
ගාල්ල | 97 ඒ වැලිවත්ත | වැලිවත්ත | තුවක්කුගලවත්ත පුරාණ විහාරය | පැරණි පිළිම ගෙය | 1739 | 2011.12.30 | |
හබරාදුව | කතළුව | කතළුව මහ වලව්ව | අටදාගේ වත්ත ඉඩමේ පිහිටි | 1214 | 2001.12.07 | ||
හබරාදුව | 137 බී බොනවිස්ටා | රූමස්සල | පැරණි කුළුණ | 1505 | 2007.07.06 | ||
හබරාදුව | කතළුව නැගෙනහිර | කතළුව | අටදාගේ වලව්ව | වලව්ව හා ප්‍රාකාරය | 1505 | 2007.07.06 | |
හබරාදුව | 151 ඒ මීපේ | වගුරුස්සා ගල | මීපේ අම්බලම | පැරණි අම්බලම | 1716 | 2011.07.22 | |
හබරාදුව | 144 ඒ කොග්ගල | කොග්ගල | දේවගිරි විහාරය | පැරණි දේවාලය සහිත පිළිම ගෙය | 1739 | 2011.12.30 | |
හික්කඩුව | තෙල්වත්ත | තොටගමු රතපත් රජමහා විහාරය | නාථ දේවාලය | 14897 | 1970.03.13 | ||
හික්කඩුව | බූස්ස | බූස්ස ශ්‍රී සුධර්ශනාරාම පුරාණ විහාරය | 1401 | 2005.07.08 | |||
හික්කඩුව | දොඩංදූව දෙගල්ල | ශ්‍රී පියරතන විද්‍යාලය | පැරණි ගොඩනැගිල්ල | 1459 | 2006.08.18 | ||
හික්කඩුව | 59 බී හික්කඩුව | හික්කඩුව ජනනන්දනාරාම විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | ||
හික්කඩුව | වේරගොඩ | වේරගොඩ | ශ්‍රී දෙවොල් දේවාලය | පැරණි ගල්කණු මණ්ඩපය | 1553 | 2008.06.06 | |
හික්කඩුව | වේරගොඩ | වේරගොඩ ක්ෂේත්‍රාරාම පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | ||
හික්කඩුව | 77 ඒ අදුරන්ගොඩ | කුලීගොඩ | වනවාස පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | |
බෙන්තොට | කහගල්ල | ගලපාත රජ මහා විහාරය | ගල් උළුවස්ස හා සෙල්ලිපිය සහිත ගල් පරය | 129 | 1974.09.13 | ||
පැරණි ප්‍රථිමා ගෘහය හා දාගැබ | 1553 | 2008.06.06 | |||||
බෙන්තොට | නාපේ | කොස්ගොඩ ගනේගොඩැල්ල පුරාණ විහාරය | පැරණි විහාරගෙය හා බිතු සිතුවම් | 106 | 1974.04.05 | ||
බෙන්තොට | 05 දෝපේ | දෝපේ | දෝපේ ගනේකන්ද විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | |
බද්දේගම | මාබොටුන්න | මාබොටුවන්න විහාරය | පැරණි විහාරය | 10652 | 1954.03.12 | ||
බද්දේගම | වවුලගල | ගෝණපීනුවල | වවුලගල ශ්‍රී ශෙෙලකූඨාරාව පුරාණ ගල්ලෙන් විහාරය | කටාරම් සහිත ලෙන් විහාරය හා පැරණි චෙෙත්‍යය | 1505 | 2007.07.06 | |
බද්දේගම | මැදකීඹිය නැගෙනහිර | මැදකීඹිය | මැදකීඹිය ශ්‍රී ක්ෂේත්‍රාරාම පුරාණ විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 1612 | 2009.07.24 | |
බද්දේගම | 204 තෙලිකඩ | තෙලිකඩ | තෙලිකඩ ශ්‍රී සුනන්දාරාම පුරාණ විහාරය | පැරණි සිතුවම් සහිත විහාර ගෙය | 1677 | 2010.10.21 | |
බද්දේගම | 204 තෙලිකඩ | තෙලිකඩ | අංපිටිය දේවාලය | පැරණි ගල් කුළුණු | 1677 | 2010.10.21 | |
යක්කලමුල්ල | යක්කලමුල්ල නැගෙනහිර | උඩුමලගල | යක්කලමුල්ල ශ්‍රී ගංගාරාම පුරාණ විහාරය | පැරණි දාගැබ | 1486 | 2007.02.23 | |
අගලිය | වාඩුවැලිවිටිය | උණන්විටිය | අලගොඩ වලව්ව | 1486 | 2007.02.23 | ||
ඇල්පිටිය | 25 මධ්‍යම ඇල්පිටිය | ඇල්පිටිය ගණේගොඩ රජ මහා විහාරය | ප්‍රථිමා ගෘහය, ධර්ම ශාලාව, දාගැබ, පොකුණ හා ශිලා කුළුණ | 1505 | 2007.07.06 | ||
ඇල්පිටිය | 94 අම්බන | අම්බන | ශ්‍රී සංඝරාජ ඉඳුරු ගිරිලෙන් විහාරය | කටාරම් සහිත ලෙන් විහාරය | 1586 | 2009.01.23 | |
ඇල්පිටිය | 31 අමුගොඩ | ඉහලගොඩ | ඇල්පිටිය සිරිවිජයරාම විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1677 | 2010.10.21 | |
කරන්දෙණිය | 91 ඒ දකුණ කරන්දෙණිය | මහගොඩ | තපෝධනාරාම විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1553 | 2008.06.06 | |
තවලම | පනංගල | පනංගල | තවලම ගංගාරාම විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1677 | 2010.10.21 | |
වැලිවිටය දිවිතුර | 196 ඒ වාඩුවැලිවිටිය | වැලිවිටිය ගංගාරාම විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය හා දාගැබ | 1677 | 2010.10.21 | ||
නාගොඩ | 216 නාගොඩ | නාගොඩ ජයසිංහාරාම පුරාණ විහාරය | පැරණි ධර්ම ශාලාව | 1677 | 2010.10.21 | ||
ඉමදුව | 561 ඩී අම්පාවිල | අම්පාවිල | ඉමදු1ව ශ්‍රී විජය සුන්ධරාරාම පුරාණ විහාරය | පැරණි ප්‍රථිමා ගෘහය | 1739 | 2011.12.30 |
මෙම ලැයිස්තුව අසම්පූර්ණ එකකි; කරුණු එක්කිරීම මගින් ඔබට ද උදව් විය හැක. |