ඌර්වශී
Appearance
| ඌර්වශී | |
|---|---|
| රූමත්ම අප්සරාව | |
ඌර්වශී සහ පුරූරවස් නිරූපිත රාජා රවී වර්මාගේ සිතුවමක් | |
| දේවනාගරී | उर्वशी |
| අනුබැඳිය | අප්සරාව |
| පෞද්ගලික තොරතුරු | |
| වල්ලභයා | පුරූරාවස් |
| දරුවන් | |
ඌර්වශී (සංස්කෘත: उर्वशी) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු පුරාවෘත්තයන් හි එන අප්සරාවකි. ඉන්ද්‍ර දෙවියන්ගේ රාජ විමනෙහි දිව්‍යාංගනාවක් වූ ඇය සියලු අප්සරාවන් අතර රූමත්ම තැනැත්තිය ලෙස සැලකිණි.[1][2]
සටහන්
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
ඌර්වශී හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- ^ George (ed.), K.M. (1992). Modern Indian Literature, an Anthology. Sahitya Akademi. ISBN 978-81-7201-324-0.
{{cite book}}:|last=has generic name (help) - ^ George (ed.), K.M. (1992). Modern Indian Literature, an Anthology. Sahitya Akademi. ISBN 978-81-7201-324-0.
{{cite book}}:|last=has generic name (help)