රම්භා (අප්සරාව)

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
රම්භා
රම්භා
රම්භා ශුක වසඟයට ගැනීමට තැත් කරන අයුරු
අනුබැඳියඅප්සරාව
වාසභවනයස්වර්ගය
වල්ලභයානලකූවර

රම්භා යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු පුරාණෝක්තිවේදය තුළ හමුවන දේවලෝකයෙහි විසූයේ යැයි පැවසෙන ප්‍රකට අප්සරාවවකි. ඇය නර්තනය, සංගීතය සහ රූමත්භාවය ගන අංගවලදී කිසිවකුටත් දෙවෙනි නොවන්නියකි. ඇය සාගරය කැළඹීමේ දී උපත ලැබූයේ යැයි සඳහන් වේ.[1]

උද්ධෘත[සංස්කරණය]

  1. "समुद्र मंथन से प्रकट हुई थी अप्सरा रंभा, विश्वामित्र के श्राप से बन गई थी पत्थर की मूर्ति". Dainik Bhaskar (හින්දි බසින්). 2020-05-23. Retrieved 2020-09-01.

ප්‍රභව[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රම්භා_(අප්සරාව)&oldid=482007" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි