රම්භා (අප්සරාව)
Jump to navigation
Jump to search
රම්භා | |
---|---|
![]() රම්භා ශුක වසඟයට ගැනීමට තැත් කරන අයුරු | |
අනුබැඳිය | අප්සරාව |
වාසභවනය | ස්වර්ගය |
වල්ලභයා | නලකූවර |
රම්භා යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු පුරාණෝක්තිවේදය තුළ හමුවන දේවලෝකයෙහි විසූයේ යැයි පැවසෙන ප්‍රකට අප්සරාවවකි. ඇය නර්තනය, සංගීතය සහ රූමත්භාවය ගන අංගවලදී කිසිවකුටත් දෙවෙනි නොවන්නියකි. ඇය සාගරය කැළඹීමේ දී උපත ලැබූයේ යැයි සඳහන් වේ.[1]
උද්ධෘත[සංස්කරණය]
- ↑ "समुद्र मंथन से प्रकट हुई थी अप्सरा रंभा, विश्वामित्र के श्राप से बन गई थी पत्थर की मूर्ति". Dainik Bhaskar (හින්දි බසින්). 2020-05-23. Retrieved 2020-09-01.
ප්‍රභව[සංස්කරණය]
- Mani, Vettam (2015-01-01). Puranic Encyclopedia: A Comprehensive Work with Special Reference to the Epic and Puranic Literature (ඉංග්‍රීසි බසින්). Motilal Banarsidass. ISBN 978-81-208-0597-2.
- Pattanaik, Devdutt (September 2000). The Goddess in India: The Five Faces of the Eternal Feminine (ඉංග්‍රීසි බසින්). Inner Traditions / Bear & Co. ISBN 978-0-89281-807-5.
බාහිර සබැඳි[සංස්කරණය]
Rambha , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
රම්භා (අප්සරාව) හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.