තාරා (රාමායණය)

විකිපීඩියා වෙතින්
තාරා
පංචකන්‍යාහි සාමාජික
කිෂ්කින්ධ මාලිගයෙහි ලක්ෂ්මණ තාරා (වම් කෙළවරේ), ඇගේ ස්වාමියා වන සුග්‍රීව (වමේ සිට දෙවැන්නා) සහ හනුමාන් (දකුණු කෙළවර) හමුවන අයුරු
දේවනාගරීतारा
සංස්කෘත පරිවර්තනයTārā
අනුබැඳියවානර/අප්සරා, පංචකන්‍යා
වාසභවනයකිෂ්කින්ධ
පෞද්ගලික තොරතුරු
වල්ලභයාවාලි
සුග්‍රීව (වාලිගේ මරණයෙන් පසු)
දෙමාපියන්
  • සුශේන (පියා)
දරුවන්අංගද

හින්දු වීරකාව්‍යවක් වන රාමායණය තුළ, තාරා (සංස්කෘත: तारा, Tārā, අර්ථය "තාරකාව";[1]) යනුවෙන් හැඳින්වෙන්නේ කිෂ්කින්ධයෙහි රැජිනයි. ඇය වානර රජ වාලිගේ පතිනිය විය. වාලිගේ මරණින් පසු ඇය වාලිගේ සහෝදර සුග්‍රීවගේ භාර්යාව බවට පත්වූවා ය.

සටහන්[සංස්කරණය]

  1. Lefeber p. 234

ආශ්‍රේයයන්[සංස්කරණය]

  • Freeman, Rich (2001). "Thereupon Hangs a Tail: the Deification of Vali in the Teyyam Worship of Malabar". In Richman, Paula (ed.). Questioning Rāmāyaṇas: a South Asian Tradition. University of California Press. ISBN 978-0-520-22074-4.
  • Goldman, Robert P. (2007). The Ramayana Of Valmiki: Balakanda. The Ramayana Of Valmiki: An Epic Of Ancient India. Vol. 1. Motilal Banarsidass. ISBN 978-81-208-3089-9.
  • Guruge, Ananda (1991). The society of the Rāmāyaṇa. Abhinav Publications. ISBN 81-7017-265-9.
  • Lefeber, Rosalind (2007). The Ramayana Of Valmiki: Kiskindhakanda. The Ramayana Of Valmiki: An Epic Of Ancient India. Vol. 4. Motilal Banarsidass. ISBN 81-208-3165-9.
  • Mani, Vettam (1975). Puranic Encyclopaedia: A Comprehensive Dictionary With Special Reference to the Epic and Puranic Literature. Delhi: Motilal Banarsidass. ISBN 0-8426-0822-2.
  • Meyer, Johann Jakob (1989) [1971]. Sexual life in ancient India. Motilal Banarsidass Publ. ISBN 81-208-0638-7.
  • Mukherjee, Prabhati (1999). Hindu Women: Normative Models. Calcutta: Orient Blackswan. ISBN 81-250-1699-6.
  • Nath, Baij (2005). The Adhyatma Ramayana. Cosmos Publications for Genesis Publishing Pvt Ltd. ISBN 81-7755-895-1.
  • Rao, I. Panduranga (2000). Valmiki. Makers of Indian Literature. Sahitya Akademi. ISBN 81-7201-680-8.
  • Sharma, Ramashraya (1971). A socio-political study of the Vālmīki Rāmāyaṇa (1 ed.). Motilal Banarsidass Publ.
  • Srinivasan, K. S. (2004). Ramāyaṇam as Told by Vālmīki and Kamban. Abhinav Publications. ISBN 81-7017-307-8.
  • Sudibyoprono, R. Rio, ed (1991) (in id). Ensiklopedi Wayang Purwa. Jakarta: Balai Pustaka. . 
  • ________ (2008). Tulsidasa's Shri Ramacharitamanasa. Motilal Banarsidass Publ. ISBN 978-81-208-0443-2. {{cite book}}: |author= has numeric name (help)
"https://si.wikipedia.org/w/index.php?title=තාරා_(රාමායණය)&oldid=482013" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි