මේනකා
Appearance
මේනකා | |
---|---|
අනුබැඳිය | අප්සරාව |
වාසභවනය | ස්වර්ග |
පෞද්ගලික තොරතුරු | |
දරුවන් |
හින්දු පුරාණෝක්තිවේදය තුළ, මේනකා (සංස්කෘත: मेनका) යනුවෙන් හැඳින්වෙන්නේ දිව්‍ය අප්සරාවන් අතුරින් රූමත්ම යැයි සැලකෙන අප්සරාවකි.[2]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ PC Roy Mahabharata link: http://www.holybooks.com/mahabharata-all-volumes-in-12-pdf-files/
- ^ Devdutt Pattanaik (2000). The Goddess in India: The Five Faces of the Eternal Feminine. Inner Traditions / Bear & Co. p. 67.
බාහිර සබැඳි
[සංස්කරණය]- විකිකියමන් තුළ මේනකා හා සබැඳි කියමන් පවතියි