අංජනා
Appearance
| අංජනා | |
|---|---|
අංජනී සහ ළදරු හනුමාන් නිරූපිත පල්ලව ලෝකඩ ප්‍රතිමාවක් | |
| දේවනාගරී | अञ्जना |
| අනුබැඳිය | අප්සරාව, වානර |
| පෞද්ගලික තොරතුරු | |
| වල්ලභයා | කේසරී |
| දරුවන් | හනුමාන් |
| පාඨ ග්රන්ථ | රාමායණය සහ එහි අනෙකුත් ප්‍රභේද |
අංජනා (සංස්කෘත: अञ्जना), හෙවත් අංජනී සහ අංජලී යනුවෙන් හැඳින්වෙන්නේ භාරතීය වීරකාව්‍යයක් වන රාමායණය තුළ සඳහන් හනුමාන් දෙවියන්ගේ මාතාවයි.
