විකිපීඩියා සාකච්ඡාව:විකිපීඩියා ආසියානු මාසය 2017/සාමාජිකයින්

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Yasasuru (talk) 05:02, 1 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • බාජිරාඕ මස්තානි (ධ්වනිපථය) - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 1වන දිනය වන විට (10:30 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 1,489
    • පිටුවේ ධාරිතාවය (බයිට) -52,918

Yasasuru (talk) 05:09, 1 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • රාණි පද්මිනී - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 1වන දිනය වන විට (10:30 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 1,047
    • පිටුවේ ධාරිතාවය (බයිට) - 30,687

Yasasuru (talk) 05:09, 1 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • ලජ්ජා (2001 චිත්‍රපටය) - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 1වන දිනය වන විට (10:30 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 1,108
    • පිටුවේ ධාරිතාවය (බයිට) - 29,113

Yasasuru (talk) 05:09, 1 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • කහානි - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 1වන දිනය වන විට (10:30 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 1,064
    • පිටුවේ ධාරිතාවය (බයිට) - 34,022

Yasasuru (talk) 05:09, 1 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • මූඝල්-ඉ-අසාම් - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 1වන දිනය වන විට (10:30 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 916
    • පිටුවේ ධාරිතාවය (බයිට) - 33,744

Yasasuru (talk) 05:09, 1 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • උල්පත් විහාරයේ බුද්ධ ප්‍රතිමාව - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 2වන දිනය වන විට (20:00 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 312
    • පිටුවේ ධාරිතාවය (බයිට) - 8,422

Yasasuru (talk) 14:30, 2 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • දියා ඕර් බාති හම් - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 2වන දිනය වන විට (20:00 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 959
    • පිටුවේ ධාරිතාවය (බයිට) - 29,200

Yasasuru (talk) 14:30, 2 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • සාත් නිභානා සාතියා - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 2වන දිනය වන විට (20:08 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 1,102
    • පිටුවේ ධාරිතාවය (බයිට) - 46,762

Yasasuru (talk) 14:44, 2 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • මෙරි ආෂිකි තුම් සේ හි - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 2වන දිනය වන විට (20:08 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 805
    • පිටුවේ ධාරිතාවය (බයිට) - 32,296

Yasasuru (talk) 14:44, 2 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • කවච්...කාලි ශක්තියොන් සේ - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 2වන දිනය වන විට (20:08 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 320
    • පිටුවේ ධාරිතාවය (බයිට) - 14,902

Yasasuru (talk) 14:44, 2 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • ඒක්තා කපූර් - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 2වන දිනය වන විට (20:08 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 304
    • පිටුවේ ධාරිතාවය (බයිට) - 14,574

Yasasuru (talk) 14:44, 2 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • රම්‍යා ක්‍රිෂ්ණන් - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 383
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 15,741

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • ද කිං'ස් ඩ්‍රීම් - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 569
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 31,358

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • එම්ප්‍රස් චොන්චු - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 346
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 19,576

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • ද එම්ප්‍රස් ඔෆ් චයිනා - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) – 1,322
    • පිටුවේ ධාරිතාවය (බයිට) - 56,436

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • මේඩ්ස් (2015 රූපවාහිනී කතාමාලාව) - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 334
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 14,656

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • තමන්නා - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) – 3,108
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 125,065

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • වූ සේටියෑන් - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) – 10,649
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 226,525

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • ද ෆ්ලවර් ඉන් ප්‍රිසන් - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 371
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 42,175

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • ගොර්යෝ - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) – 5,494
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 171,571

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • බාජිරාඕ මස්තානි - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) – 2,980
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 82,303

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • මගධීරා - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) – 1,288
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 39,155

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • තප්කි ප්‍යාර් කි - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 845
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 21,395

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • ලී යෝ-වොන් - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 645
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 31,348

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • ෂයින් ඕ ගෝ ක්‍රේසි - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 329
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 18,391

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • ජොං දෝ-ජොන් (රූපවාහිනී කතාමාලාව) - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 936
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 31,495

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • කසම් තේරේ ප්‍යාර් කි - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 875
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 25,763

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • මෙරේ අන්ග්නේ මේන් - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 337
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 17,500

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • චන්ද්‍ර නන්දිනි - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 782
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 24,071

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • යේ රිෂ්තා ක්‍යා කෙහ්ලාතා හේ - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) – 1,008
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 73,248

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • ලෙජන්ඩ් ඔෆ් ලූ චෙන් - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 454
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 16,381

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • කාෂිබායි - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 558
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 16,032

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • මස්තානි - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 761
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 21,659

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • ලි ක්විංචාඕ - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 539
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 12,211

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • වරාහ ලෙන් දේවාලය - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 970
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 23,337

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • කොනාරක් - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 568
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 16,999

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • පාර්ශ්වනාථ දේවාලය, ඛජුරාහෝ - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 515
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 20,922

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • විශ්වනාථ දේවාලය, ඛජුරාහෝ - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) – 1,064
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 33,677

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • කන්දාරියා මහාදේව දේවාලය - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) – 1,135
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 27,799

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • ඛජුරාහෝ ස්මාරක සමූහය - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) – 2,936
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 83,020

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • රෂියා සුල්තානා - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) – 1,179
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 30,629

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • චන්දේල - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) – 1,708
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 53,230

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • මිරර් ඔෆ් ද විච් - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 385
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 22,878

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • කැපිටල් ස්කැන්ඩල් - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 372
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 21,367

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • බල්හේ - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) – 2,782
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 75,403

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • බෙක්ජේ - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) – 3,278
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 76,410

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • මෝනා සිං - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 311
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 15,511

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • රුද්‍රමා දේවි - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 465
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 14,403

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • මෞනි රෝයි - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 370
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 15,976

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • ජෙනිෆර් විංගට් - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 345
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 28,984

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • ගෞතම් රෝද් - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 815
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 38,172

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

  • සුධා චන්ද්‍රන් - ලිපිය අදාල උපමාන සපුරා ඇත. 2017 නොවැම්බර් 3වන දිනය වන විට (19:38 යූටීසී) ලිපියේ වූ,
    • වචන සංඛ්‍යාව (මෘදුකාංගයට අනූව) - 452
    • පිටුවේ ධාරිතාවය (බයිට) – 28,789

Yasasuru (talk) 14:10, 3 නොවැම්බර් 2017 (යූටීසී)[reply]


විකිපීඩියා ආසියානු මාසය 2017 ලිපි පරික්ෂා කිරීම[සංස්කරණය]

"එක් සංවිධායකවරයෙකු විසින් ඉදිරිපත් කරනු ලබන ලිපි අනෙකුත් සංවිධායකවරු විසින් පරික්ෂා කළ යුතුයි." යැයි සඳහන්ව තිබියදී, Yasasuru ගේ ලිපි ඔහු විසින්ම පරික්ෂාකොට අනුමත කරන්නේ කෙසේද? ----Shwetha (talk) 05:56, 1 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

ඒ අනෙක් සංවිධායකවරයකු නොමැති හෙයිනි. මේ සම්බන්ධයෙන් මම කිහිප වරක්ම ඔබ ඇතුළු ගියවර සාමාජිකයන්ගෙන් සංවිධානයෙන් දායක වන ලෙස ඉල්ලා සිටියත් එයට කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි. එසේනම් කොහෙන්ද "අනෙකුත් සංවිධායකවරයන්"?---Yasasuru (talk) 07:57, 1 නොවැම්බර් 2017 (යූටීසී)[reply]
මෙම තත්ත්වය සිංහල විකිපීඩියාව තුළ පමණක් නොවේ, වෙනත් විකිපීඩියාවන් තුළ ද දැකගත හැකියි. බලන්න තෙලිඟු විකිපීඩියාව. මම ඔබතුමන්ටත් මෙය සංවිධානය කරන ලෙස ඉල්ලා සිටියා එහෙත් ඔබ් පැවසූයේ ඔබට එය කළ නොහැකි බවයි----Yasasuru (talk) 08:05, 1 නොවැම්බර් 2017 (යූටීසී)[reply]
තෙලිඟු විකිපීඩියාව තුල සංවිධායකයා ඔබ කල වැනි නිර්ලජ්ජිත වැඩ කර නොමැත. (තමන්ගේ ලිපි තමන් විසින්ම අගැයීම) ----Shwetha (talk) 15:52, 1 නොවැම්බර් 2017 (යූටීසී)[reply]
හරි දැන් තවත් සංවිධායකවරයකු සිටිනවා. මම මගේම ලිපි ඇගයුවේ එය ඇගයීමට කිසිවකු නොවූ නිසායි. ඔබ හැමවිටම පාහේ "කකුළෙන් අදින බව" දන්නවා. එම ලිපි සියල්ල අදාළ උපමාන සපුරායි තිබෙන්නේ! ඉතින් ඒවා උපමාන සපුරා තිබුණේ නැතිනම් මට ඔබගේ මතය සමග එකඟ වන්නට තිබුණා. හරි ඉතින් වෙනත් සංවිධායකවරයකු නැතිනම් මගේ ලිපි කවුරුද සනාථ කරන්නේ? ඔබට සංවිධායකවරයා වන්නට තිබුණානේ! ඉතින් මගේ පරීක්ෂාවේ දෝෂ ඇත්නම් අනෙක් සංවිධායකවරයා එය පරීක්ෂා කර බලාවි. ඉතින් ඔබ කියන්නෙ මට ලිපි එකතු කරන්න එපා කියලා ද?-----03:23, 2 නොවැම්බර් 2017 (යූටීසී)
ඔබ සමග වාද කරන්නට මම අදහස් නොකරමි. බලන්න තෙලිඟු විකිපීඩියාව 2016 විකිව්‍යාපෘතියේ විකිපීඩියා ආසියානු මාසයේ සංවිධායකයන් විසින්ම ලිපි ඉදිරිපත් කොට ඒවා ප්‍රමාණනය කොට ඇත. එය වරදක් නොවන බව පෙනේ. ඔබ චෝදනා නගන්නේ කුමන යටි අරමුණක් ඇතිවදැයි මට සැක සිතේ! ඔබගේ "නිර්ලජ්ජිත" වදන් හොඳින් සොයාබලා යොදන්නේ නම් මැනවි.----Yasasuru (talk) 14:26, 2 නොවැම්බර් 2017 (යූටීසී)(යූටීසී)[reply]

@All-සැලසුම් සහගතව සිංහල විකිපීඩියාවෙන් විෂයෙහි ප්‍රවීනයින් පන්නාගෙන ඇත!බහිරවයින් විකියේ අරක්ගෙන ඇත.--RsEkanayake 01:30, 7 නොවැම්බර් 2017 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2017 සදහා ලිපි ඉදිරිපත් කිරීමේ ප්‍රවනතාවය[සංස්කරණය]

පරිශීලකයින් ගේ දායකත්වය ශුන්‍ය වී ඇති තත්වයක පරිශීලක Yasasuru විසින් මෙතරම් ලිපි ප්‍රමාණයක් සිංහල පරිශීලකයින් වෙනුවෙන් පරිවර්තනය කරදීම ඇගයීමට ලක් කල යුතු කාරණයකි.අහබු ලෙස ලිපි කීපයක්ප පරික්ෂා කර බැලුවෙමි.මුලික උපමාන සපුරා ඇතිබව පෙනේ.පරිශීලක Yasasuru විසින් සිදු කරන පරිවර්තනය දිරිමත් කිරීම සහ ඇගයීම වෙනුවෙන් මේ සටහන තබමි.--RsEkanayake 17:05, 27 නොවැම්බර් 2017 (යූටීසී)[reply]