Jump to content

වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලය

විකිපීඩියා වෙතින්
රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලය

ශ්‍රී ලංකාවෙහි 34වන කැබිනට් මණ්ඩලය
පිහිටවූ දිනය22 ජූලි 2022 (2022-07-22)
විසිරවූ දිනය23 සැප්තැම්බර් 2024 (2024-09-23)
පුද්ගලයින් සහ සංවිධාන
රාජ්‍ය නායකරනිල් වික්‍රමසිංහ
රජයේ ප්‍රධානියාරනිල් වික්‍රමසිංහ
නියෝජ්‍ය රජයේ ප්‍රධානියාදිනේෂ් ගුණවර්ධන
සාමාජිකයාගේ පක්ෂ
ව්‍යවස්ථාදායකයෙහි තත්ත්වයසභාග රජය
134 / 225 (60%)
විපක්ෂය     සමගි ජන බලවේගය
විපක්ෂ නායකයාසජිත් ප්‍රේමදාස
ඉතිහාසය
ව්‍යවස්ථාදායක ධූර වාරය(න්)16 වන පාර්ලිමේන්තුව
පූර්වප්‍රාප්තිකයාසිව්වන ගෝඨාභය රාජපක්ෂ කැබිනට් මණ්ඩලය
අනුප්‍රාප්තිකයාපළමුවන අනුර කුමාර දිසානායක කැබිනට් මණ්ඩලය

වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලය යනු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය විය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා අස්වීමින් පසුව මෙම අමාත්‍ය මණ්ඩලය පිහිටුවුණේ. ඒ, 2022 ජූලි 22 වැනිදායි. 2024 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට හමවූ පරාජයත් එහි ප්‍රතිඵලයක් ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමත් පසු මෙම අමාත්‍ය මණ්ඩලය විසුරුවා හරින ලදී. ඒ 2024 සැප්තැම්බර් 23 වැනිදායි.

කැබිනට් අමාත්‍යවරු

[සංස්කරණය]

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(1) වගන්තිය යටතේ පත් කරන ලද අමාත්‍යවරු. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් මෙසේය.

නම ඡායාරූපය පක්ෂය තනතුර තනතුර දැරීම ඇරඹුයේ තනතුර දැරීමෙන් ඉවත්වූයේ මූලාශ්‍ර
රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයා 21 ජූලි 2022[a] 23 සැප්තැම්බර් 2024
මුදල් අමාත්‍ය 25 මැයි 2022[b]
ආරක්ෂක අමාත්‍ය 21 ජූලි 2022
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය 21 ජූලි 2022
තාක්ෂණ අමාත්‍ය 21 ජූලි 2022
දිනේෂ් ගුණවර්ධන මහජන එක්සත් පෙරමුණ‍ අග්‍රාමාත්‍යවරයා 22 ජූලි 2022 23 සැප්තැම්බර් 2024
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය අප්‍රේල් 18, 2022[b] [1]
ප්‍රසන්න රණතුංග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ජූලි 22, 2022 23 සැප්තැම්බර් 2024 [1]
කංචන විජේසේකර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය ජූලි 22, 2022 [1]
සුසිල් ප්‍රේමජයන්ත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අධ්‍යාපන අමාත්‍ය මැයි 20, 2022[b] [1]
කෙහෙලිය රඹුක්වැල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෞඛ්‍ය හා ජල සම්පාදන අමාත්‍ය 22 ජූලි 2022 23 ඔක්තොම්බර් 2023 [1]
පරිසර අමාත්‍ය 23 ඔක්තොම්බර් 2023 6 පෙබරවාරි 2024 [2]
විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය මැයි 12, 2022[b] 28 ජූලි 2024 [1]
හරීන් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂය සංචාරක හා ඉඩම් අමාත්‍ය 22 ජූලි 2022 9 අගෝස්තු 2024 [1]
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය 27 නොවැම්බර් 2023 9 අගෝස්තු 2024 [3]
මහින්ද අමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය[c] 22 ජූලි 2022 23 සැප්තැම්බර් 2024 [1]
වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය 12 මැයි 2022[b] [1]
ඩග්ලස් දේවානන්දා ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ධීවර අමාත්‍ය අගෝස්තු 12, 2020[b] 23 සැප්තැම්බර් 2024 [1]
මනූෂ නානායක්කාර එක්සත් ජාතික පක්ෂය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ජූලි 22, 2022 9 අගෝස්තු 2024 [1]
බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ජූලි 22, 2022 23 සැප්තැම්බර් 2024 [1]
ජනමාධ්‍ය අමාත්‍ය මැයි 23, 2022[b] [1]
රමේෂ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැවිලි කර්මාන්ත අමාත්‍ය 18 අප්‍රේල් 2022[b] 23 සැප්තැම්බර් 2024 [1]
කර්මාන්ත අමාත්‍ය 18 අප්‍රේල් 2022[b] [1]
සෞඛ්‍ය අමාත්‍ය 23 ඔක්තොම්බර් 2023 [2]
විදුර වික්‍රමනායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මැයි 20, 2022[b] 23 සැප්තැම්බර් 2024 [1]
නලින් ප්‍රනාන්දු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය මැයි 20, 2022[b] 23 සැප්තැම්බර් 2024 [1]
ටිරාන් අලස් එක්සත් ජනතා පක්ෂය මහජන ආරක්‍ෂක අමාත්‍ය මැයි 20, 2022[b] 23 සැප්තැම්බර් 2024 [1]
නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පරිසර අමාත්‍ය අප්‍රේල් 18, 2022[b] 6 ඔක්තොම්බර් 2023 [1]
රොෂාන් රණසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය අප්‍රේල් 18, 2022[b] 27 නොවැම්බර් 2023 [1]
වාරිමාර්ග අමාත්‍ය ජූලි 22, 2022 27 නොවැම්බර් 2023 [1]
අලි සබ්‍රි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදේශ කටයුතු අමාත්‍ය ජූලි 22, 2022 23 සැප්තැම්බර් 2024 [1]
නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය අගෝස්තු 2, 2022 23 සැප්තැම්බර් 2024 [4]
පවිත්‍රා වන්නිආරච්චි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය 19 ජනවාරි 2023 23 සැප්තැම්බර් 2024 [5]
වාරිමාර්ග අමාත්‍ය 27 නොවැම්බර් 2023 [3]
ජීවන් තොණ්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසය ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය 19 ජනවාරි 2023 23 සැප්තැම්බර් 2024 [5]

රාජ්‍ය අමාත්‍යවරුන්

[සංස්කරණය]

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(1) වගන්තිය යටතේ පත් කරන ලද අමාත්‍යවරු. කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් මෙසේය.

නම ඡායාරූපය පක්ෂය තනතුර තනතුර දැරීම ඇරඹුයේ තනතුර දැරීමෙන් ඉවත්වූයේ මූලාශ්‍ර
රංජිත් සියඹලාපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදල් රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
ජගත් පුෂ්පකුමාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
ලසන්ත අලගියවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
ජානක වක්කුඹුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
පරිසර රාජ්‍ය අමාත්‍ය පෙබරවාරි 20, 2024 [7]
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 5 සැප්තැම්බර් 2024 [6][8]
රෝහණ දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රීඩා සහ යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
ඉන්දික අනුරුද්ධ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 5 සැප්තැම්බර් 2024 [6][8]
ලොහාන් රත්වත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6][8]
මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජනවාරි 29, 2024 [9]
සනත් නිශාන්ත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 25 ජනවාරි 2024 [6]
දිලුම් අමුණුගම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
විජිත බේරුගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිරිවෙන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
සිරිපාල ගම්ලත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 5 සැප්තැම්බර් 2024 [6][8]
ශාන්ත බණ්ඩාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
කනක හේරත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
ෂෙහාන් සේමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුදල් රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
තේනුක විදානගමගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආර්ථික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 10 සැප්තැම්බර් 2024 [6][10]
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
අරුන්දික ප්‍රනාන්දු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
තාරක බාලසූරිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
ශෂින්ද්‍ර රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 10 සැප්තැම්බර් 2024 [6][10]
ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ජනවාරි 31, 2024 [11][10]
සදාසිවම් වියාලේන්ද්‍ර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
සිසිර ජයකොඩි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
පියල් නිශාන්ත ද සිල්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ධීවර රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
ප්‍රසන්න රණවීර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 10 සැප්තැම්බර් 2024 [6][10]
ඩී.බී. හේරත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුසම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
අනුරාධ ජයරත්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
සීතා අරඹේපොළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
ඩී.වී. චානක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වනජීවි හා වන සම්පත් රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 10 සැප්තැම්බර් 2024 [6][10]
කාදර් මස්තාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
අශෝක ප්‍රියන්ත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
අරවින්ද කුමාර් සමගි ජන බලවේගය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 10 සැප්තැම්බර් 2024 [6][10]
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් තමිල් මක්කල් විදුතලෙයි පුලිකල් ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
සුරේෂ් රාගවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
ඩයනා ගමගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංචාරක රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 8 මැයි 2024 [6]
චාමර සම්පත් දසනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
අනූප පස්කුවල් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමාජ බලගැනීමේ රාජ්‍ය අමාත්‍ය 8 සැප්තැම්බර් 2022 23 සැප්තැම්බර් 2024 [6]
ප්‍රේමලාල් ජයසේකර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වරාය සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය 12 සැප්තැම්බර් 2022 5 සැප්තැම්බර් 2024 [12][8]

සටහන්

[සංස්කරණය]
  1. ^ වික්‍රමසිංහ 2022 ජූලි 14 සිට 2022 ජූලි 21 දක්වා වැඩබලන ජනාධිපතිවරයා විය.
  2. ^ a b c d e f g h i j k l m n පසුගිය කැබිනට් මණ්ඩලයේ දැරූ තනතුරම දිගටම පවත්වාගෙන යාම.
  3. ^ 2022 22 ජූලි 2022 සිට 2023 ඔක්තෝබර් 23 දක්වා කෘෂිකර්ම අමාත්‍ය ලෙස කටයුතු කළේය.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ a b c d e f g h i j k l m n o p q r s t u v "නව ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි".
  2. ^ a b "කැබිනට් අමාත්‍යවරු තිදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි". නිව්ස්.එල්කේ. සම්ප්‍රවේශය 7 පෙබරවාරි 2024.
  3. ^ a b "අලුත් ක්‍රීඩා සහ වාරිමාර්ග ඇමතිවරු මෙන්න". අද දෙරණ. 27 නොවැම්බර් 2023. සම්ප්‍රවේශය 7 පෙබරවාරි 2024.
  4. ^ "නිමල් සිරිපාල ද සිල්වා යළි අමාත්‍යධුරයේ දිවුරුම් දෙයි". අද දෙරණ. 2 අගෝස්තු 2022. සම්ප්‍රවේශය 31 මාර්තු 2024.
  5. ^ a b "රට හදන්න කැමති නව ඇමතිවරු පෝලිමේ". ලංකා ගොසිප් නිව්ස්. 19 ජනවාරි 2023. p. 1. සම්ප්‍රවේශය 7 පෙබරවාරි 2024.
  6. ^ a b c d e f g h i j k l m n o p q r s t u v w x y z aa ab ac ad ae af ag ah ai aj ak "රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙති". අද දෙරණ. සම්ප්‍රවේශය 2022-09-21.
  7. ^ "පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජානක වක්කුඹුර පත් කෙරේ". දිනමිණ. 20 පෙබරවාරි 2024. සම්ප්‍රවේශය 31 මාර්තු 2024.
  8. ^ a b c d e "රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු ඉවතට". අද දෙරණ. 5 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 28 ජනවාරි 2025.
  9. ^ "ලොහාන් රත්වත්තේ දිවුරුම් දෙයි". අද දෙරණ. 29 ජනවාරි 2024. සම්ප්‍රවේශය 31 මාර්තු 2024.
  10. ^ a b c d e f "තවත් රාජ්‍ය අමාත්‍යවරු පහක් ඉවතට". දිවයින පුවත්පත. 5 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 28 ජනවාරි 2025.
  11. ^ "ශෂීන්ද්‍රට තවත් වගකීමක්". අද දෙරණ. 31 ජනවාරි 2024. සම්ප්‍රවේශය 31 මාර්තු 2024.
  12. ^ "තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි". අද දෙරණ. සම්ප්‍රවේශය 2022-09-21.