ශෂීන්ද්‍ර රාජපක්ෂ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ශෂින්ද්‍ර රාජපක්ෂ වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
ශෂීන්ද්‍ර රාජපක්ෂ
Shasheendra Rajapaksa
ගොනුව:Shashindra Rajapaksa.jpg
6 වන ඌව මහ ඇමති
In office
2009 අගෝස්තු 20 – 2015 ජනවාරි 13
Preceded byගාමිණී විජිත් විජිතමුණි සොයිසා
Personal details
උපත1976 ජුනි 28
ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂයශ්‍රී ලංකා නිදහස් පක්ෂය
කලත්‍රයා(යන්)ලක්ෂිකා රාජපක්ෂ
වෙබ් අඩවියනිළ වෙබ් අඩවිය

ශෂීන්ද්‍ර කුමාර රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ හිටපු ඌව පළාත් මහ ඇමතිවරයෙකු වේ. ඔහු රුහුණු කතරගම දේවාලයේ වර්ථමාන බස්නායක නිළමේවරයාද වෙයි. ශෂින්ද්‍ර මහතා, චමල් රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුතු වන අතර, ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතී බෑණාද වෙයි.[1][2]

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ශෂීන්ද්‍ර_රාජපක්ෂ&oldid=373503" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි