ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරු

විකිපීඩියා වෙතින්

විදේශ කටයුතු අමාත්‍ය යනු ශ්‍රී ලංකාවේ කැබිනට් මණ්ඩලයේ පත්විමක් අතර එය දරන අමාත්‍ය ශ්‍රී ලංකා රජයේ විදේශ කටයුතු පාලනය පිළිබදව වගකීම දරනු ලබයි. විදේශ කටයුතු අමාත්‍ය තනතුර වර්ෂ 1947 දි පළමුව ආරක්ෂක සහ බාහිර කටයුතු අමාත්‍යා ලෙස පත් කල අතර වර්ෂ 1978 දි එය විදේශ කටයුතු අමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ලෙස වෙන්කරන ලදි.

  • ශ්‍රී ලංකාවේ වර්ථමාන විදේශ කටයුතු අමාත්‍ය වන්නේ මහාචාර්ය ජි.එල්.පීරිස්ය.( 2010 අප්‍රේල් 23 න් වෙනිදා සිට )

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරු ලැයිස්තුව[සංස්කරණය]

  • පක්ෂ

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  
 එක්සත් ජාතික පක්ෂය  

# ඡයාරූපය නම පක්ෂය නිල කාලය ආණ්ඩුවේ ප්‍රධානි අමාත්‍ය පදවි නාමය
1 Don Stephen Senanayake දොන් ස්ටීවන් සේනානායක එක්සත් ජාතික පක්ෂය 24 සැප්තැම්බර් 1947 - 22 මාර්තු 1952 දොන් ස්ටීවන් සේනානායක ආරක්ෂක සහ බාහිර කටයුතු අමාත්‍යා
2 Dudley Senanayake ඩඩ්ලි සේනානායක එක්සත් ජාතික පක්ෂය 22 මාර්තු 1952 - 12 ඔක්තොබර් 1953 ඩඩ්ලි සේනානායක
3 John Kotelawala ජෝන් කොතලාවල එක්සත් ජාතික පක්ෂය 12 ඔක්තොබර් 1953 - 12 අප්‍රේල් 1956 ජෝන් කොතලාවල
4 S. W. R. D. Bandaranaike එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 12 අප්‍රේල් 1956 - 26 සැප්තැම්බර් 1959 එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක
5 Wijeyananda Dahanayak විජයානන්ද දහනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 26 සැප්තැම්බර් 1959 - 20 මාර්තු 1960 විජයානන්ද දහනායක
6 Dudley Senanayake ඩඩ්ලි සේනානායක එක්සත් ජාතික පක්ෂය 21 මාර්තු 1960 - 21 ජුලි 1960 ඩඩ්ලි සේනානායක
7 Sirimavo Bandaranaike සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 21 ජුලි 1960 - 25 මාර්තු 1965 සිරිමාවෝ බණ්ඩාරනායක
8 Dudley Senanayake ඩඩ්ලි සේනානායක එක්සත් ජාතික පක්ෂය 25 මාර්තු 1965 - 29 මැයි 1970 ඩඩ්ලි සේනානායක
9 Sirimavo Bandaranaike සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 29 මැයි 1970 - 23 ජුලි 1977 සිරිමාවෝ බණ්ඩාරනායක
10 Junius Richard Jayewardene ජූනියස් රිචඩ් ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය 23 ජුලි 1977 - 4 පෙබරවාරි 1978 ජූනියස් රිචඩ් ජයවර්ධන
11 අබ්දුල් කාදර් ශහූල් හමීඩ් එක්සත් ජාතික පක්ෂය 4 පෙබරවාරි 1978 - 1989 විදේශ කටයුතු අමාත්‍ය
12 රන්ජන් විජේරත්න එක්සත් ජාතික පක්ෂය 1989 - 1991 රණසිංහ ප්‍රේමදාස
13 හැරල්ඩ් හේරත් එක්සත් ජාතික පක්ෂය 1991 - 1993
14 අබ්දුල් කාදර් ශහූල් හමීඩ් එක්සත් ජාතික පක්ෂය 1993 - 1994 ඩිංගිරි බණ්ඩා විජේතුංග
15 ලක්ෂ්මන් කදිර්ගාමර් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1994 - 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
16 Tyronne Fernando ටිරෝන් ප්‍රනාන්දු එක්සත් ජාතික පක්ෂය 2001 - 2004
17 ලක්ෂ්මන් කදිර්ගාමර් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2004 - 2005
18 අනුර බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2004 - 2005
19 මංගල සමරවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2005 – 2007 මහින්ද රාජපක්ෂ
20 Rohitha Bogollagama රෝහිත බෝගොල්ලාගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2007 - අප්‍රේල් 2010
21 Gamini Peiris මහාචාර්ය ජි.එල්.පීරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 23 අප්‍රේල් 2010 – වර්ථමාන

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]