සිසිර ජයකොඩි
Appearance
සිසිර ජයකොඩි | |
|---|---|
| Sisira Jayakody | |
![]() | |
| දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය[a] | |
| තනතුර දරමින් 12 අගෝස්තු 2020 – 23 සැප්තැම්බර් 2024 | |
| ජනාධිපතිවරයා | ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ |
| අග්‍රාමාත්‍යවරයා | මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ දිනේෂ් ගුණවර්ධන |
| පූර්වප්‍රාප්තිකයා | පියංකර ජයරත්න |
| ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
| තනතුර දරමින් 1 සැප්තැම්බර් 2015 – 24 සැප්තැම්බර් 2024 | |
| බහුතරය | 113,130 මනාප ඡන්ද |
| බස්නාහිර පළාත් සභා මන්ත්‍රී | |
| තනතුර දරමින් 2004–2009 | |
| ඡන්ද කොට්ඨාසය | ගම්පහ දිස්ත්‍රික්කය |
| බහුතරය | 49,975 මනාප ඡන්ද |
| පුද්ගලික තොරතුරු | |
| උපත | 11 මාර්තු 1965 කැලණිය, ලංකා ඩොමීනියන් රාජ්‍යය (දැන් ශ්‍රී ලංකාව) |
| ජාතිකත්වය | |
| දේශපාලන පක්ෂය | මහජන එක්සත් පෙරමුණ |
| වෙනත් දේශපාලන සම්බන්ධකම් | ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය |
| ළමයි | 2 |
| පදිංචිය | කැලණිය |
| උගත් ශාස්ත්‍රාලය | නාලන්දා විද්‍යාලය, කොළඹ කොළඹ විශ්වවිද්‍යාලය |
| රැකියාව | දේශපාලනඥ |
| වෘත්තිය | නීතිඥ |
සිසිර ජයකොඩි, (දෙමළ: சிசிர ஜெயக்கொடி, ඉංග්‍රීසි: Sisira Jayakody; උපත 11 මාර්තු 1965) යනු ශ්‍රී ලාංකික දේශපාලඥයෙකි. ඔහු 2020 සිට 2024 දක්වා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය. ඔහු 2004 සිට 2012 දක්වා බස්නාහිර පළාත සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.
ජීවන සටහන්
[සංස්කරණය]මෙතුමා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.
සටහන්
[සංස්කරණය]- ^ 2020 අගෝස්තු 12 සිට 2022 අප්‍රේල් 3 දක්වා දේශීය වෛද්‍ය, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය.
