පියල් නිශාන්ත ද සිල්වා
Piyal Nishantha | |
---|---|
පියල් නිශාන්ත பியால் நிஷாந்த | |
State Minister of Fisheries | |
තනතුර දරමින් 12 August 2020 | |
Member of Parliament for Kalutara District | |
තනතුර දරමින් 2015 | |
පුද්ගලික තොරතුරු | |
උපත | Piyal Nishantha de Silva 30 ජුනි 1970 |
Citizenship | Sri Lankan |
ජාතිය | Srilankan |
දේශපාලන පක්ෂය | Sri Lanka Podujana Peramuna |
වෙනත් දේශපාලන සබැඳියා | Sri Lanka People's Freedom Alliance United People's Freedom Alliance |
කලත්‍රයා | B.A.Ishara Udenika |
දරුවන් | 3 Children - Tharindu Nishan De Silva / Nadeesh Neminda De Silva / Kasun Harshana De Silva |
Residence | Aluthgama |
රැකියාව | Teacher |
පියල් නිශාන්ත ද සිල්වා (උපත 1970 ජූනි 30) යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් සහ මන්ත්‍රීවරයෙකි.[1] ඔහු වත්මන් ධීවර රාජ්‍ය අමාත්‍යවරයාය.
වෘත්තීය[සංස්කරණය]
ඔහු 2015 පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කර 15 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් විය.[2]
ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ කර 16 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් විය. 2020 අගෝස්තු 12 වන දින, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දෙවන කැබිනට් මණ්ඩලයේ කොටසක් ලෙස කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන සහ පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු පත් කරනු ලැබුවේ එම පත්වීම සම්බන්ධයෙන් කනස්සල්ලක් මතුව තිබියදීය. ඒ කාන්තා කටයුතු හැසිරවීමට සහ බලාගැනීමට පිරිමි ඇමතිවරයෙකු පත්කිරීමය.[3][4]
2021 ජනවාරි මාසයේදී, හින්දු දේවතාවිය වන කාලි විසින් දෙන ලද ඖෂධීය ඖෂධයක් ලෙස මාධ්‍ය විසින් ප්‍රකාශ කරන ලද මිශ්‍රණයක් පානය කිරීමෙන් පසු ඔහුට COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන ලදී.[5][6][7]
යොමු කිරීම්[සංස්කරණය]
- ↑ "Hon. Piyal Nishantha De Silva, M.P."
- ↑ ""Pohottuwa symbol should not be changed" – MP Piyal Nishantha de Silva". Sri Lanka News – Newsfirst (ඉංග්‍රීසි බසින්). 2019-09-12. සම්ප්‍රවේශය 2020-08-13.
- ↑ admin (2020-08-13). "State Minister of Women's Affairs notes challenges before him | Colombo Gazette" (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-08-13.
- ↑ LBO (2020-08-12). "Swearing-in ceremony for Sri Lanka's new Cabinet". Lanka Business Online (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-08-13.
- ↑ Vyshnavy (2021-01-18). "State Minister Piyal Nishantha tests positive | Colombo Gazette" (බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-01-20.
- ↑ "Thousands in Sri Lanka drink 'miracle' COVID potion, minister ill". www.aljazeera.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-01-20.
- ↑ "Sri Lanka holy man's 'miracle' coronavirus potion turns sour". France 24 (ඉංග්‍රීසි බසින්). 2021-01-19. සම්ප්‍රවේශය 2021-01-20.